මම ගිය Seo interview ekjata. Trip101 company eke.( google it)
Eke position ekak thibuna link building wlata
Exam ekak thibuna eka pass.
Eeetapsse live interview ekedi mage google analytics gana ahuwa.indiyan pada kariyek interview kre. Me yaka haras prashna ahanna gatta. Mama kiwwa mata echchara advanced knowledge ekak na kiyla. Wade closed.
Eeetapsse aussy company ekak set una ( srilankan led )
Interview okkoma pass.ahapu ewwra hodatma uththara dunna. Job eka set un colombo office eke. Kohomahri oyawa select karagtta enna puluwn kawadda ahuwa mn kiwwa mata ba kiyla. ( salary eka 60000 kata karagatte. 2022 mul hariye wage) .
Mn eeetapsse aye job walata apply karanne. Im so fking tired.
ටෙක් ඉන්ටවිව් අස්සෙ එච් ආර් උං රිංගුවාම තමා ගොං ප්‍රශ්න අහන්නෙ
එක පාරක් මාත් එක්ක ඉන්ටර්විව් එකට ආව අපේ පී එම් එකා
ඌ අහනව "ඔයා අන්තිමට යාලුවෙක්ට උදව් කරපු එකක් විස්තර කරන්න " කියල
රෙද්ද,
හම්මට ඒ වගේ වෙලාවට මාව ට්‍රිගර් වෙනව. HR උන්ටත් බනිනවා
------
Post added on Feb 22, 2023 at 1:09 AM