Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
45 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගෙ සයඩ් ඉන්කම් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

rent කරන එක ලේසි නෑ බන්. සයිඩ් බිස්නස් එකක් විදිහට නම් ඉතින් ඔය අහල පහල උන්ට දෙන්න පුළුවන්.

කුඩ්ඩො, ජල්තර කාරයෝ ඉන්න පැත්තක් නම් ඉතින් අවුල්. මැෂින් උස්සනවා සෑහෙන්න.

සමහර එවුන් ඉන්නවා වුන් මැෂින් කනවා. හැම මැෂින් එකකම මොකක් හරි පාර්ට් එකක් යවලා තමයි ගෙන්නේ. ටූල් එකක් යූස් කරන්න දන්නේ නෑ. බ්‍රේකර් එක ඕනි තැනට රොටරි හැමර් එක හරි යූස් කරනවා ගාණ අඩු හින්දා. ස්කැෆ් ෆෝල්ඩින් එහෙම සිමෙන්ති වලින් නාවනවා. එකට හැබැයි ගාණක් චාර්ජ් කරන්න පුළුවන් ඒත් උඹට එවා සුද්ද කරන්න වෙනවා.

සමහර එවුන් සති ගණන් වැඩ කරලා මැෂින් භාර දීලා යනවා. අහවල් දවසේ දෙන්නම් තාම වැඩ කරපු තැනින් සල්ලි හම්බ වුණේ නෑ. චෙක් එක වැටුනේ නෑ වගේ කතන්දර කියනවා.

උඹම රෙපයාර් කරන්න දන්නව නම් වැඩේ ෂේප් නැත්නම් රෙපයාර් කරන එවුන් දත් 32ම ගලවනවා.

ටූල්ස් අරන් ගිහින් ඇතුළේ පාර්ට්ස් ගලවනවා. මාරු කරනවා. තව කාට හරි එකෙක්ට රෙන්ට් කරහම තමයි ලෙඩේ අහුවෙන්නේ.

එක ගාණේ ටූල්ස් තියන් රෙන්ට් කරනවා නම් ඉතින් ඔය අහල පහළ එවුන්ටම තාමයි දෙන්න වෙන්නේ. නැත්නම් ග්‍රයින්ඩ ඩ්‍රිල්, හිල්ටි, ප්ලාන්ට්, කොම්ප්රෙසර් වගේ එවා එකක් තිබිලා වැඩක් නෑ.

තව නාකි වුණාම ඉතින් බල්ලෝ නාවන්න වෙන්නේ මෙහෙ නෙවෙයි අන්කල්

[QUOTE="newbie22, post: 29206351, member: 580860"] rent කරන එක ලේසි නෑ බන්. සයිඩ් බිස්නස් එකක් විදිහට නම් ඉතින් ඔය අහල පහල උන්ට දෙන්න පුළුවන්. කුඩ්ඩො, ජල්තර කාරයෝ ඉන්න පැත්තක් නම් ඉතින් අවුල්. මැෂින් උස්සනවා සෑහෙන්න. සමහර එවුන් ඉන්නවා වුන් මැෂින් කනවා. හැම මැෂින් එකකම මොකක් හරි පාර්ට් එකක් යවලා තමයි ගෙන්නේ. ටූල් එකක් යූස් කරන්න දන්නේ නෑ. බ්‍රේකර් එක ඕනි තැනට රොටරි හැමර් එක හරි යූස් කරනවා ගාණ අඩු හින්දා. ස්කැෆ් ෆෝල්ඩින් එහෙම සිමෙන්ති වලින් නාවනවා. එකට හැබැයි ගාණක් චාර්ජ් කරන්න පුළුවන් ඒත් උඹට එවා සුද්ද කරන්න වෙනවා. සමහර එවුන් සති ගණන් වැඩ කරලා මැෂින් භාර දීලා යනවා. අහවල් දවසේ දෙන්නම් තාම වැඩ කරපු තැනින් සල්ලි හම්බ වුණේ නෑ. චෙක් එක වැටුනේ නෑ වගේ කතන්දර කියනවා. උඹම රෙපයාර් කරන්න දන්නව නම් වැඩේ ෂේප් නැත්නම් රෙපයාර් කරන එවුන් දත් 32ම ගලවනවා. ටූල්ස් අරන් ගිහින් ඇතුළේ පාර්ට්ස් ගලවනවා. මාරු කරනවා. තව කාට හරි එකෙක්ට රෙන්ට් කරහම තමයි ලෙඩේ අහුවෙන්නේ. එක ගාණේ ටූල්ස් තියන් රෙන්ට් කරනවා නම් ඉතින් ඔය අහල පහළ එවුන්ටම තාමයි දෙන්න වෙන්නේ. නැත්නම් ග්‍රයින්ඩ ඩ්‍රිල්, හිල්ටි, ප්ලාන්ට්, කොම්ප්රෙසර් වගේ එවා එකක් තිබිලා වැඩක් නෑ. තව නාකි වුණාම ඉතින් බල්ලෝ නාවන්න වෙන්නේ මෙහෙ නෙවෙයි අන්කල් :P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom