Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාලි_විජයවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරාදා ඉරිදා වැඩ කරන්නේ නැත. ඉරිදට පෝය වැටුණොත් සඳුදා නිවාඩු දිනයකි. ආගම් තුනකටම අයත් නිවාඩු ගණන අප්‍රමාණය. මේ නිවාඩු ක්‍රමය පැවතුණොත් කිසිදු ආයෝජනයකට විදේශිකයන් කැමැති නොවන බව හෙතෙම පෙන්වා දුනි. එම කරුණු ජනාධිපති ජයවර්ධන මහතා පිළිගෙන ඒ අනුව කටයුතු කළේය. උපාලි ඇති කළ ඒ අත්තිවාරම මත පසුවට ආ අය ගොඩනැඟිලි පිහිටුවා ගත්හ.

උපාලි විජයවර්ධන මහතා පුවත්පත් ආයතනයක් පිහිටුවන බවට ලද ආරංචියක් අනුව මේ කරන්නට යන්නේ කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු මහ හඬින් සිනාසුණි.

"ඇයි මේ හිනාවෙන්නේ? මේක විහිළුවක්ද?"

ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා මගේ කිට්ටු නෑ කෙනෙක්. එතුමා පත්තර පටන් අරන් බොහොම අමාරුවෙන් දුක් විඳල ධෛර්යවන්තව පත්තර කරගෙන ගියා.

"ඒ කාලෙ පත්තරවල වැඩ කරන්න මිනිස්සු හිටියෙ නෑ. පත්‍ර කලාවට අවශ්‍ය දක්ෂ මිනිසුන් බිහි කරන්න එතුමා කොච්චර මහන්සි ගත්තද? දැන් තෝරල ගන්න පුළුවන් හොඳ පත්තරකාරයො ඉන්නව. මම ඒ මිනිස්සු කවුදැයි කියල අඳුනනව. ඒ අය ළංකර ගත්තොත් මට රට හොල්ලන පත්තරයක් පටන් ගන්න පුළුවන්."

"ආනන්ද දන්නවද තව වැඩක්. මම පත්තරේ ගහන්නෙ කොළඹ නොවෙයි. හෝමාගම."

ඒක යකාගෙ වැඩක් නේ. පත්තරේ කොළඹ සම්පාදනේ කරනව. හෝමාගම අච්චිචුගහනව.

"ආනන්ද කලකින් පිටරටකට එහෙම ගිහින් නැහැනේ. මොකක්ද හෝමාගම කියන්නේ හැතැක්ම දහයනේ. විනාඩි විස්සකින් ප්ලේට් ටික එහාට යවන්න පුළුවන්. දවල් වරුවෙ තමයි යන්න වෙලා යන්නෙ. මම පත්තරේ ගහන්නේ රෑට නේ. මොකටද කොළඹ වටින බිල්ඩින් මේ වෙනුවෙන් නාස්ති කරන්නෙ. ලන්ඩන්, නිව්යෝර්ක්වල හැතැක්ම දහස් ගණන් දුර පත්තර කරන්නෙ. මේක තාක්ෂණ යුගයක්. ඒක අවබෝධ කරගන්න ඕන. ටයිම් සඟරාව නිව්යෝර්ක් නගරයෙ සම්පාදනය වුණාට ඒ මොහොතෙම නගර තුනක මුද්‍රණය කරනවා."

ඉදිරියේ එන තාක්ෂණ යුග කල්තියා දුටු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස මම උපාලි විජයවර්ධන මහතා ගැන සිතන්නේ එනිසාය. සාමාන්‍ය ලාංකිකයන්ට වඩා ඉතා ඈත තිබෙන තාක්ෂණය පිළිබඳ නුවණක් ඔහු සතුවිය.

ලංකාවට මුල්වරට රූපවාහිනිය ගෙන ඒමට උපාලි විජයවර්ධන මහතා කටයුතු කළේය. එවිට මම කථානායකවරයාය. ජනාධිපතිවරයාත් සමග උපාලි සහ ජපන් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එදින උපාලිගේ පිරිසට සංග්‍රහයක් කර ඒ අය රඳවා ගන්නා ලෙසත් මට පණිවුඩයක් ලැබිණි. ඒ අය මා සමග කතා කරමින් සිට ආපසු ගියහ. ඉන්පසු සිදු වූ දේ ගැන මම නොදනිමි. එය ප්‍රමාදවූයේ මොන සිදුවීමකින් දැයි මම නොදනිමි. ඊට පසුව ආණ්ඩුවට ත්‍යාගයක් වශයෙන් නොමිලේ රූපවාහිනි සේවයක් ලබා දෙන බව දැනගන්නට ලැබිණි. ඒ සිදුවීම වූයේ එම අන්දමටය. එසේ නොවී නම් මේ රටේ රූපවාහිනි සේවය ආරම්භ කරනුයේත් උපාලි විජයවර්ධනය.

1994 වසරේදී උපාලි විජයවර්ධන මහතා පිළිබඳව එවක අමාත්‍යවරයකු වූ දිවංගත ආචාර්ය ආනන්ද තිස්සද අල්විස් මහතා ලියූ මෙම ලිපිය එම වසරේ "දිවයින" පත්‍රයේ පළවිය.

[QUOTE="SLBlackKnight, post: 12081317, member: 308134"] [IMG]http://www.dailynews.lk/2007/02/10/z_p05-Remembering.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]සෙනසුරාදා ඉරිදා වැඩ කරන්නේ නැත. ඉරිදට පෝය වැටුණොත් සඳුදා නිවාඩු දිනයකි. ආගම් තුනකටම අයත් නිවාඩු ගණන අප්‍රමාණය. මේ නිවාඩු ක්‍රමය පැවතුණොත් කිසිදු ආයෝජනයකට විදේශිකයන් කැමැති නොවන බව හෙතෙම පෙන්වා දුනි. එම කරුණු ජනාධිපති ජයවර්ධන මහතා පිළිගෙන ඒ අනුව කටයුතු කළේය. උපාලි ඇති කළ ඒ අත්තිවාරම මත පසුවට ආ අය ගොඩනැඟිලි පිහිටුවා ගත්හ. උපාලි විජයවර්ධන මහතා පුවත්පත් ආයතනයක් පිහිටුවන බවට ලද ආරංචියක් අනුව මේ කරන්නට යන්නේ කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු මහ හඬින් සිනාසුණි. "ඇයි මේ හිනාවෙන්නේ? මේක විහිළුවක්ද?" ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා මගේ කිට්ටු නෑ කෙනෙක්. එතුමා පත්තර පටන් අරන් බොහොම අමාරුවෙන් දුක් විඳල ධෛර්යවන්තව පත්තර කරගෙන ගියා. "ඒ කාලෙ පත්තරවල වැඩ කරන්න මිනිස්සු හිටියෙ නෑ. පත්‍ර කලාවට අවශ්‍ය දක්ෂ මිනිසුන් බිහි කරන්න එතුමා කොච්චර මහන්සි ගත්තද? දැන් තෝරල ගන්න පුළුවන් හොඳ පත්තරකාරයො ඉන්නව. මම ඒ මිනිස්සු කවුදැයි කියල අඳුනනව. ඒ අය ළංකර ගත්තොත් මට රට හොල්ලන පත්තරයක් පටන් ගන්න පුළුවන්." "ආනන්ද දන්නවද තව වැඩක්. මම පත්තරේ ගහන්නෙ කොළඹ නොවෙයි. හෝමාගම." ඒක යකාගෙ වැඩක් නේ. පත්තරේ කොළඹ සම්පාදනේ කරනව. හෝමාගම අච්චිචුගහනව. "ආනන්ද කලකින් පිටරටකට එහෙම ගිහින් නැහැනේ. මොකක්ද හෝමාගම කියන්නේ හැතැක්ම දහයනේ. විනාඩි විස්සකින් ප්ලේට් ටික එහාට යවන්න පුළුවන්. දවල් වරුවෙ තමයි යන්න වෙලා යන්නෙ. මම පත්තරේ ගහන්නේ රෑට නේ. මොකටද කොළඹ වටින බිල්ඩින් මේ වෙනුවෙන් නාස්ති කරන්නෙ. ලන්ඩන්, නිව්යෝර්ක්වල හැතැක්ම දහස් ගණන් දුර පත්තර කරන්නෙ. මේක තාක්ෂණ යුගයක්. ඒක අවබෝධ කරගන්න ඕන. ටයිම් සඟරාව නිව්යෝර්ක් නගරයෙ සම්පාදනය වුණාට ඒ මොහොතෙම නගර තුනක මුද්‍රණය කරනවා." ඉදිරියේ එන තාක්ෂණ යුග කල්තියා දුටු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස මම උපාලි විජයවර්ධන මහතා ගැන සිතන්නේ එනිසාය. සාමාන්‍ය ලාංකිකයන්ට වඩා ඉතා ඈත තිබෙන තාක්ෂණය පිළිබඳ නුවණක් ඔහු සතුවිය. ලංකාවට මුල්වරට රූපවාහිනිය ගෙන ඒමට උපාලි විජයවර්ධන මහතා කටයුතු කළේය. එවිට මම කථානායකවරයාය. ජනාධිපතිවරයාත් සමග උපාලි සහ ජපන් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එදින උපාලිගේ පිරිසට සංග්‍රහයක් කර ඒ අය රඳවා ගන්නා ලෙසත් මට පණිවුඩයක් ලැබිණි. ඒ අය මා සමග කතා කරමින් සිට ආපසු ගියහ. ඉන්පසු සිදු වූ දේ ගැන මම නොදනිමි. එය ප්‍රමාදවූයේ මොන සිදුවීමකින් දැයි මම නොදනිමි. ඊට පසුව ආණ්ඩුවට ත්‍යාගයක් වශයෙන් නොමිලේ රූපවාහිනි සේවයක් ලබා දෙන බව දැනගන්නට ලැබිණි. ඒ සිදුවීම වූයේ එම අන්දමටය. එසේ නොවී නම් මේ රටේ රූපවාහිනි සේවය ආරම්භ කරනුයේත් උපාලි විජයවර්ධනය. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]1994 වසරේදී උපාලි විජයවර්ධන මහතා පිළිබඳව එවක අමාත්‍යවරයකු වූ දිවංගත ආචාර්ය ආනන්ද තිස්සද අල්විස් මහතා ලියූ මෙම ලිපිය එම වසරේ "දිවයින" පත්‍රයේ පළවිය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom