උබලගේ එළකිරි ගිණුම ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    පුළුවන්. අවුලක් නෑ.
    2eb88540-c9d2-46fc-b930-c031fd4b4ee6-jpeg.125087
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Because I never do that, I always try to post good threads and comments in my threads or anyone's threads without hurting their feelings. If you check my posts history, you will realize that. So yes, there is nothing wrong to show it to my kids.
    I have seen that machan
    Me as well. posting good threds. respect to others
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පලවෙනි එක තමයි හොදට හරි නරකට හරි මගේ උන් තුන්දෙනාටම සිංහල බෑ. උන්ට සිංහල පුළුවන් උනත් එහෙම ළමයෙක්ට කියවන්න හොද නැති අසබ්ය දේවල් මම මේකේ දාලා නෑ. දෙවනි එක නොදන්නවා වගේ හිටියට දැන් ඉන්න ළමයි අපිට උගන්නන්න තරම් දේවල් දන්නවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කතාවක් තිබ්බ swimming pool වල චූ කරන්නේ ඔය වගේ උං කියල :rolleyes:

    Btw ලමයි හදනව ද නැද්ද කියල තවම තීරණයක් අරගෙන නෑ.
    හිටියොත් පිරිමි එකෙක් හැදුවොත් පෙන්නන්න පුළුවන් වෙයි.

    :rolleyes:
    ------ Post added on May 15, 2021 at 4:24 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පුලුවන් අවුලක් නෑ.. :cool:
    මේතාක් මම දැනුවත්ව නම් කුණුහරුප රිප්ලයි ආතල් එකටවත් දාලා නැහැ :yes:
    එක එකාට කඩේ ගිහින් පශ්චාත්බාගෙ පුදකරලා නැ :cool:
    ආතල් එකට කියන ඒවයි, කාටහරි උදව්වක් කරන්නයි / ත්රෙඩ් බම්ප් කිරිල්ලයි ඇරුණම :nerd:

    ඒක කෙසේවෙතත්..එතාක‌ොට අපි හෙන නාකි වෙලා ඉදී නේ බං..:(
    මේකෙ කීයක් උන් දන්නෙවත් නැතුව මැරිලා යයිද කියන්න දන්නෑ :(
    හිටිගමන් දවසක කිරියට එන එක නැවතිලා යයි :sorry:

    කතාවක් තිබ්බ swimming pool වල චූ කරන්නේ ඔය වගේ උං කියල :rolleyes:
    @hodakolla ah haaaa :lol:
    ------ Post added on May 15, 2021 at 4:30 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla ah haaaa :lol:

    yakooo hama magulatama ai mawama allganne ubala :lol: :lol: :lol:

    පුලුවන් අවුලක් නෑ.. :cool:
    මේතාක් මම දැනුවත්ව නම් කුණුහරුප රිප්ලයි ආතල් එකටවත් දාලා නැහැ :yes:
    එක එකාට කඩේ ගිහින් පශ්චාත්බාගෙ පුදකරලා නැ :cool:
    ආතල් එකට කියන ඒවයි, කාටහරි උදව්වක් කරන්නයි / ත්රෙඩ් බම්ප් කිරිල්ලයි ඇරුණම :nerd:
    :love::love::love:
    ------ Post added on May 15, 2021 at 4:31 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පුලුවන් අවුලක් නෑ.. :cool:
    මේතාක් මම දැනුවත්ව නම් කුණුහරුප රිප්ලයි ආතල් එකටවත් දාලා නැහැ :yes:
    එක එකාට කඩේ ගිහින් පශ්චාත්බාගෙ පුදකරලා නැ :cool:
    ආතල් එකට කියන ඒවයි, කාටහරි උදව්වක් කරන්නයි / ත්රෙඩ් බම්ප් කිරිල්ලයි ඇරුණම :nerd:

    ඒක කෙසේවෙතත්..එතාක‌ොට අපි හෙන නාකි වෙලා ඉදී නේ බං..:(
    මේකෙ කීයක් උන් දන්නෙවත් නැතුව මැරිලා යයිද කියන්න දන්නෑ :(
    හිටිගමන් දවසක කිරියට එන එක නැවතිලා යයි :sorry:
    එහෙම නැති උන members ලා දෙතුන් දෙනෙක් ඉන්නවා...
    @sasliit kiyana yaluwa mathak una.
    අරක්කු බීලා විනාශ වෙලා ගියා වල් පරයා.. අද හිටියා නම් සතුටින් පෝස්ට් දදා ඉඳියි..
    අලුතින් දාපු එළකිරි එකට සතුටු වෙයි..
    අලුත් එළකිරි එක එනකං, මේක දකින්න බලන් හිටියා..
    දකින්න උනේ නෑ.. ඊට කලින් පරය අපිව දාල ගියා...
    (*tears up* 😢)