Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපෝසථයේ වටිනාකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපෝසථයේ වටිනාකම

පින්වතුනේ, පින්වත් දරුවනේ,

එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?” ‘‘නෑ” කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා. ‘‘දන්නේ නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි පාඩුවක්. විශාල පාඩුවක්..” උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා.

‘‘ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?” ‘‘හොඳයි” කිව්වා. ඊට පස්සේ ඇහුවා ‘‘එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?” ‘‘එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.” බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?” ‘‘ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.”

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…? ‘‘ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.” දැන් අපි කිව්වොත් දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද? ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.

මේ සූත්‍ර දේශනාව ඇහුවට මං පස්සේ කල්පනා කළා ‘අනේ පොඩි කාලේ අපට මේ දේවල් අහන්න ලැබිලා නෑනේ’ කියලා. අංගුත්තර නිකාය අටවෙනි නිපාතයේ තමයි මේ දේශනය තියෙන්නේ. එතකොට එහෙම නම් අනිත් අයව සීල සම්පත්තියේ පිහිටුවන්න වගේම අපට සීල සම්පත්තියට පැමිණීමටත් අපි මෙවැනි බුද්ධ දේශනා අහලා තියෙන්න ඕන.

අහලා නැත්නම් වෙන්නේ අපි චාරිත්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි. සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ නේද? නමුත් අවබෝධයකින් උපෝසථයක් ආරක්ෂා කරන්න ඇත්නම් අන්න තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ, ධර්මය ශ්‍රවණය කියන්නේ, ධර්මය ඉගෙන ගැනීම කියන්නේ.

බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මතක තබාගෙන අපි මේ මේ දේශනාවට අනුව කටයුතු කරන්න මහන්සි ගන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

උපුටාගැනීම : https://www.facebook.com/photo.php?fbid=308873339983623&set=a.115008686036757&type=3&theater

අනෙකුත් ලිපි

සත්තිස් බෝධි පාක්ෂික ධර්ම

[*]කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න

[*]ගුථපාණී ජාතක කතාව

[*]කාමයේ වරදවා හැසිරීමේ විපාක

මිථ්‍යා දෘෂ්ටිය

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

[QUOTE="dragon119, post: 24223188, member: 565636"] [b]උපෝසථයේ වටිනාකම[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/52040690_308873343316956_1865664485495144448_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb1-1.fna&oh=f9250f8a24766baf89f613903957208b&oe=5D215669[/IMG] [SIZE="4"]පින්වතුනේ, පින්වත් දරුවනේ, එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?” ‘‘නෑ” කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා. ‘‘දන්නේ නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි පාඩුවක්. විශාල පාඩුවක්..” උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ‘‘ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?” ‘‘හොඳයි” කිව්වා. ඊට පස්සේ ඇහුවා ‘‘එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?” ‘‘එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.” බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?” ‘‘ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…? ‘‘ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.” දැන් අපි කිව්වොත් දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද? ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා. මේ සූත්‍ර දේශනාව ඇහුවට මං පස්සේ කල්පනා කළා ‘අනේ පොඩි කාලේ අපට මේ දේවල් අහන්න ලැබිලා නෑනේ’ කියලා. අංගුත්තර නිකාය අටවෙනි නිපාතයේ තමයි මේ දේශනය තියෙන්නේ. එතකොට එහෙම නම් අනිත් අයව සීල සම්පත්තියේ පිහිටුවන්න වගේම අපට සීල සම්පත්තියට පැමිණීමටත් අපි මෙවැනි බුද්ධ දේශනා අහලා තියෙන්න ඕන. අහලා නැත්නම් වෙන්නේ අපි චාරිත්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි. සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ නේද? නමුත් අවබෝධයකින් උපෝසථයක් ආරක්ෂා කරන්න ඇත්නම් අන්න තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ, ධර්මය ශ්‍රවණය කියන්නේ, ධර්මය ඉගෙන ගැනීම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මතක තබාගෙන අපි මේ මේ දේශනාවට අනුව කටයුතු කරන්න මහන්සි ගන්න ඕන. මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා! හැම දෙනාටම තෙරුවන් සරණයි! උපුටාගැනීම : [url]https://www.facebook.com/photo.php?fbid=308873339983623&set=a.115008686036757&type=3&theater[/url] [/SIZE] [SIZE="5"][COLOR="Blue"] [B][U]අනෙකුත් ලිපි [/U][/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1864714"] සත්තිස් බෝධි පාක්ෂික ධර්ම[/URL] [SIZE="4"][*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1889121"]කාම ගින්නෙන් නොදැවී යෞවනය ගත කරන්න[/URL] [/SIZE] [SIZE="4"][*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1887905"]ගුථපාණී ජාතක කතාව[/URL][/SIZE] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1863056"]කාමයේ වරදවා හැසිරීමේ විපාක[/URL][/SIZE] [/LIST] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868327"][LIST] [*]මිථ්‍යා දෘෂ්ටිය [/LIST][/URL] [/SIZE] [SIZE="4"]ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom