ලංකාවට වැඩිම විදේශ ප්‍රේශන ප්‍රතිශතයක් ගේන්නේ නැව්වල වැඩ කරන කොල්ලෝ ටික. හැබැයි ඒකට ලගදිම කන කොකා හඩලන්න යන්නේ...
රටේ තියන තත්වයත් එක්ක ගොඩක් USA,CANADA EUROPE යන Ship වල ratings ලා port එකෙන් ගොඩ ගිහාම අයෙ නැවට එන්නේ නෑ අපේ භාශාවෙන් කිව්වොත් ගල් වෙනවා.
එහෙන උනාම නැවේ කාර්‍යමණ්ඩලය නැවේ හිමිකරුවන් පුදුම අපහසුතාවයකට පත් වෙනවා.
සමහර වෙලාවට ඔවුන්ට ලොකු දඩ ගෙවන්න වෙනවා.
මේකෙ ප්‍රතිපලයක් හැටියට නැව් සමාගම්වලට නැවත හිතන්න වෙනවා ලංකාවෙ අයට නැවත රැකියාවල් දෙනවද නැද්ද කියලා.
දැනටමත් MSC fleet management වගේ විශාල නැව් සමාගම් ලංකාවෙන් ratings ලා ගන්න එක නවත්තලා හෝ සීමා කරලා.
හතු පිපෙන්නා වගේ traning school වලින් seaman ලා හදලා එලියට දානව අවුරුද්දකට දහස් ගානක් හැබැයි මෙහෙම ගියොත් ඒ හැමෝගෙන අනාගතය අදුරේ.
මේ සදහා ඉක්මන් අවදානයක් යොමු නොවුනොත් ලාංකාවට එන්න තියන විශාල විදේශ විනිමය ප්‍රමානයක් නැතිවෙන එක පුදුමයක් නෙමෙයි.
ඇත්ත මේ රටේ ඉදලා අනාගතයක් නෑ තමයි මෙහෙම ගියොත්.
ඒත් නැවකට ගිහිල්ලා රටකින් පනින්න සැලැස්මක් තියනවනම් ඒකෙන් ඔයා ගොඩයයි ඒත් රටටයි නැවකට එන්න බලන් ඉන්න CV අරං කටු කාගෙන් කොලඹ shipping line වල වේකන්සි හොය හොය කට්ට කන අහිංසක කොල්ලොන්ටයි උඹ කරන්නේ හරි වැඩක් නෙමේ.
America වෙ Europe වල ඔය දකින තරම් ලස්සන හීන නෑ මල්ලි. ගිහිල්ලා ගල්වෙල්ලාම බලපන් තුන් වේල කන්න විදින්න ඕන කට්ට කොහොමද කියලා. ඒ රටවලට ගිහිල්ලා 3rd class citizen කෙනෙක් වෙනවට හොදයි බන් නැවට වෙලා තුන් වේල කාලා ලෝකෙ වටේ රවුමකුත් ගහලා ගෙදරට හොද සල්ලි ටිකකුත් යවලා ගෙවන ජීවිතෙ.
ටිකක් මහන්සි වෙලා exam එකක් කරලා officer කෙනෙක් හරි engineer කෙනෙක් වෙන්න rating ඕන කෙනෙක්ට පුලුවන්. එතකොට කොච්චර හොද ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්ද. Europe වල ගල් වෙලා අවුරුදු 20ක් හිටියත් ඒක කරන්න බෑ. හොයන සල්ලි වලින් බාගයක් tax ගෙවන්න ඕනේ කෑම වලට වියදම් කරාම අතේ ඉතුරු වෙන්නේ සොච්චමයි. ඒ සොච්චමට කොච්චර පැයගානක් වැඩකරන්න වෙයිද,හරියට නිදියන්නවත් තැනක් ලැබෙන එකක් නෑ.
ගල් වෙන්න කලින් ආයෙ පොඩ්ඩක් හිතපන් අම්මව ගෙදර අයව බලන්නවත් එන්න වෙයිද දන්නේ නෑ අයේ.
මේ රට අවුල් තමයි ඒක එකතු වෙලා හදාගන්න ඕනේ බන්. රටකට පැනලා තව දාහකගෙ බලපොරොත්තු කඩන්න එපා. උන් හූල්ලන කොට උබලට ඒක වදිනවා
මේකට ඒ පනින කොල්ලන්ට විතරක් දොස් කියලත් වැඩක් නෑ. මේ ජරාජීර්ණ රට උරුම කරපු 75 වසරක නරුම දේසපාලුවෝ, උන්ව බලයට ගේන්න චන්දේ දුන්න සහ රෙදි නැතුව කඩේ ගිය අපිත් මේකට වගකියන්න ඕනේ.
Training school වලටත් මේකෙ ලොකු වගකීමක් තියනවා. ලොකු හීන මවලා දෙමාපියන් ගෙන් සල්ලි හූරං බුරුතු පිටින් කොල්ලොංව දවස් 45 කුකුල්ලො වගේ එලියට දාන්න එපා. අඩුම ගානෙ උන්ට ආකල්පමය වෙනසක් ඇති කරන්න පොඩි උත්සයක් ගන්න. මොකද ලංකාවෙන් ratings ල ගන්න එක නවත්තපු දවසට ඔයගොල්ලන්ටත් කඩේ වහලා ගෙදර යන්න වෙනවා.
ඒ විතරක් නෙමේ shipping line වලටත් විශාල වගකීමක් තියනවා මේ සම්බන්දව. තත්වය සමනය වෙනකම්වත් දැඩි නීතිවලට යටත් කරලා මේ අයව තෝරාගන්න වෙනවා.
ලොකුම වගකීම තියෙන්නෙ සිරිලංකා රජයට. ඒත් උන් නිකං බීරි අලු වගේ.