Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපුටා ගැනීමකි... ලංකාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් සමාගම කාර්තුවකට හම්බ කරලලාලු ලංකාව ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණය. ලංකාවේ මිනිස්සුන්ට එහෙම දියුණු වෙන්න බැරි ඇයි කියලා හැමටම ප්‍රශ්ණයක්.

ලංකාවට දියුණු වෙන්න ඕනනං, අපිට ඇත්තටම සංවර්ධිත රටක විශ්‍රාම යන්න ඕන නං වෙනස් වෙන්න ඕනෑ කොතනද?

ලුවී කතාව පටන් ගත්තා.

මගේ යාලුවනේ!

ඇපල් සමාගමට වැඩ කරන්නේ ලෝකේ දක්ෂතම මොල ටිකයි. ජාති ආගම් බේදයෙන් තොරව ලොව පුරායින් සැබෑ දක්ෂයින් ඇපල් සමාගම වැඩට ගෙන්න ගන්නවා.

අපේ රටේ අපිත් ලෝකේ සැබෑ දක්ෂයින් ගෙන්නං වැඩ ගත යුතුයි. දියුණු රටවල සුදු මහතුං ගෙන්නං වැඩ ගත යුතුයි. ඔයාලා කැමති වෙයිද සුදු මහත්තුරු එනවාට..උංදැල එක්ක තරඟකාරීව කරට කර වැඩ කරලා දියුණු වෙන්න. අප් ස්කිල් වෙන්න? ලොවෙත් නෑ. ඔයාලා උං ආවොත් කෑ ගහවි අපේ ජොබ් ගත්තා කියලා. යාලුවනේ අදත් සුදු මහතුං නැත්නං ගම රාලල දාලද හයිවේ හදන්නේ, ගං අප්පුලට කියලද උස බිල්ඩිමක්වත් හදාගන්නේ. පිටරට එකෙක් විස්ස විජ්ජාලෙකට ගත්තොත් කියාවි අපේ නිදහස් අධ්‍යාපනය, පිට රට්ටුංට වික්කා කියලා. ඔහොම හිතන මෝඩ ගමයෝ රොත්තක් එක්ක කවදා අලුත් ලෝකයකට යන්න වෙයිද?

අපේ රටේ ජන ගහනයෙං 60% ගොයියෝ හා ධීවරයෝ. උංගේ තියෙන සුපිරිම ස්කිල් ටිකෙන් අවුරුද්ද පුරා වැඩ කරලාවත් එකෙක්ට ඩොලර් 3000 ක් හොයාගන්න බෑ. මාලදිවයිනේ උංගේ ස්කිල් ටිකෙං අවුරුද්ද පුරා වැඩ කලොත් ඒ දූපත ඇතුලේ ඉන්න අමු නොදියුණු මිනිහටත් අවුරුද්දකට ඩොලර් 17000 කට වඩා හොයන්න පුලුවන්.

රටකට මෙච්චර කෙලවෙන්නෙ ඇයි? ලුවී ටිකක් හරි බරි ගැහිලා, උඟුර පෑදුවා...

යාලුලා,

මේ දූපතේ ජනගහනය මිලියන 21 යි. 80% කට වඩා මන්දපෝෂණය - කැත බඩවල්, කෙසඟ සිරුරු. මිනිස්සු අපිරිසිදුයි. අදක්ෂයි. ලෝ IQ. මන්ද බුද්ධිකයි..අපිරිසිදු කිලුටු ඇඳුම් අඳින සිවිලයිස් නොවුනු අමු ප්‍රාතමික සංස්කෘති.

ලංකාවේ බාස් කෙනෙක් බලන්න. වැඩක් කරපුවාම ගූ හතයි. කෙලිං ඇණයක් ගහන්නවත් තාක්ෂණය දන්නෙ නෑ. වැඩක් දන්න මිනිස්සු ඉතාම අඩුයි. නිකං පොඩි වයරිං එකක් කලොත් පැත්ත පලාතම විනාසයි. වැඩක පිලිවෙලක් නෑ. පිලිවෙලට වැඩක් කරන්න ගම් පිටිං ලෝබයි.

විටකාලා, සරං ඇදලා, කෙස් පැලිලා, සපත්තු දෙකක් වත් දාන්න නැති කාලකණ්නි මිනිස්සු බහුතරයක්. ලංකාව ලෝකයේ misserable ම රටවල් 15 ට අයත්.

අපේ සංස්කෘතිය ගැන හිතන්න. පාලකයෝ හොරා කානවා. පූජකයෝ බොරු බණ කිය කිය මිනිස්සු රවටනවා. පාලකයා හොරා කාලා බිත්තරය නැතිවුනාම පූජකය ඇවිත් කියනවා අපි තුං වේලම බත් කාපු ජාතිය කියලා. පොලොස් ගෙඩියක හරක්මස් කිලෝ දොලහකට වඩා පෝෂණය කියලා ආයේ ගමේ ගොඩේ ගොං හැත්ත රවට්ටනවා. ඉස්පිරිතාලෙ බේත් නැති වුනාම නාස්තිය, දූෂණය, හොරකම, අකාර්යක්ෂමතාව නවත්තන්නෙ නෑ. ධම්මික පැණි හදන් ලාබෙට ගොඩ යනවිදි හිතනවා. මිනිස්සු මෝඩයි. ඇන්දෙනවා.

රට ජාතිය ආගම කිය කිය පාරම්බානවා ලෝකේ නොදියුණුම රටක ඉදන්. මිනිස්සු පොදුවේ ධනය නරක දෙයක් කියලා හිතනවා. සැප සම්පත් සෝබන නාස්තිකාර දේවල් කියලා හිතනවා. කලාව ලස්සන දැක්ක තැන පද හදනවා. අව කැපෙන කතා කියනවා. තාක්ෂණය පරිසර දූෂණය කියනවා. නූතනත්වය නරකයි කියනවා. නූතන වීම සෘනාත්මක දෙයක් ලෙස උගන්නනවා.

මේකේ ඉන්නෙ අම්බ කුණුලෝභ හිඟන කස්ටමර්ස්ලා. උං හොද බඩුවක් පරිබොජනය කරන්න අත්විදින්න ආසා නෑ ටිකක් වැඩිපුර දීලා. Consumer behavior උත්පාදන ආර්තිකයකට ගැලපෙන්න අප්ඩේට් වෙලා නෑ. එක දමින්න ගෙඩිය හතට කඩං කන්න උගන්නනවා. පිරිමහන්න උගන්නනවා. ඇති වෙන්න හම්බ කරං කන්න කියලා දෙන්නෙ නෑ. Abundance විදියට හිතන්නෙවත් නෑ. මැරෙද්දි පෙට්ටියට වියදං කරන මුදල ජීවත්වෙද්දි මෙට්ටයකට වියදං කරන්නෙ නෑ.

මේකේ මිලියන 20 න් 60% ගොවියෝ. ලංකාවේ උදැල්ල කරට අරං මඩනාං ඉන්න අවාසනාවන්ත කාලකන්ණි මිනිස්සුන්ට ගොවියෝ කියන්න බෑ. උං Hunter and gatherers ල. මේ මිනිස්සු මානව පරිනාමනයෙන්ම යුරෝපීයන්ට වඩා පහල පුරුකක ද කොහෙද ඉන්නෙ. සිවිලයිසේසන් තේරෙන්නෙ නෑ.

ලංකාවේ ජන ගහනයෙන් කොලිටි දක්ෂ මිනිස්සු 5% ක් වත් නෑ. ඒ දක්ෂ මිනිස්සු

බහුතරය පිටරට. නැත්නං නාගරිකව ජීවත් වෙනවා. ඒ නිසාම ගමට දැනුම, තාක්ෂණය, සංස්කෘතිය, දියුණු පුරුදු, චරියා කාන්දු වෙන්නේ ඉතාම හෙමින්. ලංකාවේ 90% ජීවත් වෙන්නෙ ගම්බදව.

ඉතිං ලංකාවට උත්පාද ආර්තිකයක් ගැන හිතන්න නම් මුලින්ම ගම අප්ස්කිල් කරලා, සංස්කෘතිය අප්ඩේට් කර ගන්න ඕනෑ.

උදේ ඉදං බත් ගහලා, රෑට බණ අහලා දියුණු රටවල් හදන්න බෑ.වවුල් තිප්පොලවල් හදන්න නං පුලුවන් කඳු අස්සේ, ගුහා අස්සේ. කැලෑ වල.

තරහට නෙමෙයි කියන්නේ. අපි ගොඩක් අප්ඩෙට් වෙන්න ඕනෑ. නූතන විදියට මිනිස්සු හිතන්න පටන් ගන්න ඕනෑ ආර්තික හැදෙන්න. ඒකට අධ්‍යාපන කරමය අප්ඩේට් කරගන්න ඕනෑ. අනික් අතින් Technology පාවිච්චි කරන්න ඕනෑ, නිවැරදි සිස්ටම් හා ප්‍රොසෙස් හදලා දුවවන්න.

නැත්නං හැමදාම මෙහෙමම තමා. සුද්දෝ ඇවිත් බඩ පිට කොන්දට ඇලිලා, රිටක් ගහලා, රිට උඩ මාලු බාන දකුණේ කම්මැලි ගං අපතයිංගේ පොටෝ ගහං යයි. අමුඩේ ගහලා උතුරේ රා මදින දිලින්දංගෙ පොටෝ ගහං යයි. රට මැද්දේ ජීවිතේ එපා වෙලා පාරවල් බ්ලොක්කරං බෝධිපූජා තියන කාලකන්නිංගෙ පොටෝ ගහං යයි. අර සත්තුවත්තට ගිහිං සත්තු පොටෝ ගහනවා වගේ.

ලුවී කීවා.

[QUOTE="shameera89, post: 29087890, member: 478989"] ඇපල් සමාගම කාර්තුවකට හම්බ කරලලාලු ලංකාව ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණය. ලංකාවේ මිනිස්සුන්ට එහෙම දියුණු වෙන්න බැරි ඇයි කියලා හැමටම ප්‍රශ්ණයක්. ලංකාවට දියුණු වෙන්න ඕනනං, අපිට ඇත්තටම සංවර්ධිත රටක විශ්‍රාම යන්න ඕන නං වෙනස් වෙන්න ඕනෑ කොතනද? ලුවී කතාව පටන් ගත්තා. මගේ යාලුවනේ! ඇපල් සමාගමට වැඩ කරන්නේ ලෝකේ දක්ෂතම මොල ටිකයි. ජාති ආගම් බේදයෙන් තොරව ලොව පුරායින් සැබෑ දක්ෂයින් ඇපල් සමාගම වැඩට ගෙන්න ගන්නවා. අපේ රටේ අපිත් ලෝකේ සැබෑ දක්ෂයින් ගෙන්නං වැඩ ගත යුතුයි. දියුණු රටවල සුදු මහතුං ගෙන්නං වැඩ ගත යුතුයි. ඔයාලා කැමති වෙයිද සුදු මහත්තුරු එනවාට..උංදැල එක්ක තරඟකාරීව කරට කර වැඩ කරලා දියුණු වෙන්න. අප් ස්කිල් වෙන්න? ලොවෙත් නෑ. ඔයාලා උං ආවොත් කෑ ගහවි අපේ ජොබ් ගත්තා කියලා. යාලුවනේ අදත් සුදු මහතුං නැත්නං ගම රාලල දාලද හයිවේ හදන්නේ, ගං අප්පුලට කියලද උස බිල්ඩිමක්වත් හදාගන්නේ. පිටරට එකෙක් විස්ස විජ්ජාලෙකට ගත්තොත් කියාවි අපේ නිදහස් අධ්‍යාපනය, පිට රට්ටුංට වික්කා කියලා. ඔහොම හිතන මෝඩ ගමයෝ රොත්තක් එක්ක කවදා අලුත් ලෝකයකට යන්න වෙයිද? අපේ රටේ ජන ගහනයෙං 60% ගොයියෝ හා ධීවරයෝ. උංගේ තියෙන සුපිරිම ස්කිල් ටිකෙන් අවුරුද්ද පුරා වැඩ කරලාවත් එකෙක්ට ඩොලර් 3000 ක් හොයාගන්න බෑ. මාලදිවයිනේ උංගේ ස්කිල් ටිකෙං අවුරුද්ද පුරා වැඩ කලොත් ඒ දූපත ඇතුලේ ඉන්න අමු නොදියුණු මිනිහටත් අවුරුද්දකට ඩොලර් 17000 කට වඩා හොයන්න පුලුවන්. රටකට මෙච්චර කෙලවෙන්නෙ ඇයි? ලුවී ටිකක් හරි බරි ගැහිලා, උඟුර පෑදුවා... යාලුලා, මේ දූපතේ ජනගහනය මිලියන 21 යි. 80% කට වඩා මන්දපෝෂණය - කැත බඩවල්, කෙසඟ සිරුරු. මිනිස්සු අපිරිසිදුයි. අදක්ෂයි. ලෝ IQ. මන්ද බුද්ධිකයි..අපිරිසිදු කිලුටු ඇඳුම් අඳින සිවිලයිස් නොවුනු අමු ප්‍රාතමික සංස්කෘති. ලංකාවේ බාස් කෙනෙක් බලන්න. වැඩක් කරපුවාම ගූ හතයි. කෙලිං ඇණයක් ගහන්නවත් තාක්ෂණය දන්නෙ නෑ. වැඩක් දන්න මිනිස්සු ඉතාම අඩුයි. නිකං පොඩි වයරිං එකක් කලොත් පැත්ත පලාතම විනාසයි. වැඩක පිලිවෙලක් නෑ. පිලිවෙලට වැඩක් කරන්න ගම් පිටිං ලෝබයි. විටකාලා, සරං ඇදලා, කෙස් පැලිලා, සපත්තු දෙකක් වත් දාන්න නැති කාලකණ්නි මිනිස්සු බහුතරයක්. ලංකාව ලෝකයේ misserable ම රටවල් 15 ට අයත්. අපේ සංස්කෘතිය ගැන හිතන්න. පාලකයෝ හොරා කානවා. පූජකයෝ බොරු බණ කිය කිය මිනිස්සු රවටනවා. පාලකයා හොරා කාලා බිත්තරය නැතිවුනාම පූජකය ඇවිත් කියනවා අපි තුං වේලම බත් කාපු ජාතිය කියලා. පොලොස් ගෙඩියක හරක්මස් කිලෝ දොලහකට වඩා පෝෂණය කියලා ආයේ ගමේ ගොඩේ ගොං හැත්ත රවට්ටනවා. ඉස්පිරිතාලෙ බේත් නැති වුනාම නාස්තිය, දූෂණය, හොරකම, අකාර්යක්ෂමතාව නවත්තන්නෙ නෑ. ධම්මික පැණි හදන් ලාබෙට ගොඩ යනවිදි හිතනවා. මිනිස්සු මෝඩයි. ඇන්දෙනවා. රට ජාතිය ආගම කිය කිය පාරම්බානවා ලෝකේ නොදියුණුම රටක ඉදන්. මිනිස්සු පොදුවේ ධනය නරක දෙයක් කියලා හිතනවා. සැප සම්පත් සෝබන නාස්තිකාර දේවල් කියලා හිතනවා. කලාව ලස්සන දැක්ක තැන පද හදනවා. අව කැපෙන කතා කියනවා. තාක්ෂණය පරිසර දූෂණය කියනවා. නූතනත්වය නරකයි කියනවා. නූතන වීම සෘනාත්මක දෙයක් ලෙස උගන්නනවා. මේකේ ඉන්නෙ අම්බ කුණුලෝභ හිඟන කස්ටමර්ස්ලා. උං හොද බඩුවක් පරිබොජනය කරන්න අත්විදින්න ආසා නෑ ටිකක් වැඩිපුර දීලා. Consumer behavior උත්පාදන ආර්තිකයකට ගැලපෙන්න අප්ඩේට් වෙලා නෑ. එක දමින්න ගෙඩිය හතට කඩං කන්න උගන්නනවා. පිරිමහන්න උගන්නනවා. ඇති වෙන්න හම්බ කරං කන්න කියලා දෙන්නෙ නෑ. Abundance විදියට හිතන්නෙවත් නෑ. මැරෙද්දි පෙට්ටියට වියදං කරන මුදල ජීවත්වෙද්දි මෙට්ටයකට වියදං කරන්නෙ නෑ. මේකේ මිලියන 20 න් 60% ගොවියෝ. ලංකාවේ උදැල්ල කරට අරං මඩනාං ඉන්න අවාසනාවන්ත කාලකන්ණි මිනිස්සුන්ට ගොවියෝ කියන්න බෑ. උං Hunter and gatherers ල. මේ මිනිස්සු මානව පරිනාමනයෙන්ම යුරෝපීයන්ට වඩා පහල පුරුකක ද කොහෙද ඉන්නෙ. සිවිලයිසේසන් තේරෙන්නෙ නෑ. ලංකාවේ ජන ගහනයෙන් කොලිටි දක්ෂ මිනිස්සු 5% ක් වත් නෑ. ඒ දක්ෂ මිනිස්සු බහුතරය පිටරට. නැත්නං නාගරිකව ජීවත් වෙනවා. ඒ නිසාම ගමට දැනුම, තාක්ෂණය, සංස්කෘතිය, දියුණු පුරුදු, චරියා කාන්දු වෙන්නේ ඉතාම හෙමින්. ලංකාවේ 90% ජීවත් වෙන්නෙ ගම්බදව. ඉතිං ලංකාවට උත්පාද ආර්තිකයක් ගැන හිතන්න නම් මුලින්ම ගම අප්ස්කිල් කරලා, සංස්කෘතිය අප්ඩේට් කර ගන්න ඕනෑ. උදේ ඉදං බත් ගහලා, රෑට බණ අහලා දියුණු රටවල් හදන්න බෑ.වවුල් තිප්පොලවල් හදන්න නං පුලුවන් කඳු අස්සේ, ගුහා අස්සේ. කැලෑ වල. තරහට නෙමෙයි කියන්නේ. අපි ගොඩක් අප්ඩෙට් වෙන්න ඕනෑ. නූතන විදියට මිනිස්සු හිතන්න පටන් ගන්න ඕනෑ ආර්තික හැදෙන්න. ඒකට අධ්‍යාපන කරමය අප්ඩේට් කරගන්න ඕනෑ. අනික් අතින් Technology පාවිච්චි කරන්න ඕනෑ, නිවැරදි සිස්ටම් හා ප්‍රොසෙස් හදලා දුවවන්න. නැත්නං හැමදාම මෙහෙමම තමා. සුද්දෝ ඇවිත් බඩ පිට කොන්දට ඇලිලා, රිටක් ගහලා, රිට උඩ මාලු බාන දකුණේ කම්මැලි ගං අපතයිංගේ පොටෝ ගහං යයි. අමුඩේ ගහලා උතුරේ රා මදින දිලින්දංගෙ පොටෝ ගහං යයි. රට මැද්දේ ජීවිතේ එපා වෙලා පාරවල් බ්ලොක්කරං බෝධිපූජා තියන කාලකන්නිංගෙ පොටෝ ගහං යයි. අර සත්තුවත්තට ගිහිං සත්තු පොටෝ ගහනවා වගේ. ලුවී කීවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom