මාස් පඩි ගන්න එකෙක්ට වෙන්න පුලුවන් කැරිම වැඩක් තමා ඕක.
මටත් ඕක උනා 2013 වල. තාම ඩිග්‍රිය ඉවර නෙ එතකොට. වැඩ කරපු කම්පැනිය වැහුනා,
අමෙරිකන් එකෙක් ඉන්වෙස්ට් කරපු ස්ටාර්ටප් එකක්, ෆ්‍රෙන්ච් එකෙක් හිටියෙ මැනේජර්, පට්ට හොරෙක්. ඌ ෆන්ඩ්ස් ටිකට කෙලවල අයින් උනා.
ජොබ් නැතුව උන්න මාස 3ක් වගෙ. ඒ කාලෙ දිව්වෙ ඉතුරු කරගත්ත 40000 කින්. එතකොට බත් එහෙකුත් 75-80ක් වගෙ. ගෙදරට කිව්වෙත් නෑ, දුකයි, ලැජ්ජයි වගෙ.
පස්සෙ ජොබක් සෙට් උන. හැබැයි අරක ඔලුවට වැදුන. දැනුත් අවුරුද්දක් කන්න සල්ලි වෙනම තියනාව. මලාට හොල්ලන්නෙ නෑ. මොනම ඉන්වෙස්ට්මන්ට් එහෙකටවත්.
ඉස්සරහට තව business වැහෙයි කියල හිතනව. ඔනම ෆීල්ඩ් එහෙක නාකි ඉන්නවා, ෆ්‍රෙශ් එවුන් ඉන්නව. මැද එවුන් නෑ.ඒකයි අවුල.
උබලත් වාහන, ගෙවල්, හදන්න කලින් මාස 3 කටවත් සල්ල්ලි ටිකක් තියාගනිල්ල
Tough times ahead boys