උබලගේ එළකිරි ගිණුම ..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පුලුවන් අවුලක් නෑ.. :cool:
    මේතාක් මම දැනුවත්ව නම් කුණුහරුප රිප්ලයි ආතල් එකටවත් දාලා නැහැ :yes:
    එක එකාට කඩේ ගිහින් පශ්චාත්බාගෙ පුදකරලා නැ :cool:
    ආතල් එකට කියන ඒවයි, කාටහරි උදව්වක් කරන්නයි / ත්රෙඩ් බම්ප් කිරිල්ලයි ඇරුණම :nerd:

    ඒක කෙසේවෙතත්..එතාක‌ොට අපි හෙන නාකි වෙලා ඉදී නේ බං..:(
    මේකෙ කීයක් උන් දන්නෙවත් නැතුව මැරිලා යයිද කියන්න දන්නෑ :(
    හිටිගමන් කිරියට එන එක නැවතිලා යයි :sorry:
    මටත් ඕකම මේ ළගදි හිතුනා බං.ලෝකේ එක එක තැන්වලට විසිරිලා ඉන්න අපි තප්පර ගානකින් ළංවෙලා ප්‍රශ්න දුක සතුට බෙදාගෙන ඉන්නවා ඒත් හදිසියේ එකෙක් මැරුණත් අපි දන්නේ නෑනේ. ඌ හිටපු ගමන් මේකට එන එක නැවතිලා විතරක් තියෙයි. උබ වගේම තමයි මමත් දේශපාලනේ ගැන මරාගන්නේවත් කුණුහරප කමෙන්ට් දාන්නේ නෑ ආතල් එකටවත්. මොකටද බං අපිට ආයෙත් හම්බවෙන්න දවසක් ලැබෙයිද නොලැබෙයිද කියලා නොදන්නා මිනිස්සුගේ හිත් රිද්දන්නේ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මටත් ඕකම මේ ළගදි හිතුනා බං.ලෝකේ එක එක තැන්වලට විසිරිලා ඉන්න අපි තප්පර ගානකින් ළංවෙලා ප්‍රශ්න දුක සතුට බෙදාගෙන ඉන්නවා ඒත් හදිසියේ එකෙක් මැරුණත් අපි දන්නේ නෑනේ. ඌ හිටපු ගමන් මේකට එන එක නැවතිලා විතරක් තියෙයි. උබ වගේම තමයි මමත් දේශපාලනේ ගැන මරාගන්නේවත් කුණුහරප කමෙන්ට් දාන්නේ නෑ ආතල් එකටවත්. මොකටද බං අපිට ආයෙත් හම්බවෙන්න දවසක් ලැබෙයිද නොලැබෙයිද කියලා නොදන්නා මිනිස්සුගේ හිත් රිද්දන්නේ.
    :love::love::love:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    ගරු කල යුතු නියමම අදහස් දෙකක්...හා යථාර්තය පැහැදිලි කිරීමක්....(y)(y) @Ryan08 @rangaSL

    BUMPER

    lamekta denna kalin kellek set krganna one itapsse thama lamai hadanne

    uba hitha ridena thread danna epa bn anika me wasssa dws

    :lol: :lol: :lol:
    මාත් එක්ක කලින් සෙට් වෙලා හිටපු කෙල්ලක් ඉන්නවා බන් මේ දවස් වල කොල්ලෙක් නෑ.බොට සැට් කොරලා දෙන්නද...හොඳ ලස්සන කෙල්ල..වැඩි වයසත් නෑ තාම 22යි.මම නවත්තලත් දැං අවු.4-5ක් වෙනවා.පොටෝ ඉල්ලන්න එපා..මොකෝ කියන්නේ..:lol::lol:
    ------ Post added on May 15, 2021 at 4:59 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාත් එක්ක කලින් සෙට් වෙලා හිටපු කෙල්ලක් ඉන්නවා බන් මේ දවස් වල කොල්ලෙක් නෑ.බොට සැට් කොරලා දෙන්නද...හොඳ ලස්සන කෙල්ල..වැඩි වයසත් නෑ තාම 22යි.මම නවත්තලත් දැං අවු.4-5ක් වෙනවා.පොටෝ ඉල්ලන්න එපා..මොකෝ කියන්නේ..:lol::lol:

    adoo ubala mata dn kindiya danwa ne :lol: :lol: :lol:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දෙන්න පුළුවන් වෙයි බන්.ඉස්සරහට ඔය කුනුහරප.ලිංගිකත්වය,අරවා මේවා මහ දේවල් විදිහට ගනන් ගන්න සෙට් එකක් ඉන්න එකක් නෑ.අපි පොඩි කාලේ වගේ නෙවෙයි බන් දැන්.හුඟක් දේවල් ඔපන් 😑
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    adoo ubala mata dn kindiya danwa ne :lol: :lol: :lol:
    නෑ යකෝ.බොට නැති හින්දා කිව්වේ.අනික උඹ හොඳ කොල්ලෙක් නේ.අමුතුවෙන් කියා දෙන්න දේකුත් නෑ.ඉස්සර පොඩි අවුලක් තිබ්බ ඒකත් මම හැදුවා.දැං චෝයි කෑල්ල...:lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ යකෝ.බොට නැති හින්දා කිව්වේ.අනික උඹ හොඳ කොල්ලෙක් නේ.අමුතුවෙන් කියා දෙන්න දේකුත් නෑ.ඉස්සර පොඩි අවුලක් තිබ්බ ඒකත් මම හැදුවා.දැං චෝයි කෑල්ල...:lol::lol:

    e unata eki wal kellek ne :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    e unata eki wal kellek ne :lol: :lol: :lol:
    පිස්සුද උලමෝ.ඉස්සර ඒකි පොඩි නේ.අනික පලවෙනි එක එයාගේ.ඉතින් ක්ෂණික වෙට් වෙනවා.ගලේවෙල යන්න කලින් බඩු ලීක්.මං එව්වා හැදුවා.පස්සේ මම නැවැත්තුවා.එකි වල් නෑ.. :lol: :lol:

    ලමයා තියා ගෑනි ආවත් ඉවරයි:lol:
    :lol::lol:
    ------ Post added on May 15, 2021 at 5:15 PM