උබලගෙ නන්ගි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    නංගිල නෑ. හිටියා නම් ඔහොම විකාර ජොලියට කර ගත්තට නම් කමක් නෑ මොකෝ කෙල්ලෝ කියලා උපාසකම්මලා වගේ ඉන්නයැ. ඒත් ඕවා social media වල දාලා sex ඇරියස් තියෙන පොන්නයොන්ගෙ අවධානේ ගන්න ඕන කියලා හිතුවොත් නම් මට කේන්ති ගිහින් ෆෝන් එකත් ඉවරයක් වෙන්න පුලුවන්.ඕන ම කෙල්ලෙක් එච්චර ගොන් වෙන්න ඕන නෑ.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඉතින් මක් වෙනවද බන්. වැරැද්දක් නෑ නේ. මට නම් නන්ගිලා නෑ. ඒත් හිටියත් ඔහොම ගොන් ආතල් එකක් ගත්තත් අවුලක් නෑ. - 2
    wenna bene mune hatiyta namkila thamayi wadi wenna one.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලඟින් වාඩි කරගෙන ඔයාට නටන්න බෑ කියන දේ ආදරෙන් කියලා දීලා සංගීත පන්තියකට දානවා

    Meme_stickers_051.webp
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නංගිලා නම් නැහැ. ඒත් ඉඳල ඔයවගේ ගොන් ආතල් වීඩියෝ දානවා නම් මම කියනවා සෝෂල් මීඩියා දානවා නම් හරියට ඩාන්ස් ඉගෙන ගෙන වීඩියෝ කරන්න කියලා ලෝකෙට විහිළුවක් වෙන්නේ නැතුව. නැත්නම් අපිට රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න වෙන්නේ නැහැනේ.