උපුටා ගැනීමකි... ලංකාව.

shameera89

Well-known member
  • Jun 26, 2013
    14,831
    10,857
    113
    Piliyandala
    ඇපල් සමාගම කාර්තුවකට හම්බ කරලලාලු ලංකාව ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණය. ලංකාවේ මිනිස්සුන්ට එහෙම දියුණු වෙන්න බැරි ඇයි කියලා හැමටම ප්‍රශ්ණයක්.

    ලංකාවට දියුණු වෙන්න ඕනනං, අපිට ඇත්තටම සංවර්ධිත රටක විශ්‍රාම යන්න ඕන නං වෙනස් වෙන්න ඕනෑ කොතනද?

    ලුවී කතාව පටන් ගත්තා.

    මගේ යාලුවනේ!

    ඇපල් සමාගමට වැඩ කරන්නේ ලෝකේ දක්ෂතම මොල ටිකයි. ජාති ආගම් බේදයෙන් තොරව ලොව පුරායින් සැබෑ දක්ෂයින් ඇපල් සමාගම වැඩට ගෙන්න ගන්නවා.

    අපේ රටේ අපිත් ලෝකේ සැබෑ දක්ෂයින් ගෙන්නං වැඩ ගත යුතුයි. දියුණු රටවල සුදු මහතුං ගෙන්නං වැඩ ගත යුතුයි. ඔයාලා කැමති වෙයිද සුදු මහත්තුරු එනවාට..උංදැල එක්ක තරඟකාරීව කරට කර වැඩ කරලා දියුණු වෙන්න. අප් ස්කිල් වෙන්න? ලොවෙත් නෑ. ඔයාලා උං ආවොත් කෑ ගහවි අපේ ජොබ් ගත්තා කියලා. යාලුවනේ අදත් සුදු මහතුං නැත්නං ගම රාලල දාලද හයිවේ හදන්නේ, ගං අප්පුලට කියලද උස බිල්ඩිමක්වත් හදාගන්නේ. පිටරට එකෙක් විස්ස විජ්ජාලෙක⁣ට ගත්තොත් කියාවි අපේ නිදහස් අධ්‍යාපනය, පිට රට්ටුංට වික්කා කියලා. ඔහොම හිතන මෝඩ ගමයෝ රොත්තක් එක්ක කවදා අලුත් ලෝකයකට යන්න වෙයිද?

    අපේ රටේ ජන ගහනයෙං 60% ගොයියෝ හා ධීවරයෝ. උංගේ තියෙන සුපිරිම ස්කිල් ටිකෙන් අවුරුද්ද පුරා වැඩ කරලාවත් එකෙක්ට ඩොලර් 3000 ක් හොයාගන්න බෑ. මාලදිවයිනේ උංගේ ස්කිල් ටිකෙං අවුරුද්ද පුරා වැඩ කලොත් ඒ දූපත ඇතුලේ ඉන්න අමු නොදියුණු මිනිහටත් අවුරුද්දකට ඩොලර් 17000 කට වඩා හොයන්න පුලුවන්.

    රටකට මෙච්චර කෙලවෙන්නෙ ඇයි? ලුවී ටිකක් හරි බරි ගැහිලා, උඟුර පෑදුවා...

    ⁣යාලුලා,

    මේ දූපතේ ජනගහනය මිලියන 21 යි. 80% කට වඩා මන්දපෝෂණය - කැත බඩවල්, කෙසඟ සිරුරු. මිනිස්සු අපිරිසිදුයි. අදක්ෂයි. ලෝ IQ. මන්ද බුද්ධිකයි..අපිරිසිදු කිලුටු ඇඳුම් අඳින සිවිලයිස් නොවුනු අමු ප්‍රාතමික සංස්කෘති.

    ලංකාවේ බාස් කෙනෙක් බලන්න. වැඩක් කරපුවාම ගූ හතයි. කෙලිං ඇණයක් ගහන්නවත් තාක්ෂණය දන්නෙ නෑ. වැඩක් දන්න මිනිස්සු ඉතාම අඩුයි. නිකං පොඩි වයරිං එකක් කලොත් පැත්ත පලාතම විනාසයි. වැඩක පිලිවෙලක් නෑ. පිලිවෙලට වැඩක් කරන්න ගම් පිටිං ලෝබයි.

    විටකාලා, සරං ඇදලා, කෙස් පැලිලා, සපත්තු දෙකක් වත් දාන්න නැති කාලකණ්නි මිනිස්සු බහුතරයක්. ලංකාව ලෝකයේ misserable ම රටවල් 15 ට අයත්.

    අපේ සංස්කෘතිය ගැන හිතන්න. පාලකයෝ හොරා කානවා. පූජකයෝ බොරු බණ කිය කිය මිනිස්සු රවටනවා. පාලකයා හොරා කාලා බිත්තරය නැතිවුනාම පූජකය ඇවිත් කියනවා අපි තුං වේලම බත් කාපු ජාතිය කියලා. පොලොස් ගෙඩියක හරක්මස් කිලෝ දොලහකට වඩා පෝෂණය කියලා ආයේ ගමේ ගොඩේ ගොං හැත්ත රවට්ටනවා. ඉස්පිරිතාලෙ බේත් නැති වුනාම නාස්තිය, දූෂණය, හොරකම, අකාර්යක්ෂමතාව නවත්තන්නෙ නෑ. ධම්මික පැණි හදන් ලාබෙට ගොඩ යනවිදි හිතනවා. මිනිස්සු මෝඩයි. ඇන්දෙනවා.

    රට ජාතිය ආගම කිය කිය පාරම්බානවා ලෝකේ නොදියුණුම රටක ඉදන්. මිනිස්සු පොදුවේ ධනය නරක දෙයක් කියලා හිතනවා. සැප සම්පත් සෝබන නාස්තිකාර දේවල් කියලා හිතනවා. කලාව ලස්සන දැක්ක තැන පද හදනවා. අව කැපෙන කතා කියනවා. තාක්ෂණය පරිසර දූෂණය කියනවා. නූතනත්වය නරකයි කියනවා. නූතන වීම සෘනාත්මක දෙයක් ලෙස උගන්නනවා.

    මේකේ ඉන්නෙ අම්බ කුණුලෝභ හිඟන කස්ටමර්ස්ලා. උං හොද බඩුවක් පරිබොජනය කරන්න අත්විදින්න ආසා නෑ ටිකක් වැඩිපුර දීලා. Consumer behavior උත්පාදන ආර්තිකයකට ගැලපෙන්න අප්ඩේට් වෙලා නෑ. එක දමින්න ගෙඩිය හතට කඩං කන්න උගන්නනවා. පිරිමහන්න උගන්නනවා. ඇති වෙන්න හම්බ කරං කන්න කියලා දෙන්නෙ නෑ. Abundance විදියට හිතන්නෙවත් නෑ. මැරෙද්දි පෙට්ටියට වියදං කරන මුදල ජීවත්වෙද්දි මෙට්ටයකට වියදං කරන්නෙ නෑ.

    මේකේ මිලියන 20 න් 60% ගොවියෝ. ලංකාවේ උදැල්ල කරට අරං මඩනාං ඉන්න අවාසනාවන්ත කාලකන්ණි මිනිස්සුන්ට ගොවියෝ කියන්න බෑ. උං Hunter and gatherers ල. මේ මිනිස්සු මානව පරිනාමනයෙන්ම යුරෝපීයන්ට වඩා පහල පුරුකක ද කොහෙද ඉන්නෙ. සිවිලයිසේසන් තේරෙන්නෙ නෑ.

    ලංකාවේ ජන ගහනයෙන් කොලිටි දක්ෂ මිනිස්සු 5% ක් වත් නෑ. ඒ දක්ෂ මිනිස්සු
    බහුතරය පිටරට. නැත්නං නාගරිකව ජීවත් වෙනවා. ඒ නිසාම ගමට දැනුම, තාක්ෂණය, සංස්කෘතිය, දියුණු පුරුදු, චරියා කාන්දු වෙන්නේ ඉතාම හෙමින්. ලංකාවේ 90% ජීවත් වෙන්නෙ ගම්බදව.

    ඉතිං ලංකාවට උත්පාද ආර්තිකයක් ගැන හිතන්න නම් මුලින්ම ගම අප්ස්කිල් කරලා, සංස්කෘතිය අප්ඩේට් කර ගන්න ඕනෑ.

    උදේ ඉදං බත් ගහලා, රෑට බණ අහලා දියුණු රටවල් හදන්න බෑ.වවුල් තිප්පොලවල් හදන්න නං පුලුවන් කඳු අස්සේ, ගුහා අස්සේ. කැලෑ වල.

    තරහට නෙමෙයි කියන්නේ. අපි ගොඩක් අප්ඩෙට් වෙන්න ඕනෑ. නූතන විදියට මිනිස්සු හිතන්න පටන් ගන්න ඕනෑ ආර්තික හැදෙන්න. ඒකට අධ්‍යාපන කරමය අප්ඩේට් කරගන්න ඕනෑ. අනික් අතින් Technology පාවිච්චි කරන්න ඕනෑ, නිවැරදි සිස්ටම් හා ප්‍රොසෙස් හදලා දුවවන්න.

    නැත්නං හැමදාම මෙහෙමම තමා. සුද්දෝ ඇවිත් බඩ පිට කොන්දට ඇලිලා, රිටක් ගහලා, රිට උඩ මාලු බාන දකුණේ කම්මැලි ගං අපතයිංගේ පොටෝ ගහං යයි. අමුඩේ ගහලා උතුරේ රා මදින දිලින්දංගෙ පොටෝ ගහං යයි. රට මැද්දේ ජීවිතේ එපා වෙලා පාරවල් ⁣බ්ලොක්කරං බෝධිපූජා තියන කාලකන්නිංගෙ පොටෝ ගහං යයි. අර සත්තුවත්තට ගිහිං සත්තු පොටෝ ගහනවා ව⁣ගේ.

    ලුවී කීවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,461
    1
    155,743
    113
    96
    හෝමාගම
    බහුකාපන් ලුවී

    රිට උඩ මාලු බාන දකුණේ කම්මැලි ගං අපතයිංගේ පොටෝ ගහං යයි.


    @Kalegana හුටා පප්පෙ 🤭

    තව එකෙක් ඉන්නව ගාල්ලෙ ඉදලත් හැතැම්ම 100ක් යන්න ඔන උගෙ ගෙදරට, හැබැයි දකුනෙ ගැම්ම.
    උදලු මන්න කරෙ තියන් එන්නෙ මොනා හරි කීවොත් 🤭
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    36,415
    186,942
    113
    Colombo, Sri Lanka
    බහුකාපන් ලුවී




    @Kalegana හුටා පප්පෙ 🤭

    තව එකෙක් ඉන්නව ගාල්ලෙ ඉදලත් හැතැම්ම 100ක් යන්න ඔන උගෙ ගෙදරට, හැබැයි දකුනෙ ගැම්ම.
    උදලු මන්න කරෙ තියන් එන්නෙ මොනා හරි කීවොත් 🤭
    Canadian Lol GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    24,815
    51,749
    113
    Kuwait-Galle
    බහුකාපන් ලුවී




    @Kalegana හුටා පප්පෙ 🤭

    තව එකෙක් ඉන්නව ගාල්ලෙ ඉදලත් හැතැම්ම 100ක් යන්න ඔන උගෙ ගෙදරට, හැබැයි දකුනෙ ගැම්ම.
    උදලු මන්න කරෙ තියන් එන්නෙ මොනා හරි කීවොත් 🤭
    මම තිස්සමහරමේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    20,059
    1
    34,614
    113
    ප*යාගල
    sorry.com
    රිටක් ගහලා, රිට උඩ මාලු බාන දකුණේ කම්මැලි ගං අපතයිංගේ
    සමහර උන් දැන් මාලු බාන්නෙ නැ බන් ෆ්ටෝ වලට ඉන්නෙ. ෆොටෝ ගන්න ඕනෙ කිව්වම ඌ ගිහින් නැගලා ඉන්නව. ඊටපස්සෙ සල්ලි ගන්නව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,911
    1
    23,775
    113
    උදේ ඉදං බත් ගහලා, රෑට බණ අහලා දියුණු රටවල් හදන්න බෑ
    මුන් වගේ උන්ගේ කයිවාරු අහන්න කියලද නොකියා කියන්නේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,831
    10,857
    113
    Piliyandala
    සමහර උන් දැන් මාලු බාන්නෙ නැ බන් ෆ්ටෝ වලට ඉන්නෙ. ෆොටෝ ගන්න ඕනෙ කිව්වම ඌ ගිහින් නැගලා ඉන්නව. ඊටපස්සෙ සල්ලි ගන්නව
    දඹානේ වැද්දෝ වගේ නේ බන්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,461
    1
    155,743
    113
    96
    හෝමාගම
    දඹානේ වැද්දෝ වගේ නේ බන්

    ඔව් බන්
    වැද්දො දැන් නෑ,

    වැද්දො වගෙ රගපාන එවුන් ඉන්නව දවසම බුකියෙ පෝන් එකෙක්
    පිටින් එකෙක් ආවොත් අර පොජ්ජ මෙ පොජ්ජ ගගා දුවනව
     
    • Haha
    Reactions: NRTG