උබලගෙ අලුත් license වල ලස්සන දැක්කද

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හැබැයි උබලගේ බේසික්ම තරකය වුන වැඩේ වෙනවා නන් os එක අදාල නෑ කියන එකත් ගන්න බෑ.. ලයිසන් දෙන එක අවුරුදු ගානක් වෙලා නෑනේ හරියට. මේකෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවා නන් උබලා ඔය කියන ටෙක් තර්ක එකක්වත් උන් දන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ. ලයිසන් කාඩ් එක දෙන්න බැරි වුනා කියන එක ගානක් නැති වුන්ට ඔය මැශින් එක ඔන් වුනේ නැතං එක කැඩිල කියලා ඔතනම නිදා ගනී.උබලා කෙස් පැලෙන්න තරක කරනවා
     
    • Like
    Reactions: V3RT3X

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    654654.jpg
    තට්ට මැහෑස් :giggle:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Internet නෑ බං ඕවට දන්නා විදිහට. තව ඔය legacy system run වෙන්න 32bit architecture ඕනේ. + XP කියන්නේ පට්ට stable OS එකක්. Windows හදපු බෙස්ට්ම OS එක මගේ experience එකේ හැටියට නම්.


    9v6W7CF.jpeg



    putin.jpg
    Ow eka nam atta, api xp kochara kal use kalada
     
    • Like
    Reactions: Sub Zer0

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    MS ලගෙ XP stable ම OS එක. අනික උන්ගෙ සිස්ටම් අලුත් OS වලට compatible නැතිව ඇති.
    පෙන්ටගොන්, නාස උන්ගෙත් තාම XP තියෙන මැෂින් තියෙනව.
     
    • Like
    Reactions: kinkon

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    yako man fortune 500 company ekak ekka wada karanawa. unge thama Windows 2000, Server 2003 thiyenawa 50ta wadiya. hodata wada karana legacy system thama ewa uda duwanne. alut OS walata danna ba. ehenam system idanma un okkoma hadanna oni.
     
    • Like
    Reactions: olu bakka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    2013 දි ඩිප්ලෝමා එකට පාවිච්චි කාලෙත් ඕක.. 🥴
    1998 දි හදපු එකක් 2013 දි ඩිප්ලෝමා එකකට පාවිච්චි කරනව කියන්නෙ ඉතින් හිතපන්කෝ :sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    owa ubalage personal computers wage OS ena ena sareta update karanna oni na. Internet connect karala nathuwa athi, wade wenawanam update nokara hitiya kiyala awulak na. dakkane crowdstrike update ekak nisa lagadi hok gala giya hati
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    වැඩේ වෙනවා නන් DOS උනත් කමක් නෑ. වැඩ කරගෙන යන්න බැරි නන් විතරයි ඔව්ව වෙනස් කරන්න ඕනි.

    Security issues වෙනම බලන්න ඕනි. ඒව වෙන කතාවක් නේ.
    Praductivity eka ballata dapan. Process wenakan karaki karaki thiyei ne