උබලගෙන් ලොකු උදව්වක් ඕනි..
මේකයි සීන් එක, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඉන්නවා, පට්ට සැරක් තියෙන්නෙ, ඒකිගෙ ගෙදර මිනිස්සුන්ටත් එහෙමයි, මිනිහටත් එහෙමයි, ළමයින්ටත් එහෙමයි. ඌ සෑහෙන මේ ප්‍රශ්නෙන් විඳවනවා. කොල්ලා මගෙ නෑයොත් වෙනවා.
ඒකි බන් පොඩ්ඩ ඇත්නම් මිනිහට බනිනවා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නෙ, ඒ දෙන්නටත් කෑ ගහන්වා, උන්ට තමා අවුරුදු 3ක්වත් නැති තරම්. මූ පන්සලේ හාමුදුරුවො ගාවටත් එක්කගෙන ගිහින්. හාමුදුරුවො කියලා බෙහෙත් කරන්න අවශ්‍ය නෑ, තමන් විසින්ම හිත පාලනය කරගන්න කියලා. මේකි එවෙලෙට පූසා වගේ ඉන්නවා, ආයිත් ටික දවසකින් මිනිහටයි, මිනිහගෙ අම්මට තාත්තටටි එක්ක බනින්නෙ. ළමයි දෙන්නා බලාගන්නෙ ගෑනිගෙ ගෙදර අය, ඒ මිනිස්සු කොච්චර කලත් ඒත් බනින්වා ඒ අයටත්. දැන් මේකිව මනෝ වෛද්‍ය කෙනෙක්ට පෙන්නන බැලුවෙ. අරූ සෑහෙන විඳවනවා. මෙයාව පෙන්න්නන හොඳ මනො වෛද්‍ය කෙනෙක් කියපන්කො බන් දන්න. ලොකු පිනක්, නැත්නම් අරූ ළමයි එක්ක මොනවා හරි කරගනී මේකිවත් මරලා.
කසාද බඳින්නත් බයයි බන් මේවා දැක්කාම
මේ වගේ සීන් වලට මුහුණ දීලා තියේනම්, මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාපන් බයනැතුව, මම ඒ විශ්වාසෙ රකිනවා. මට හෙන අවුල් පොඩි උන් දෙන්නා ගැනත්, ඒ ගැනවත් හිතලා උදව්වක් කරපන්ලා සෙට් එක