#උප-සංස්කෘතිය #මහ-ලොකු

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    #උප-සංස්කෘතිය #මහ-ලොකු

    මොකක්ද #යකුනේ තොපේ ඔය ඔය මහ-ලොකු #උප-සංස්කෘතිය.
    ===========================================
    * මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා.

    * උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !

    * ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !

    - Unknown
    :):)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    නිකන් දෙන අධ්‍යාපනය නිකන්ම අරගන්න හොද නැති නිසා වෙන්න ඇතිනේ බන්... :lol::lol::lol:
    එකනේ ඔය උප සංස්කෘති හදල ඔක්කොම මඩනාන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,086
    113
    - UNKNOWN - කියන්නෙ මමද ලියලා තියෙන්නෙ මේක:P 66000V එල මචං කැම්පස් ඇතුලෙ ඉන්න උබලම ඕවට විරුද්ධව කතා කරන එක තමා වෙන්න ඕන උබලා ඔක්කොම එකතු වෙලා විරුද්ධ උනාම අන්තරේ බලු පොන්න හැත්තට කරකියාගන්න දෙයක් නැතිවෙන්නෙ මම හිතුවෙ උබේ කලින් ත්‍රෙඩ් බලලා උබත් අන්තරේ පොන්සියෙක් කියලා :P
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Hehe matath ekek kiyan awa nidahas adyapanaye arakshaka dewathawo un kiyala:rofl::D Kiyala dunna kane angiligahanna :P Gon puks la :lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    - UNKNOWN - කියන්නෙ මමද ලියලා තියෙන්නෙ මේක:P 66000V එල මචං කැම්පස් ඇතුලෙ ඉන්න උබලම ඕවට විරුද්ධව කතා කරන එක තමා වෙන්න ඕන උබලා ඔක්කොම එකතු වෙලා විරුද්ධ උනාම අන්තරේ බලු පොන්න හැත්තට කරකියාගන්න දෙයක් නැතිවෙන්නෙ මම හිතුවෙ උබේ කලින් ත්‍රෙඩ් බලලා උබත් අන්තරේ පොන්සියෙක් කියලා :P

    UU sarcasm ekata damme bn :D Campus eke Konda pana thiyena un inne bohoma tikai.. Lecturers la ehma ganna deyak na (hamoma newei) Me langadi vet eke lecturers la rag karala thibba ne:rofl: ohoma minissu nane
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මොකක්ද #යකුනේ තොපේ ඔය ඔය මහ-ලොකු #උප-සංස්කෘතිය.
    ===========================================
    * මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා.

    * උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !

    * ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !

    - Unknown
    :):)

    ගෙදර පරිසරෙයි, විශ්ව විද්‍යාලයක පරිසරයයි දෙකක්නේ. විශ්ව විද්‍යාලයේ කරන දේවල් ගෙදර කරන්නත් ගෙදර කරන ඒවා විශ්ව විද්‍යාලයේ කරන්නත් බෑනේ. රැග් වෙන එකේ ලොකුම දේ තමයි බැජ් එකේ උන් එකට සෙට් වෙනවා. මොකද ඒ කාලේ ජුන්නොන්ගේ පොදු සතුරා වෙන්නේ සින්නො. අපිත් එක්ක වැඩියෙන්ම සෙට් වුනේ කොළඹ රෝයල් එකේ වුන්. ඈත ගම් වලින් ආපු වුන්ට වඩා හොඳ ගති ගුණ තිබ්බා ඒ කාලේ කොළඹ කොල්ලොන්ගේ. ඕනම තැනක මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නවනේ. ඒ වගේ උන් ටිකක් ඕකෙත් ඉන්නවා. උන් තමා ඔය ගොන් ආතල් දෙන්නේ. ආර්ට් එකේ තමා ඔය ගහන ඒවා තියෙන්නේ. අපේ එකේ නම් සින්නො ජුන්නොන්ව අල්ලන්නෙත් නෑ පොන්ඩ් කරනකන්. අදටත් වැඩියෙන්ම මතක් වෙන්නේ රැග් සීසන් එකේ අපි ගත්ත ආතල්. ඕකේ තියෙන හොඳ පැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. උදාහරණයක් විදියට හොස්ටල් එකේ ඉන්න කොට පිළිපදින්න ඕන නීති සෙට් එකක් තියෙනවා, washroom එකට ගිහිල්ල දත් මදින්න ගියාම තාම ඒවා මතක් වෙනවා. lecture hall වල/lab වල ඉන්න ඕන හැටි වෙනම නීති සෙට් එකක් තියෙනවා. ඕව ඔක්කොම කියල දෙන්නේ රැග් සීසන් එකේ. අවුරුදු 60-70ක් පරණ lecture hall වෙලත් අදටත් එක පෑන් ඉරක් නෑ ඩෙස් බංකු වල. අලයෝ මොනවද බන් උපසංස්කෘතිය ගැන දන්නේ. ඒ පාඩම් කරපු කවි අදටත් අපි සෙට් වුනාම කියල ආතල් එකක් ගන්නවා.

    'දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව' කියල නම් අපේ සින්නො කිව්වේ නෑ . මොකද්ද උඹේ uni එක , fac එක? අපෙත් සින්නො හිටියා එක කුණුහරපයක් නොකියා අපිව වාත කරපු. තව හිටිය කුණුහරුප විතරක් කියපු උනුත් හිටියා. ඒක ඉතින් එක එක පුද්ගලයා අනුව තම වෙනස් වෙන්නේ. තමන්ගේ හීනමානය වසා ගන්න තමා ගොඩක්ම ඔහොම හැසිරෙන්නේ. දැන් හැම ආයතනයක්ම පිරිහිලානේ. ඒ වගේ විශ්ව විද්‍යාලයත් පිරිහිලා තියෙන්නේ. එළියේ ඉන්න සත්තු ඕකෙත් ඉන්නවා. A/L pass උන්නේ ගන්නේ. නැතිව විනය පරීක්ෂණයක් තියල ගන්නවා නෙමෙයිනේ.
     
    Ai mchn rag kare nathnam batch eke ewn fit wenne nadda ? Ai ubala nam gam kata padam karanna kiyanne. Ai JVP ekata kade yanne ? Ubalata dan illapu dewal hamba unada ? ubalata oya duppath ewn gana echchara ammak thiyenawanm campus gihin iwaratath un wenuwen picket karapanko. :lol::lol:

    Iskole kale pothema idala apu ewnawanam rag karala ganna one mokada unta samaje gana kisima awabodayak na. kunuharupayak ahala na . awage theruma danne na. ewntanam rag eka hodai ithin. :lol::lol:

    Lecture hall wala lab wala inna wenama kiyala denna oneda bn awrudu 20 k wela AL AAA dala campus ena ekekta. :lol: :lol: ow ow oya game central wala idan ena ewntanam awa kiyala dena eka watinawa. nathnam un campus eke thiyena dewal gedara aran yanawane. :P