උබලගෙ අලුත් license වල ලස්සන දැක්කද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අපට මේ තාක්සනය ඇමරිකාව, ජපානය ඇතුළු නිල් තිර ව්‍යසනයට ලක් වූ රටවල් වලට ලබා දිය හැකියි නේ ද? රනිල් මහතා එය සිදුකරාවි නියතයි

    Internet නෑ බං ඕවට දන්නා විදිහට. තව ඔය legacy system run වෙන්න 32bit architecture ඕනේ. + XP කියන්නේ පට්ට stable OS එකක්. Windows හදපු බෙස්ට්ම OS එක මගේ experience එකේ හැටියට නම්.


    9v6W7CF.jpeg



    putin.jpg
    අහෝ පූටින්! shame on you!
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2013 දි ඩිප්ලෝමා එකට පාවිච්චි කාලෙත් ඕක.. 🥴
    mage laga 5 eke origibnal key eka thiyenawa. eth dan subscription model eka nisa ekak aran thiyenne. mama issarawelama igenagatte photoshop 7 walin 2006 thattage digital camera ekak iskoleta aran gihin crush ekage photo ekak gatta bus halt ekedi horen. a genalla eka edit kare mulinma. save karanna danneth na JPG vidiyata ethakota :lol:
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,590
    113
    හැබැයි උබලගේ බේසික්ම තරකය වුන වැඩේ වෙනවා නන් os එක අදාල නෑ කියන එකත් ගන්න බෑ.. ලයිසන් දෙන එක අවුරුදු ගානක් වෙලා නෑනේ හරියට. මේකෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවා නන් උබලා ඔය කියන ටෙක් තර්ක එකක්වත් උන් දන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ. ලයිසන් කාඩ් එක දෙන්න බැරි වුනා කියන එක ගානක් නැති වුන්ට ඔය මැශින් එක ඔන් වුනේ නැතං එක කැඩිල කියලා ඔතනම නිදා ගනී.උබලා කෙස් පැලෙන්න තරක කරනවා
    ඉතින් ඕකෙ අවුල xp machine එකේ නෙමෙයිනෙ. හෙට ඔතනට Windows 11 මැෂින් එකක් ගිහින් හයි කරොත් ඔය කියපු අවුල විසඳෙනවද?
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඉතින් ඕකෙ අවුල xp machine එකේ නෙමෙයිනෙ. හෙට ඔතනට Windows 11 මැෂින් එකක් ගිහින් හයි කරොත් ඔය කියපු අවුල විසඳෙනවද?
    එක තමයි බන් කිව්වෙ.බොරුවට තරක් කලාට වැඩක් නෑ