උබලගෙ ඉෂ්ඨ දෙවියො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලගෙ ඉෂ්ට දෙවියො උබලට උදවු කරනවද.
    මගෙ එකානම් අනේ මන්දා. වැඩකට නෑ :(. කප්රුක ලොටරිය ඇදලා දෙන්න කීවට ඒත් නෑ. උට බැන්නමත් හවසට මොකක්හරි හෙනයක් පාත් කරනවා.
    ඉස්සර හින්දි ෆිල්ම් වලනම් දෙවියන්ට පූජා තියලා බැරිම තැන දේවාලයට ගිහින් දෙවියන්ට හොද ඒවගෙන් අමතනවා. එතකොට හයියෙන් හුලගක් ඇවිත් ප්රාර්ථනාවල් ඉෂ්ට වෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    දෙයියෝ වැඩ කරන්නේ සල්ලි වලට යකෝ. උබල මේ කාසි දෙක තුනක් දාල කෝටි ගණන් ඉල්ලද්දී උන්ට පිස්සුද ඒවා කරන්න. උන් ටිකට් එක ඇද ගන්නවා නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    කප්රුක ලොටරිය
    omr-AVy-EP-removebg-preview.png
     
    • Like
    Reactions: asanka+++

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලගෙ ඉෂ්ට දෙවියො උබලට උදවු කරනවද.
    මගෙ එකානම් අනේ මන්දා. වැඩකට නෑ :(. කප්රුක ලොටරිය ඇදලා දෙන්න කීවට ඒත් නෑ. උට බැන්නමත් හවසට මොකක්හරි හෙනයක් පාත් කරනවා.
    ඉස්සර හින්දි ෆිල්ම් වලනම් දෙවියන්ට පූජා තියලා බැරිම තැන දේවාලයට ගිහින් දෙවියන්ට හොද ඒවගෙන් අමතනවා. එතකොට හයියෙන් හුලගක් ඇවිත් ප්රාර්ථනාවල් ඉෂ්ට වෙනවා.

    nugath awajathaka ponnayo, ticket ekak adenakan balan inna kalakanni
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙයියෝ වැඩ කරන්නේ සල්ලි වලට යකෝ. උබල මේ කාසි දෙක තුනක් දාල කෝටි ගණන් ඉල්ලද්දී උන්ට පිස්සුද ඒවා කරන්න. උන් ටිකට් එක ඇද ගන්නවා නේ.
    උබ ඔය කියන්නෙ කපුවො ගැන
    nugath awajathaka ponnayo, ticket ekak adenakan balan inna kalakanni
    ගල් පයියකට වදින පොන්නයා මම නූගත්ලු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගල් පයියකට වදින පොන්නයා මම නූගත්ලු

    ube ammata hukala, ubawa jathaka karapu eka

    අගමැති රාජපක්ෂ හා ආර්යාව තිරුපති වන්දනාවේ

    12/23/2021 07:01:00 PM
    mahinda-thirupathi

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බ්‍රහස්පතින්දා (23) දින දෙකක වන්දනා චාරිකාවක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර න්ද්‍රා ප්‍රදේශ්හි තිරුපති කෝවිලේ නගරයට ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    තිරුපති ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය මහ ඇමති කේ නාරායනස්වාමි සහ එම් හරිනාරායන ප්‍රමුඛ චිත්තූර් දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.ෙ
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අද තිරුමාලට ළඟා වන අතර රාත්‍රිය කඳුකරයේ නතර වනු ඇත. සිය පවුලේ සාමාජිකයන් ද කැටුව මහින්ද රාජපක්ෂ සිකුරාදා උදෑසන තිරුමාලා කෝවිලේ යාඥා කරනු ඇත.
    වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙකු වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ දෙදින සංචාරය සඳහා තිරුමාලා තිරුපති දේවස්ථාන විසින් පුළුල් විධිවිධාන සලසා ඇතැයි ඉන්දීය මාධය වැඩිදුරටත් විස්තර කර තිබේ.

    AVvXsEg6GquEC_JyUUI2ZCmDjfu1rsRXqaB0AAtFAydCe02O1KNnBqWAzYaezbULbIP2Qeda2U26aYSNKVJ6aNEEJ3kP3TJASsxMzz44SkECRaOdhsrzuHn0d7-sYhBwX1SW_3d6zaE53KDx0_YJhsCHAGMzDwAZwoM0Yo_IcmbNQup29pbOo3rtZs-b9GwyEQ=s16000

    AVvXsEiP4XL-FZhr9dSKXzE6YscRw7szt_2TbYUPVMbXjKXorMYSYQJwaF03KyHzrPskckO2ZEfx4E-XD4xeEqTIc4a12y4BZO4PnDFy0DUrpQit2VMS8JRF_PVFdaEtknROmNbgLPTUW0okZL37AB5hevOZ-A2XchrioPHsRVt_EJdW1Ip_zprRzB6iApi1wA=s16000


    AVvXsEgYD0dBIXMAhjAcTmYCHf_Ngno2zCX7656pfEm_EzLkevxDSbRgUPaSZLNok1AfUegJI4DRkT-uVeuGusOzC9CnsyL66aMnaAlSGnZTYyzK1e-91ASh21Ujuc3C_kHuIEuoYrFU8iXr7-L-i8QGW_TZmPlY0fOPDA9h_1MMg2CNND2n_ulnGWc5Cljp4Q=s16000

    AVvXsEgYTHdhY8XgwYhvOAymrxH9BsAaOmAvBPQ9QBPvGNDnFC6x86QMDmltpmQVHwgPq2pxeACZow3zrYqJDBTqQwnMTHyREeEedR6VJBNMMrzFGBNReuXgpczj57H8FEVaiyvW-Kp_pQ6xv67vJrBGRsqCCzZrXyyp1o2HDyZQbDKBylSP_-Xsr2X6HhxRnA=s16000


    AVvXsEiN0ltsWHs0706gzjmCp6a3qRCR5FS5gU1Y7qb3gUf-AK9y4MItoh5ChIhHI7OIPcWItA79RIyxO4tgn-88ZmE3OmV78-Q-lQCvC5S3hITO3YCEyTm00gvUtU1QOF00WgQ7aqdxsmKCwvbyxJQj-mkY_CWhqDxIwl-AL1L5G1OGMAGcukUmOD1bw5wbnQ=s16000
     
    • Haha
    Reactions: Emios

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    උබ ඔය කියන්නෙ කපුවො ගැන
    ඉතින් ඒක තමයි.
    දෙයියන්ට පුලුවන් නම් ටිකට් ඇදල දෙන්න කැපුවො මොකටද දේවාල දාගෙන උබලගේ වැඩ කර කර පොඩි ගන්න ගන්නේ ??
    උන්ට පුලුවන් නේ දෙයියන්ට කියලා ටිකට් ටිකක් ඇදගෙන ආතල් එකේ ඉන්න. 🥴
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් ඒක තමයි.
    දෙයියන්ට පුලුවන් නම් ටිකට් ඇදල දෙන්න කැපුවො මොකටද දේවාල දාගෙන උබලගේ වැඩ කර කර පොඩි ගන්න ගන්නේ ??
    උන්ට පුලුවන් නේ දෙයියන්ට කියලා ටිකට් ටිකක් ඇදගෙන ආතල් එකේ ඉන්න. 🥴

    oka hema modayek ban,
    api newei kiyanne, okama thamai kiyanne

    දවසට පැය බාගයක් විතර. ඔලුවට ලේ ගමනාගමනය වැඩිවෙලා කෙස් ඝනකම් වෙයිද
    headstand-1.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හ්ම්ම් උබේ හතර කේන්දරේ පාළුයි කිව්වා නේද . මහන උනා නම් ලැබෙයි