උපේකා - දුලාජ් විවාහය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උපේකා - දුලාජ් විවාහය

    උපේකා - දුලාජ් නොහොත් අශ්වයා නැතිවෙච්ච කව් බෝයි විවාහය ළඟදීම

    dulaj-upeka.jpg


    දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තර්නගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට නියමිත බව ගොසිප්9 වෙත වාර්තා වනවා.

    දුලාජ් ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් තරඟයේ අවසන් තරඟකරුවන් හය දෙනා අතරට පැමිණි තරඟකරුවෙකි.

    මෙතෙක් කල් රහසක්ව පැවතුනු එම ආදරය ඔවුන් මේ වනවිට මාධ්‍යයට හෙළි කර අවසානයි.

    මේ දුලාජ් - උපේකා ඔවුනොවුන් ගැන පල කල අදහස් වේ.

    කට කතාවක් තියෙනවා දුලාජ් - උපේකා අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියල.ඒක ඇත්තද?
    දුලාජ් - ඇත්තටම මම උපේකාට ආදරය කරනවා..ඒ මගේ අවංක ආදරය

    උපේකා - අනේ ඒක කට කතාවක් නෙවෙයි. මමයි දුලාජුයි ඇත්තටම ආදරවන්තයින්. අපි දෙන්න ලඟදීම විවාහ වෙනවා

    ඔයා ප්‍රාර්ථනය කරපු ආදරය ඔයාට ලැබුනද?
    දුලාජ් - ඔව් මම ප්‍රාර්ථනය කරපු ආදරය මට ලැබුනා..අපි ළඟදීම අනිවාර්යෙන් විවාහ වනවා.

    උපේකා - අනිවාර්යෙන්ම. මට දුලාජ්ගෙන් ලැබෙන ආදරය ඔනාවටවත් වැඩියි.අපි ඇත්තටම හොඳට ගැලපෙන දෙන්නෙක්.ඒක අපි දෙන්නම අවබෝධ කරන් ඉන්නේ

    - පියුමි හේවගේ

    දුලාජ් - උපේකා ඔවුන්ගේ ආදරය වෙනුවෙන් ගැයූ "අපේ ආදරේ පන වගේ" ගීතය පහලින් අහන්න