උබලගෙ සයඩ් ඉන්කම් මොනවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන කොල්ලෙක් ඉන්නවා ඌ ජොබ් එකෙන් පස්සෙ සෙට් එකත් එක්ක හවසට ස්පා ගිහින් වයසක අන්කල්ලව මසාජ් කරනවා. නැතිව බැලු මාසෙ වියදම් පියවා ගන්න. උබලා මොනවද කරන්නෙ අමතර ආදායමක් හොයාගන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මම @2osama ගෙයි @PollokSilva ගෙයි අම්මලව ඩීල් කරනවා බල්ලො ක්‍රොස් කරන තැන්වලට. 😍

    මේවනෙ යකෝ බිස්නස්. වැඩේ පටන්ගත්තට පස්සෙ ඔය ගෑනු දෙන්නා නවත්තන්නෙම නෑ. 🙏
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මන් අදුරන කොල්ලෙක් ඉන්නවා ඌ ජොබ් එකෙන් පස්සෙ සෙට් එකත් එක්ක හවසට ස්පා ගිහින් වයසක අන්කල්ලව මසාජ් කරනවා. නැතිව බැලු මාසෙ වියදම් පියවා ගන්න. උබලා මොනවද කරන්නෙ අමතර ආදායමක් හොයාගන්න.

    ai ponnayo, tho ammagen horakan karana Rs. 50 madidia data card danna??
     
    • Haha
    Reactions: Voldemort Bro

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    full time karanna barida bn oka
    karanna puluwan mama nam risk eka ganne naa

    full time karanna giyala Stop loss wadila nathuwa loku dump waladi, liquidated wecha un innawa

    dan penawa ned da BUSD ekath Binance ekan aiyin karana yanawaa

    Loku Liquidity crisis ekake awilla kela unoth. aiyth iwaraiyi

    side income thama mewa bung. godak income source hadaganna try karanna thiyanne. ekake matha depend nowi
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
    සැර එවුන් නාවන්නෙ නෑ.

    එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
    දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.