උබලගෙ නන්ගි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,830
    9,256
    113
    ලස්සන සින්දුවකුයි මූව්ස් ටිකකුයි කියල දෙනව. ඔය ටක ටක මේරි ජේන් ශූස් ගලවපිය කියනව.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ලංකාවේ කෙල්ලෝ 80%ක් විතර masculine
    feminine කෙල්ලෝ සෑහෙන අඩුයි :(

    මං කියන්නේ traditional විදියට ඉන්න කියලා නෙමෙයි
    සාමාන්‍යයෙන් girl කෙනෙක් කියන්නේ අහිංසක පාටක් තියෙන්න ඕනනේ
    ගොඩක් ලංකාවේ කෙල්ලෝ නිකන් GTA gangstersලා වගේ; දැක්කම බය හිතෙනවා:sorry::(
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    ආතල් එකේ හිටියට අවුලක් නෑ. අන්තර්ජාලයට එක් කිරීමේ අරමුණක්නම් ගහනවා බිත්තියේ වදින්න.
    නංගිලා නැත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඉතින් මක් වෙනවද බන්. වැරැද්දක් නෑ නේ. මට නම් නන්ගිලා නෑ. හිටියනන් ඩාන්සිං ඉගෙනගන්න විදිහක් හොයල දෙනව.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,117
    18,338
    113
    දියුණු නිදහසේ හිතන අයිය කෙනෙක් හැටියට මම අත දීල ඔන්ලි පෑන්ස් අකවුන්ට් එකක් හදල දෙනව. දූපතේ ගෝත්‍රික උඹලගෙ හන මිටි අදහස් දැන්වත් අත් ඇර ගනිල්ලා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    නැටුම් පන්තියකට දානවා, ඒකරලත් මේවගේ ගොබ්බතාලෙට නටන වීඩියෝ දැම්මොත් පෝන් එක පොලේ ගහනවා.