රටේ විශාලතම විදුලි බලාගාරය වන ලක්විජය බලාගාරය ට තමයි මේ ගල් අඟුරු ආනයනය කරල තිබ්බේ.
චෝදනාවලින් කියැවෙන්නේ ප්‍රමිතියකින් තොර බාල ගල් අඟුරු ගෙනවිත් කියල
කොහොමද මෙහෙම වෙලා තියෙන්නේ ?
- ටෙන්ඩර් මගඩිය >> ටෙන්ඩර් කාල සීමාව ප්‍රමාද කර ල පසුව කෙටි කරල පක්ෂග්‍රාහීව එය මාලිමා සාමාජිකයෙකු හරහා ලබාදීලා තියෙනවා
- බාල ගල් අඟුරු >> වාර්තා වන පරිදි නැව් වල අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු calorific value තිබෙන ගල් අඟුරු එවල තියෙන්නේ. නැව් 8ක් මෙහෙම ඇවිල්ල තියෙනවා නේ
- අනුමැති ලබාදීම සහ අධීක්ෂණ ප්‍රශ්න >>
චෝදනාකරුවන් කවුද >> බලශක්ති ඇමති (තවම ඉල්ලා අස් වී නැත), ලංකා ගල් අඟුරු සමගම , විදුලිබල මණ්ඩලය (විසිරුවේ මෙන්න මේක එලියට එනවට)
රජයට සෘජු මූල්‍ය පාඩුවක්
නැව්ගත කිරීම් 8 කින් රු. 7.6 – බිලියන 7.9 ක පාඩුවක්
එක නැවකින් මිලියන 288 සිට රුපියල් බිලියන 1.55
මාසික පාඩුව ඉදිරියටත්:
මේ අනුව සැම මසකම රුපියල් බිලියන 2-4 අතර ප්‍රමාණයක පාඩුවක් දිගටම පවතිනවා
යන්ත්‍ර ප්‍රශ්න :
විදුලි ජනන යන්ත්‍රවලට මේ බාල ගල් අඟුරු භාවිතයෙන් දැඩි අලාභ සිද්ද වෙනවා
ඉදිරි වසර කිහිපයකින් විශාල අලුත් වැඩියාවක් කිරීමට සිදුවේවි .
මේ සියලු අලාභයන් ආණ්ඩුවෙන් ජනතාවට ලබාදීමට නියමිතය.
පොහොසත් රටක් ලස්සන ජිවිතයක්

Last edited: