Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#උප-සංස්කෘතිය #මහ-ලොකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වදයේ සුන්දරත්වය

සමහරක් නවක වදයේ ආතල් එකක් ඇතැයි කියති.

එහෙම නම් නවක වද කාලයේ දී නවක වදයට ලක් වෙන අයගේ මුහුණු අඳුරු ඇයි?

දෙතොල නො කී දේ දෙනෙතේ කියැවෙනවා

වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා

නවක වදයට ලක් වන අය පාසල් සමයේ විශ්ව විද්‍යාල පිවිසීමට වරම් නො ලද හොඳම යාළුවාට මම මේ දවස්වල බයෙන් ඉන්නේ කියලා කියන්නේ ඇයි?

නවක වදය අතීතයේ සුන්දරව පැවති බව බෝහෝ දෙනා කියති.

*.සමානාත්මතාවය

නවක වදයෙන් සමානාත්මතාවය ඇති නො වේ. මිනිසාගේ විශේෂත්වය බුද්ධියයි.

Linguistic Intelligence

Logical-Mathematics Intelligence

Spatial intelligence

Musical Intelligence

Bodily-kinesthetic intelligence

Interpersonal intelligence

Intrapersonal intelligence

ආදී වශයෙන් මානව බුද්ධිය නොයෙක් ස්වරූප ගනියි. මේ නිසා සියළු දෙනා සමාන කිරීමට බුද්ධිය සමාන කළ යුතු ය. ඒ කෙසේ ද?

නවකවදයට ලක් වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.

නවකවදයට ලක් නො වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.

මිනිසුන්ගේ හැටි වෙනස් නො වේ.

නවක වදයට ලක් වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.

නවක වදයට ලක් නො වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.

නවක වදයට ලක් වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.

එසේ ම නවක වදයට ලක් නො වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.

මිනිසුන්ගේ ලක්ෂණ සරලව විග්රහ කළ නො හැකි බව නො වැටහේ ද? තව ද තමන් සිටි තැනට පැමිණිමට උදව් කළ අය ගැන ද සිතීම වටියි. දෙමව්පියන්ගේ සිට ඒ උදව් කළ හැම දෙනාම නවක වදයට ලක් වූ අය ද??

එකමුතුකම ගැන ද යමක් කියමි. මවා පෙන්වන එකමුතුකම තාවකාලිකයි. අනික නවකවදයට ලක් වූ විට එකමුතුකමක් ඇති වෙනවා නම් එක පීඨයේ එකට ඉගෙනගත්ත අය අද tuition ගුරුවරු වෙලා එකිනෙකාට බැණ ගන්නේ? මිනිස්සු තමාගේ වාසියටයි වැඩ කරන්නේ ඒක අල ද වාත ද කියලා වෙනසක් නැහැ.

මිනිසුන්ගේ ගැට්ට බස්සන්න කෙනෙක්ට අයිතියක් නැහැ. බුදු හාමුදුරුවෝ අන් අයගේ මානය බිඳින්න ඒ අයට හිංසා කළේ නැහැ. තමාගේ හැකියාව පෙන්නුවා. (යමක මහා ප්රාතිහාර්යය) අනික ගැට්ට බස්සන්න එන අයත් ගැට්ට නම් මොක ද කරන්නේ??

පාසලක එකම ජාතියේ අය නැහැ. ඒක පාසල් ගිය අය දන්නවා. කොහොමටවත් කිසිම වෙලාවක සම-නිවුන්නු වත් එක වගේ වෙන්නේ නැහැ. ඒ අයට තියෙන්නේ වෙනම අනන්‍යතාවයන්. බුදු හාමුදුරුවෝ එක් එක් පුද්ගලයා හැඳින්වූයේ වෙනම ලෝකයක් විධියට

නවක වදයට ලක් වූ ගැට්ටෙොත් ඉන්නවා. සාමාන්‍ය අයත් ඉන්නවා. නවක වදයට ලක් නො වු ගැට්ටොත් ඉන්නවා. සමාන්‍ය අයත් ඉන්නවා.

සාදාචාරාත්මක බව

(i)ගිවිසුමකට එළැඹීම

නවක වදය වැලැක්වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛය කියවන්න. එය නැවත type කිරීම කාලය කා දැමීමකි.

"නවක වදය යන අර්ථ කථනය යටතට ගැනෙන කිසිදු හැසිරීමක හෝ ක්‍රියාවක නිරත නො වන බවටත් කිසිදු ආකාරයක නවක වද ක්‍රියාවකට සහභාගී වීමක හෝ අනුබල දීමක හෝ ප්‍රචාරය කිරීමක නිරත නො වන බවටත් කිසිදු පුද්ගලයෙකුට ශාරිරික ව මානසික ව හෝ වෙනත් හිංසාකාරි ක්‍රියාවක නිරත නො වන බවටත් සහතික වෙමි." යයි එහි සඳහන් වේ. එයට අත්සන් කොට එය කඩ කිරීමෙන් අත්සනට කිසිදු වලංගු බවක් නො ලැබී යයි. තව ද වංචාවක යෙදීම ද සිදු වේ. හතරවන ශික්ෂා පදය කඩ වන නිසා අපා ගත වීමක් සිදු විය හැකි ය. (කරුණාකර ඛුද්දික නිකාය ප්‍රේත වස්තු පාලිය කියවන්න.)

සැලකිය යුතුය : නවක වදය ප්‍රචාරය කිරීමෙන් වැලකෙන බවට ද පොරොන්දු වී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රවේශ වුවන්ට කරුණාවෙන් මතක් කර දෙමි.

තව ද නවක වදයට ලක් වීමට කැමැත්තක් දැක්වීම ද බලපැවැත්වෙන නීතිය කඩ කිරීමට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මට සිතේ. ඒ නිසා නවක වදයට ලක් වීමට නිදහස තිබිය යුතු ය යන්නට මම එකඟ නො වෙමි.

(ii)මානව වටිනාකම්

නවක වදයේ දී නවක ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට සිදු වන පහත දෑ මානව වටිනාකම් සමඟ කෙසේ ගැළපේ ද?

(a)ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට ජේයෂ්ට ශිෂයින් (උතුමන්) අසභ්‍ය වචනයෙන් කථා කිරීම(තම දරුවන්ගේ අනාගත මව ද එතැන සිටින අවස්ථා එමටයි. ; මෙම වාක්‍ය අවබෝධ නො වුයේ නම් මොළය පරීක්ෂා කර ගන්න. - ගෙදර බුදුන් අම්මා යනු බෞද්ධ සංකල්පයයි.)

(b)බත්වලට වැලි දමා අනුභව කිරීමට දීම

(c)සොරොව් බේසමට (sink:සිංහල නො දන්න අයත් ඉන්න නිසා) බත් දමා වතුර සමඟ අනා කන්නට දීම (බල්ලන්ට ද මීට වඩා හොඳට කන්න ලැබේ.)

(d)එකම ටොපිය ලෙවකෑමට දීම

(e)දිනකට කිහිප වරක් නෑවීම(නාන්න පුරුදු නැති අයට නම් හොඳයි.)

(f)බිම ලෙව කෑම

(g)වැසිකිලි වල වතුර බීම

(h)ශිෂ්‍යයින් නිරුවත් කර කාමරයක් පුරවා වසා තැබීම

(i)නොයෙක් විකෘති ලිංගික ක්‍රියා සිදු කරවීම

(j)Dips(Push-up) පැය ගණනාවක් කිරීම

(k)ශිෂ්‍යයින්ගේ සහ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධ ව නීති පැණවීම (එම නීති දිගට ම ක්‍රියාත්මක නො වීම)

(l)ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල උඩු කය නිරුවත් කිරීම

[QUOTE="66000V, post: 21151286, member: 455680"] [COLOR="DarkOrchid"][SIZE="4"]නවක වදයේ සුන්දරත්වය සමහරක් නවක වදයේ ආතල් එකක් ඇතැයි කියති. එහෙම නම් නවක වද කාලයේ දී නවක වදයට ලක් වෙන අයගේ මුහුණු අඳුරු ඇයි? දෙතොල නො කී දේ දෙනෙතේ කියැවෙනවා වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා නවක වදයට ලක් වන අය පාසල් සමයේ විශ්ව විද්‍යාල පිවිසීමට වරම් නො ලද හොඳම යාළුවාට මම මේ දවස්වල බයෙන් ඉන්නේ කියලා කියන්නේ ඇයි? නවක වදය අතීතයේ සුන්දරව පැවති බව බෝහෝ දෙනා කියති.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]*.සමානාත්මතාවය[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]නවක වදයෙන් සමානාත්මතාවය ඇති නො වේ. මිනිසාගේ විශේෂත්වය බුද්ධියයි. Linguistic Intelligence Logical-Mathematics Intelligence Spatial intelligence Musical Intelligence Bodily-kinesthetic intelligence Interpersonal intelligence Intrapersonal intelligence ආදී වශයෙන් මානව බුද්ධිය නොයෙක් ස්වරූප ගනියි. මේ නිසා සියළු දෙනා සමාන කිරීමට බුද්ධිය සමාන කළ යුතු ය. ඒ කෙසේ ද? නවකවදයට ලක් වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති. නවකවදයට ලක් නො වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති. මිනිසුන්ගේ හැටි වෙනස් නො වේ. නවක වදයට ලක් වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති. නවක වදයට ලක් නො වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති. නවක වදයට ලක් වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති. එසේ ම නවක වදයට ලක් නො වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති. මිනිසුන්ගේ ලක්ෂණ සරලව විග්රහ කළ නො හැකි බව නො වැටහේ ද? තව ද තමන් සිටි තැනට පැමිණිමට උදව් කළ අය ගැන ද සිතීම වටියි. දෙමව්පියන්ගේ සිට ඒ උදව් කළ හැම දෙනාම නවක වදයට ලක් වූ අය ද?? එකමුතුකම ගැන ද යමක් කියමි. මවා පෙන්වන එකමුතුකම තාවකාලිකයි. අනික නවකවදයට ලක් වූ විට එකමුතුකමක් ඇති වෙනවා නම් එක පීඨයේ එකට ඉගෙනගත්ත අය අද tuition ගුරුවරු වෙලා එකිනෙකාට බැණ ගන්නේ? මිනිස්සු තමාගේ වාසියටයි වැඩ කරන්නේ ඒක අල ද වාත ද කියලා වෙනසක් නැහැ. මිනිසුන්ගේ ගැට්ට බස්සන්න කෙනෙක්ට අයිතියක් නැහැ. බුදු හාමුදුරුවෝ අන් අයගේ මානය බිඳින්න ඒ අයට හිංසා කළේ නැහැ. තමාගේ හැකියාව පෙන්නුවා. (යමක මහා ප්රාතිහාර්යය) අනික ගැට්ට බස්සන්න එන අයත් ගැට්ට නම් මොක ද කරන්නේ?? පාසලක එකම ජාතියේ අය නැහැ. ඒක පාසල් ගිය අය දන්නවා. කොහොමටවත් කිසිම වෙලාවක සම-නිවුන්නු වත් එක වගේ වෙන්නේ නැහැ. ඒ අයට තියෙන්නේ වෙනම අනන්‍යතාවයන්. බුදු හාමුදුරුවෝ එක් එක් පුද්ගලයා හැඳින්වූයේ වෙනම ලෝකයක් විධියට නවක වදයට ලක් වූ ගැට්ටෙොත් ඉන්නවා. සාමාන්‍ය අයත් ඉන්නවා. නවක වදයට ලක් නො වු ගැට්ටොත් ඉන්නවා. සමාන්‍ය අයත් ඉන්නවා. [COLOR="Red"][SIZE="5"]සාදාචාරාත්මක බව[/SIZE][/COLOR] (i)ගිවිසුමකට එළැඹීම නවක වදය වැලැක්වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛය කියවන්න. එය නැවත type කිරීම කාලය කා දැමීමකි. "නවක වදය යන අර්ථ කථනය යටතට ගැනෙන කිසිදු හැසිරීමක හෝ ක්‍රියාවක නිරත නො වන බවටත් කිසිදු ආකාරයක නවක වද ක්‍රියාවකට සහභාගී වීමක හෝ අනුබල දීමක හෝ ප්‍රචාරය කිරීමක නිරත නො වන බවටත් කිසිදු පුද්ගලයෙකුට ශාරිරික ව මානසික ව හෝ වෙනත් හිංසාකාරි ක්‍රියාවක නිරත නො වන බවටත් සහතික වෙමි." යයි එහි සඳහන් වේ. එයට අත්සන් කොට එය කඩ කිරීමෙන් අත්සනට කිසිදු වලංගු බවක් නො ලැබී යයි. තව ද වංචාවක යෙදීම ද සිදු වේ. හතරවන ශික්ෂා පදය කඩ වන නිසා අපා ගත වීමක් සිදු විය හැකි ය. (කරුණාකර ඛුද්දික නිකාය ප්‍රේත වස්තු පාලිය කියවන්න.) සැලකිය යුතුය : නවක වදය ප්‍රචාරය කිරීමෙන් වැලකෙන බවට ද පොරොන්දු වී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රවේශ වුවන්ට කරුණාවෙන් මතක් කර දෙමි. තව ද නවක වදයට ලක් වීමට කැමැත්තක් දැක්වීම ද බලපැවැත්වෙන නීතිය කඩ කිරීමට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මට සිතේ. ඒ නිසා නවක වදයට ලක් වීමට නිදහස තිබිය යුතු ය යන්නට මම එකඟ නො වෙමි. (ii)මානව වටිනාකම් නවක වදයේ දී නවක ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට සිදු වන පහත දෑ මානව වටිනාකම් සමඟ කෙසේ ගැළපේ ද? (a)ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට ජේයෂ්ට ශිෂයින් (උතුමන්) අසභ්‍ය වචනයෙන් කථා කිරීම(තම දරුවන්ගේ අනාගත මව ද එතැන සිටින අවස්ථා එමටයි. ; මෙම වාක්‍ය අවබෝධ නො වුයේ නම් මොළය පරීක්ෂා කර ගන්න. - ගෙදර බුදුන් අම්මා යනු බෞද්ධ සංකල්පයයි.) (b)බත්වලට වැලි දමා අනුභව කිරීමට දීම (c)සොරොව් බේසමට (sink:සිංහල නො දන්න අයත් ඉන්න නිසා) බත් දමා වතුර සමඟ අනා කන්නට දීම (බල්ලන්ට ද මීට වඩා හොඳට කන්න ලැබේ.) (d)එකම ටොපිය ලෙවකෑමට දීම (e)දිනකට කිහිප වරක් නෑවීම(නාන්න පුරුදු නැති අයට නම් හොඳයි.) (f)බිම ලෙව කෑම (g)වැසිකිලි වල වතුර බීම (h)ශිෂ්‍යයින් නිරුවත් කර කාමරයක් පුරවා වසා තැබීම (i)නොයෙක් විකෘති ලිංගික ක්‍රියා සිදු කරවීම (j)Dips(Push-up) පැය ගණනාවක් කිරීම (k)ශිෂ්‍යයින්ගේ සහ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධ ව නීති පැණවීම (එම නීති දිගට ම ක්‍රියාත්මක නො වීම) (l)ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල උඩු කය නිරුවත් කිරීම[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom