උපුල් තරංගට එරෙහි චෝදනා සනාථයි

Rasim

Member
Sep 4, 2009
1,806
67
0
Colombo 9
උපුල් තරංගට එරෙහි චෝදනා සනාථයි

1368804840UPUL-l.jpg

තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංගගේ එකී චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වී ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙම සිදුවීමට අදාළව පවත්වාගෙන යන පරීක්ෂණ අවසන්වනතුරු ඔහුට එංගලන්ත සංචාරයේ එක්දින තරග හා ටෙස්ට් තරගවලට සහභාගීවීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තොට විතරයි මේකට හිනා යන්නෙ. මොකද තෝ පර රටකට ජාතක වෙච්ච එකෙක්නෙ.