උපේක්ෂා ඇතුලු පිරිස ආණ්ඩුවට නිල වශයෙන් එ&#3482

ekrox

Member
Sep 11, 2009
577
22
0
උපේක්ෂා ඇතුලු පිරිස ආණ්ඩුවට නිල වශයෙන් එ&#3482

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු මීට සුළු වේලාවකට පෙර ආණ්‍ඩු පක්ෂයේ අසුන් ගෙන තිබේ.



  1. අබ්දුල් කාදර්
  2. මනුෂ නානායක්කාර
  3. ලක්ෂ්මන් සෙනවිරත්න
  4. අර්ල් ගුණසේකර
  5. නිමල් විජේසිංහ
  6. උපේක්ෂා ස්වර්ණමාලී
මෙසේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරුන් පිරිස මීට පෙර ප්‍රකාශ කර තිබුණේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේදී රජයට සහය පළ කිරීමට කටයුතු කරන බව පමණි. එසේ වුවද මේ වන විට ඔවුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ.


http://gossip-lk.blogspot.com/2010/09/blog-post_5817.html
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    තමන්ගේ වාසියට පැත්ත මාරු කරන එවුන්නේ බන්...... ඔවුන්ට ඡන්දෙ දුන් ලංකාවේ මෝඩ මිනිස්සුන්ට ගහන්න ඕනේ.... සුභ අනාගතයක්...... ඔය මනුෂ නානායක්කාර කිව්වේ කවදාවත් එජාපෙන් යන්නේ නැ කියලා...
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Rajapaksa-420x0.jpg


    ape rajata jayawewa :D



    banana2.gif
    banana.gif
    banana2.gif
    banana.gif
    banana2.gif
    banana.gif
    banana2.gif
    banana.gif
    banana2.gif
    banana.gif
    banana2.gif
    banana.gif