උපාසක මහත්තුරු මලුවලට රීලා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට පහලින් තින පෝස්ට් එක මේ
    සීංහලුන්ට මරු බිස්නස් අයිඩියා තියෙන්නෙ
    ගත්තු ගානට අඩුවෙන් කියලා පොඩි ගානක් තියන් ලඟ තියන වතුර බෝතල් ලොට් එකම විකුනලා දාන්න වගේ හදන්නෙ
    පිනක් කරගන්න ඕනම නං දරා ගන්න පුලුවන් ගාන විතරක් දීලා දාන එකනේ තියෙන්නෙ

    Screenshot 2025-04-22 at 2.22.45 PM.png
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    බෝතල් වලට හුජ්ජ කරල


    හිනාවෙන්න එපා, පව් කියල හිතෙනවා, මගේ family කෙනෙක්ගෙ, balcony එකට පෙන්වා වැව රවුමෙ DS එකෙ toilets මිනිසුන් හරි වෙහෙසක් ගන්න වා, පොලිමක් තියෙනවා, පව් කියල හිතෙනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හිනාවෙන්න එපා, පව් කියල හිතෙනවා, මගේ family කෙනෙක්ගෙ, balcony එකට පෙන්වා වැව රවුමෙ DS එකෙ toilets මිනිසුන් හරි වෙහෙසක් ගන්න වා, පොලිමක් තියෙනවා, පව් කියල හිතෙනවා.
    ටොයිලට් වලටත් පෝලිමක් තියේද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    වැව තියෙන්නේ.... අර ජරා ටෑන්ක් ක්ලීනර් මාළු න්ට ගූ සම්පතක්.