වාහනයක් ගන්නෙ කෝමද? ගේ හදාගන්නෙ කොහොමද? වෙඩිම ගන්නෙ කොහොමද? ඉඩමක් ගන්නෙ කෝමද? ඩිග්රිය ඉවර කරන්නෙ කෝමද?
ජොබ් එකේ ස්ට්රෙස් ලමයින්ගෙ වැඩවලට සල්ලි
ස්ට්රෙස් නේද ගොඩක් වෙලාවට ?
ඒත් අනුරාධට තියෙන ප්‍රශ්නෙ රෑට කන්නෙ කොත්තුවක්ද රයිස් එකක්ද? කියන එක.
උබල බලු බැනුම් බැන්නට ඌ තමයි කිරියෙ නිදහසේ සන්තෝසෙන්ම ඉන්න එකා.
ජොබ් එකේ ස්ට්රෙස් ලමයින්ගෙ වැඩවලට සල්ලි
ස්ට්රෙස් නේද ගොඩක් වෙලාවට ?
ඒත් අනුරාධට තියෙන ප්‍රශ්නෙ රෑට කන්නෙ කොත්තුවක්ද රයිස් එකක්ද? කියන එක.
උබල බලු බැනුම් බැන්නට ඌ තමයි කිරියෙ නිදහසේ සන්තෝසෙන්ම ඉන්න එකා.