උබගේ ආදායම් මාර්ගය මොකක්ද මෙතනින්?? 💰📋⚗️

උබගේ ආදායම් මාර්ගය මොකක්ද මෙතනින්??

  • Job එකක් කරනවා

  • බිස්නස් කරනවා

  • Job & business දෙකම කරනවා

  • තවම කිසිම දෙයක් කරන්නෑ


Results are only viewable after voting.

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,337
    2,989
    113
    fox lol GIF by Animation Domination High-Def
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දවසේ 5,000 පඩියට නූල් දාන එක කිරියෙ 🙏
    අමතරව වරායෙ පොඩි ජොබක් කරනවා
    අපිට නං මේ ටිකේ 2500යි බන්. අනික ගොඩක් පෝස්ට් දාපු ගමන් සමහරු ඇවිත් හාලා දානවා එතකොට කේස්. දාපු ත්‍රෙඩ් එකක් පේජ් 10-15ක් නැගලා ගියෝතිං නං තව 1000ක් 1500ක් ඉල්ලගන්න පුලුවන්
    චන්දෙ කාලෙට තමයි 5000
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    අපිට නං මේ ටිකේ 2500යි බන්. අනික ගොඩක් පෝස්ට් දාපු ගමන් සමහරු ඇවිත් හාලා දානවා එතකොට කේස්. දාපු ත්‍රෙඩ් එකක් පේජ් 10-15ක් නැගලා ගියෝතිං නං තව 1000ක් 1500ක් ඉල්ලගන්න පුලුවන්
    චන්දෙ කාලෙට තමයි 5000
    කොහෙද උබලගේ සල්ලි පක්ශේ අරමුදලට නේ යන්නෙ. ඔයා ගානත් දෙන එක ලොකු දෙයක් 🤧🤧
     
    • Haha
    Reactions: ttj