උබලගෙ පපුවෙ අවුල් තියනවද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    මට එකපාරම පපුව ලූස් උනා වගේ එකක් උනානෙ. ඒ කියන්නෙ අර hard ගතිය නැතිවෙලා soft උනා වගේ වෙලා ගැහෙන්න ගත්තා. බෙල්ල නවාගෙන ෆෝන් එක බලාගෙන හිටියෙත්. හුස්ම ගන්නත් අමාරු උනා. මේ දවස්වල stress එකත් වැඩියි, පාන්දර 1 විතර වෙනකන් ඇහැරලත් ඉන්නවා. සොහොන් ලකුණුද මට 🥲

    මල්ලි කෙනෙක් ඉන්නවා හිතවත් ඌටත් පපුවෙ වම් පැත්ත රිදෙනවාලු එක පාරම. 🤷🏻‍♂️
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට එකපාරම පපුව ලූස් උනා වගේ එකක් උනානෙ. ඒ කියන්නෙ අර hard ගතිය නැතිවෙලා soft උනා වගේ වෙලා ගැහෙන්න ගත්තා. බෙල්ල නවාගෙන ෆෝන් එක බලාගෙන හිටියෙත්. හුස්ම ගන්නත් අමාරු උනා. මේ දවස්වල stress එකත් වැඩියි, පාන්දර 1 විතර වෙනකන් ඇහැරලත් ඉන්නවා. සොහොන් ලකුණුද මට 🥲

    මල්ලි කෙනෙක් ඉන්නවා හිතවත් ඌටත් පපුවෙ වම් පැත්ත රිදෙනවාලු එක පාරම. 🤷🏻‍♂️
    Kalu wunama leda wedi pons :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    කුහක කම නම් කොහොමත් තියෙනවා. ඇතුලෙ තව මොන ලෙඩ තියෙනවද දන්නෑ
     
    • Haha
    Reactions: KSPathirana

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,424
    113
    🌎
    මට එකපාරම පපුව ලූස් උනා වගේ එකක් උනානෙ. ඒ කියන්නෙ අර hard ගතිය නැතිවෙලා soft උනා වගේ වෙලා ගැහෙන්න ගත්තා. බෙල්ල නවාගෙන ෆෝන් එක බලාගෙන හිටියෙත්. හුස්ම ගන්නත් අමාරු උනා. මේ දවස්වල stress එකත් වැඩියි, පාන්දර 1 විතර වෙනකන් ඇහැරලත් ඉන්නවා. සොහොන් ලකුණුද මට 🥲

    මල්ලි කෙනෙක් ඉන්නවා හිතවත් ඌටත් පපුවෙ වම් පැත්ත රිදෙනවාලු එක පාරම. 🤷🏻‍♂️
    Coffin Vulnerability GIF by Intruder
     
    • Sad
    Reactions: KSPathirana