උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    upeksha-1200x600_copy_600x300.jpg

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .

    අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි .

    ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය 26 අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ada.lk
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    දත් නැත් ලොම්බෙක් ලියපු එකක් වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ath adanguwe kiyanne police ye kuduwa athuleda 24 indan 26 dakawa?
    ehema naththan police putuwaka wadi welada 24 indan 26 dakwa?

    nikamata ahuwe mokada apita ehema unoth athulene apa gannakan.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    ath adanguwe kiyanne police ye kuduwa athuleda 24 indan 26 dakawa?
    ehema naththan police putuwaka wadi welada 24 indan 26 dakwa?

    nikamata ahuwe mokada apita ehema unoth athulene apa gannakan.
    මුංව හිරේ දාන්නෙ නෑ..පොලිසියේ හිටියත් අැති දැන් පුටුවක වාඩි වෙලා මාළු පාන් ඵකක් කකා ටී ඵකක් බිබී..පැය 24න් ගෙදර යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මුංව හිරේ දාන්නෙ නෑ..පොලිසියේ හිටියත් අැති දැන් පුටුවක වාඩි වෙලා මාළු පාන් ඵකක් කකා ටී ඵකක් බිබී..පැය 24න් ගෙදර යයි.
    ehema naththan andak dala dunnada danne naha rest karanna?

    wiyapath bambarata call ekak deelada danna?
    lol
    ------ Post added on Jul 26, 2021 at 4:17 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කලබල නොවන්න සින්ඝලුනි ..උබල හැප්පුනත් වින්දීත පාර්ශවයට වන්දි ගෙවනවා කියල උසාවි නොගිහින් සමතයකට පත් වෙන්න පුලුහන් මෙතනත් එකමතමා