උපුටා ගැනීමකි-සියල්ලන්ටම දැනගැනීම පිණිස

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    උපුටා ගැනීමකි-සියල්ලන්ටම දැනගැනීම පිණිස

    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බහුතරයක් බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.
    අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?:dull:
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .:no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    10897023_1050514274966068_121340712017289001_n.jpg


    මේක කොරගත්තේ නැත්තන් අද සමහර ඇත්තන්ට අන්න වෙන්නේ නැහැ..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    රටට හෙන ඉල්ලන්න නම් අපිට හිතෙන්නේ නැ.නමුත් බුකියේ බොරු ප්‍රචාර ගෙනිහින් මඩ ගහපු අයට නම් අපේ ලංකාවට මොන හරි උනොත් වැහි නැති හෙනත් වාදියි.අලුත් නායකයට සුබ පතන අතර යහපාලනය ඇරබුම මෙතනින් කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1654832
    කව්රු පත් උනත් රටට හොඳක් වෙනවා නම් ඒ අපේ පැතුමයි.නමුත් එසේ ඇත්තටම සිදුවේද යන්න ඊයේ ලැබුණු චන්ද ප්‍රතිපල වලින් විදහා දක්වයි.සිරිසේන මහතාට යෑමට තව ගොඩක් දුර ඇත.ඔහුගේ ගමන ගැන අපිට කල හැක්කේ බලසිටම පාමිනි
    .
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය බය කියන දේ මිසා ගොඩාක් අය එහෙම පොස්ට් එකක් දැම්මානම් දාන්නෙ බන් උතුරු නැගෙනහිර හා රටෙ අනුකුත් පලාත් වල සුලු ජන චන්ද වල හැසිරිම අනුව මම හිතන්නෙ නැහැ සිංහලයන්ගෙන් 1% එකක් වත් රටට හෙන ඉල්ලනවා කියලා මෙක අපෙ රට සුලු ජාතින්ගෙත් රට බෙදුම් වදය ඔන කියන අයට තම්යි අපි විරුද්ද

    තව දෙයක් මෙතන කොටවන අයත් ඉන්නවා එකට පක්ශ බෙදයක් නැහැ

    රටට හොදක් වෙනවානම් අපිට ඉට වඩා දෙයක් නැහැ අපි අපෙ රටට පන වගෙ ආදරෙයි
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රජෙකුගේ උවත් වරදට කැ මොර .....ගසනු
    මොරදෙන මුවේ ලන මි පැණි ඉවත ......ලනු
    නිවැරදි කරනු බැරි රජ නෙරපා .........හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය .........ලබනු


    මේ පටන් ගත්තා විතරයි බන් වරෙන් අපේ රෑනට ...ලොකු දෙයක් කරන්න තියෙනවා ඉස්සරහට ....
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි


    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බහුතරයක් බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.
    අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?:dull:
    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .:no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: