උබලගෙ හිතේ දැන් තියෙන ප්‍රශ්න මොනවාද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,825
    113
    ප*යාගල
    sorry.com
    Wesa hukxxxx lap ekak dila giya office dala denna kiyala. lap eka weda karanne nehe. mata denakota hodata weda kara ru.
    den meka hada ganna athin ganak yanawa. mokada karanna kiyala hitha ganna baruwa inne
    Amboo anunge ewa nm baraganna epaa bn. Matath e kale yaluwek lapak dunna software ekk danna kiyla. Lap eka on karala payak withara yaddi sound wada karanne nathuwa giya hadaagannama bari una 👌 anthimedi lap eka uta deela athin sallith denna una hadaganna
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    මම මේ උදේ හිතල හිතනවා මොන මගුලක්ද මේ rat race එක කියලා.. දවස් 6ක් මැරීගෙන වැඩකරනවා.. එක දවසක් නිදාගන්නවා.. අපහු...... continue :dull:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    කනබොන එක තමා ප්‍රශ්නේ..දවස ගානේ වේල් තුන ගානේ කන්නේ මොනාද හිතන්නයි..කඩවල් ගානේ යන එකයි එපා වෙනවා
     
    • Sad
    Reactions: NRTG

    devops

    Well-known member
  • Apr 3, 2023
    642
    485
    63
    colombo
    මේ දවල් වල නම් කරන ඉන්ටර්න් එකේ දෙන task වල එකම තැන හිර වෙලා ඉන්න වෙන එක. Docs බල බල youtube බල බල.

    ලොකුම ප්‍රශ්නෙ ඔහොම ද හැමෝම ඉගෙනගන්නෙ? ඉන්ටර්න් වලදි කියන එක. මං ඉන්නෙ startup එකක නිසා guide කරනවා අඩුයි මං හිතන්නේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    කනබොන එක තමා ප්‍රශ්නේ..දවස ගානේ වේල් තුන ගානේ කන්නේ මොනාද හිතන්නයි..කඩවල් ගානේ යන එකයි එපා වෙනවා
    Preparing the meal is my sanctuary, a relaxation I need. It actually gives me a break from my work.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපි බනින්නේ නෑ,උදවු ඉල්ලොවොත් උදවුත් කරනවා.ඌ අපිට අනියමාර්තේ අපහස කලොත් බනිනවා