උබලගෙ ඔලුවෙ තියෙන ප්‍රශ්න

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මට නං කියන්න ගෑනියෙක් නෑ. :ROFLMAO: හැබැයි කියන එකෙක් ගෑනිගෙ හැටි හොඳටම දැනගෙන කියපල්ල. නැත්තං වහ කෑව වගේ වැඩක් වෙන්නෙ.:yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    idk-man.gif
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    උබට මොන ප්‍රශ්නද සියේ..උබේ ප්‍රශ්න ටික මේකේ ඉන්න වහල්ලු ටික විසදනවා. එෆ් වගේ උන්
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Prashne anuwa thamai. Wena ganiyek gana hithanavanm thamange ganita kiyanna bene bn
     
    • Haha
    Reactions: fdk