Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගෙන් ලොකු උදව්වක් ඕනි - psychiatrist
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලගෙන් ලොකු උදව්වක් ඕනි..

මේකයි සීන් එක, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඉන්නවා, පට්ට සැරක් තියෙන්නෙ, ඒකිගෙ ගෙදර මිනිස්සුන්ටත් එහෙමයි, මිනිහටත් එහෙමයි, ළමයින්ටත් එහෙමයි. ඌ සෑහෙන මේ ප්‍රශ්නෙන් විඳවනවා. කොල්ලා මගෙ නෑයොත් වෙනවා.

ඒකි බන් පොඩ්ඩ ඇත්නම් මිනිහට බනිනවා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නෙ, ඒ දෙන්නටත් කෑ ගහන්වා, උන්ට තමා අවුරුදු 3ක්වත් නැති තරම්. මූ පන්සලේ හාමුදුරුවො ගාවටත් එක්කගෙන ගිහින්. හාමුදුරුවො කියලා බෙහෙත් කරන්න අවශ්‍ය නෑ, තමන් විසින්ම හිත පාලනය කරගන්න කියලා. මේකි එවෙලෙට පූසා වගේ ඉන්නවා, ආයිත් ටික දවසකින් මිනිහටයි, මිනිහගෙ අම්මට තාත්තටටි එක්ක බනින්නෙ. ළමයි දෙන්නා බලාගන්නෙ ගෑනිගෙ ගෙදර අය, ඒ මිනිස්සු කොච්චර කලත් ඒත් බනින්වා ඒ අයටත්. දැන් මේකිව මනෝ වෛද්‍ය කෙනෙක්ට පෙන්නන බැලුවෙ. අරූ සෑහෙන විඳවනවා. මෙයාව පෙන්න්නන හොඳ මනො වෛද්‍ය කෙනෙක් කියපන්කො බන් දන්න. ලොකු පිනක්, නැත්නම් අරූ ළමයි එක්ක මොනවා හරි කරගනී මේකිවත් මරලා.  කසාද බඳින්නත් බයයි බන් මේවා දැක්කාම

මේ වගේ සීන් වලට මුහුණ දීලා තියේනම්, මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාපන් බයනැතුව, මම ඒ විශ්වාසෙ රකිනවා. මට හෙන අවුල් පොඩි උන් දෙන්නා ගැනත්, ඒ ගැනවත් හිතලා උදව්වක් කරපන්ලා සෙට් එක

[QUOTE="CorD SaC, post: 26969047, member: 525096"] [B][SIZE=5]උබලගෙන් ලොකු උදව්වක් ඕනි..[/SIZE][/B] [SIZE=5][B] මේකයි සීන් එක, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඉන්නවා, පට්ට සැරක් තියෙන්නෙ, ඒකිගෙ ගෙදර මිනිස්සුන්ටත් එහෙමයි, මිනිහටත් එහෙමයි, ළමයින්ටත් එහෙමයි. ඌ සෑහෙන මේ ප්‍රශ්නෙන් විඳවනවා. කොල්ලා මගෙ නෑයොත් වෙනවා. [/B][/SIZE] [B][SIZE=5]ඒකි බන් පොඩ්ඩ ඇත්නම් මිනිහට බනිනවා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නෙ, ඒ දෙන්නටත් කෑ ගහන්වා, උන්ට තමා අවුරුදු 3ක්වත් නැති තරම්. මූ පන්සලේ හාමුදුරුවො ගාවටත් එක්කගෙන ගිහින්. හාමුදුරුවො කියලා බෙහෙත් කරන්න අවශ්‍ය නෑ, තමන් විසින්ම හිත පාලනය කරගන්න කියලා. මේකි එවෙලෙට පූසා වගේ ඉන්නවා, ආයිත් ටික දවසකින් මිනිහටයි, මිනිහගෙ අම්මට තාත්තටටි එක්ක බනින්නෙ. ළමයි දෙන්නා බලාගන්නෙ ගෑනිගෙ ගෙදර අය, ඒ මිනිස්සු කොච්චර කලත් ඒත් බනින්වා ඒ අයටත්. දැන් මේකිව මනෝ වෛද්‍ය කෙනෙක්ට පෙන්නන බැලුවෙ. අරූ සෑහෙන විඳවනවා. මෙයාව පෙන්න්නන හොඳ මනො වෛද්‍ය කෙනෙක් කියපන්කො බන් දන්න. ලොකු පිනක්, නැත්නම් අරූ ළමයි එක්ක මොනවා හරි කරගනී මේකිවත් මරලා. :cry: කසාද බඳින්නත් බයයි බන් මේවා දැක්කාම 🥴 [/SIZE][/B] [SIZE=4]මේ වගේ සීන් වලට මුහුණ දීලා තියේනම්, මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාපන් බයනැතුව, මම ඒ විශ්වාසෙ රකිනවා. මට හෙන අවුල් පොඩි උන් දෙන්නා ගැනත්, ඒ ගැනවත් හිතලා උදව්වක් කරපන්ලා සෙට් එක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom