උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට

    upesha-swarnamali-2.jpg



    ජනප්‍රිය නිළියක් වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව නිල නොලත් දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැනගන්නට ලැබේ. එජාප ප්‍රබලයන් විසින් ඇයට එජාපයෙන් තරග කරන ලෙස ආරාධනාවක් කර ඇති බවත් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් එම ආරාධනාව පිළිබදව තවමත් තීරණය කර නොමැති බවයි ඇය පවසන්නේ. මේ පිළිබදව විමසීමේදී එතුමිය කියා සිටින්නේ මෙවන් දෙයකී. තවම තීරණය කර නැහැ මොන පක්ෂයෙන් ඉල්ලනවාද කියා. මොකද මම ඡන්දය ඉල්ලනවද නැද්ද කියල කොහොමටවත් තවම තීරණය කරල නැහැ. යම් යම් පිරිස් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය දැන්මම ආරම්භ කරල තියෙනව. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ බොහොමත්ම රළු තැනක්. අපි මැතිවරණයකට ගියාහම හෝ දේශපාලනය කරද්දි තමන්ට තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට වඩා තමන්ගේ පක්ෂයේ ඉන්න අයයි තමන්ට කෙණහිලිකම් කරන්නේ. දේශපාලනය ගැන යම් යම් කලකිරීම් තියෙනවා. මේක මාර ලෝකයක් දේශපාලනයෙන් තොර මට ලෝකයක් නැහැ. මට පක්ෂයක් වැදගත් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. එතකම් මට පක්ෂයක් වැදගත් වෙන්නේ නැහැ.

    පසුගියද කාන්තා දින සැමරුම් උත්සවයේදී රෝසි සේනානායක මහත්මිය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය මගින් නිකුත් කිරීමත් සමග උපෙක්ෂා ගැන නොයෙකුත් කට කතා පැතිරුණා ඒ පිළිබදව ඇය කියන්නේ මෙවැනි දෙයක්. මම එතන කළේ චූටි ඉල්ලීමක් විතරයි. එජාපයට යන්න ඕන නම් මම එතනට ගිහින් ඉල්ලීමක් කරන්න ඕන නැහැ. මට එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න ඕන නම් කෙළින්ම ගිහින් අගමැතිතුමාගෙන්ම අහන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රනිලා මේකිව ආපහු දාගත්තොත් නම් රනිලව පක්ෂෙන් එලවන්න ඕන.:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යූඇන්පි උන්ගෙන් ඇරගෙන, ශ්‍රීලනිපෙට සැප දෙන බඩ්ඩ නේද මේ? :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොහෙන් ඉල්ලුවත් වැඩක් නැහැ. ඔයාට චන්දෙ එන්නේ නැහැ මේ පාර.
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    meki koi peththen awath chande denna nam epa ..
    puuwan nam wedak palak karagena ain karala dapan banz .. :P
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I like her skin color, body shape and hair and I want to say that she is lucky. But that's not a reason to give votes to her. We need a person who have guts to speak about us in the parliament. Actually the beauty is a -1 point for that. More you beautiful the more naturally you could represent us.

    please do not use vulgar vigorous words to attack her. She is a Sinhalese women and she owns respect. That's it. Please act professionally.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආව් ආව් ආයෙත් එහෙට පැනලා ඡන්ද අරන් මෙහෙට පැනලා සැප දෙන්න හොඳයි හොඳයි:rofl:... තවත් මේ ගොන් නෑම්බියොන්ට ඡන්දෙ දුන්නොත් උන් ඊට වඩා හොඳයි ඉන්දියාවෙ ගූ වලකට පනිනව දෙන උන් .නෙදකින් රටට වැඩකුත් නැති තමන්ට වැඩකුත් නැති මුන් වගේ උන්
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආව් ආව් ආයෙත් එහෙට පැනලා ඡන්ද අරන් මෙහෙට පැනලා සැප දෙන්න හොඳයි හොඳයි:rofl:... තවත් මේ ගොන් නෑම්බියොන්ට ඡන්දෙ දුන්නොත් උන් ඊට වඩා හොඳයි ඉන්දියාවෙ ගූ වලකට පනිනව දෙන උන් .නෙදකින් රටට වැඩකුත් නැති තමන්ට වැඩකුත් නැති මුන් වගේ උන්

    අනේ පල යන්න ..... උබ කිව්වේ .. දාඩිය දාපු වෙලාවට පෑන්ටිය උනත් ලෙව කන්ට කැමතී කියල ..... :lol::lol::lol::lol::lol::lol::lol::eek::eek::eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ පල යන්න ..... උබ කිව්වේ .. දාඩිය දාපු වෙලාවට පෑන්ටිය උනත් ලෙව කන්ට කැමතී කියල ..... :lol::lol::lol::lol::lol::lol::lol::eek::eek::eek:
    :lol::lol::lol:පරට්ටි කොහේහරි වේසකමේ යද්දි මගේ කොමෙන්ට් එකක් දැකලා මාවම කන්න එනව නේද...:growl:ඊයෙ සුපිරි කෑලි ටිකක් හිටියා බන් දවල් අර වෙලේ :cool:
    කෙලපන් :P
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :lol::lol::lol:පරට්ටි කොහේහරි වේසකමේ යද්දි මගේ කොමෙන්ට් එකක් දැකලා මාවම කන්න එනව නේද...:growl:ඊයෙ සුපිරි කෑලි ටිකක් හිටියා බන් දවල් අර වෙලේ :cool:
    කෙලපන් :P

    හු ....... හු පබා පෑන්ටි ... :lol::lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හු ....... හු පබා පෑන්ටි ... :lol::lol::lol::lol:
    මමනම් ඕකිට අකමැති එක වෙනම කතාවක් ඒත් වයසවත් හරි...බොගේ වයසට අර ගීතා ඇන්ටි තමයි උඹ කීව වගේ හරියන්නේ ඉඹපන් ග්‍රැනී පෑන්ටීස් :lol::lol: