උබට අවුරැදු තියෙද

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උබට අවුරැදු තියෙද

    නොනගතේනේ නොනගතේනේ කියලා නිකං ඉන්න බැ බං හවස් යාමේ බම්ප් එකක් දාගත්තොත් උදේට ඔඩර් කැල්ලක් හරි එ්වී තියන ඔඩර් ටික වෙලාවට ඩිිලිවරි කරොත් හොද ෆිඩ් බැක් එකක් ටිප් එකක් ගන්න පුුලුවන්
    රජයේ වැඩ කරන උන්ට 10.000ක් වැඩි පුර දුන්නලු
    අනිත් උන්ටත් අවුරැදු දිමනා බෝනස් අරවෙ මෙව්වා ලැබුනලු අපිට මුකුත් නෑ මචං උබලට අවුරැදු සරැ අැති කමක් නෑ අවුරැද්ද අවුරැද්ද කියලා වෙනසක් අපිට නෑ..ඊලගට දාන පේඅවුට් එක අාවම රෙදි කැල්ලක් ගන්න යනවා සමහර විට තේරිච්ච තමයි අැත්තෙ මොනා කරන්නද?අපිට බෝනස් නැනේ හැබැයි අපි කාටවත් ණය නෑ එ්ක නිසා ලබන්නා වු සිංහල සහා දමිල අලුත් අවුරුද්ද සූභම සූභ වු සෞභාග්‍යයෙන් අනූන නිදුක් නිරෝගිමත් මෙන්ම වාසනාවන්ත නව වසරක් උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු සම්මා සම්බුදු සරණයි සැමටම !
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිනම් පයන්නක් කියලද කියලා තෙරුනේ නෑ.
    කොහොම වෙතත් උඹටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට සාමය සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා.