උබලගේ එළකිරි ගිණුම ..

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පිස්සුද උලමෝ.ඉස්සර ඒකි පොඩි නේ.අනික පලවෙනි එක එයාගේ.ඉතින් ක්ෂණික වෙට් වෙනවා.ගලේවෙල යන්න කලින් බඩු ලීක්.මං එව්වා හැදුවා.පස්සේ මම නැවැත්තුවා.එකි වල් නෑ.. :lol: :lol:

    achchita hal garaanna ado maranwa balapn :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    achchita hal garaanna ado maranwa balapn :lol: :lol: :lol:
    උඹ බ්‍රෑන්ඩ් නිව් ගන්නද බලං ඉන්නේ...පල මොන්ටිසෝරියකට..ඒත් කියන්න බෑ...කොහොමත් යූස්ඩ් අයිටම්ස් තමයි දැං ගන්න වෙන්නේ බොට... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹ බ්‍රෑන්ඩ් නිව් ගන්නද බලං ඉන්නේ...පල මොන්ටිසෝරියකට..ඒත් කියන්න බෑ...කොහොමත් යූස්ඩ් අයිටම්ස් තමයි දැං ගන්න වෙන්නේ බොට... :lol: :lol:

    mama kasadayk bandama ubalata godak ridei :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mama kasadayk bandama ubalata godak ridei :lol: :lol: :lol:
    උඹ කසාද බැඳලා එක්කෙනෙක් එක්ක කරන ඒවා අපි කලින් කීප දෙනෙක් එක්ක කරලා කියලා දැනගන්නකොට උඹට ඊට වඩා සෑහෙන්න රිදෙයි... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹ කසාද බැඳලා එක්කෙනෙක් එක්ක කරන ඒවා අපි කලින් කීප දෙනෙක් එක්ක කරලා කියලා දැනගන්නකොට උඹට ඊට වඩා සෑහෙන්න රිදෙයි... :lol: :lol:

    mama marila divyloke yanne uba marila apaye yanawa kyl danagthtama ubata itath wada ridei :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mama marila divyloke yanne uba marila apaye yanawa kyl danagthtama ubata itath wada ridei :lol: :lol: :lol:
    වර්ජින් වුන පලියට හැම එකාම දිව්‍ය ලෝකේ යනවා කියලා මොන පොතේද බම් තිබුනේ...;)අනික අපි දැං ඕවා නෑ නේ බම්.දැං සිරි ලක බොදු දරුවෝ...:cool::cool::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වර්ජින් වුන පලියට හැම එකාම දිව්‍ය ලෝකේ යනවා කියලා මොන පොතේද බම් තිබුනේ...;)අනික අපි දැං ඕවා නෑ නේ බම්.දැං සිරි ලක බොදු දරුවෝ...:cool::cool::lol:

    virgin and wte gye na ekai :lol: :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැනටමත් ඒක වෙලා තියෙන්නේ. මේක අපේ කිරිඅත්තගේ එකවුන්ට් එක.. උබ මේක කොටගෙන පලයන් කියලා දීල උන්දැ මළා ........ 🤗 🤗
    අන්න කිරි අත්තලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් ඕකම මේ ළගදි හිතුනා බං.ලෝකේ එක එක තැන්වලට විසිරිලා ඉන්න අපි තප්පර ගානකින් ළංවෙලා ප්‍රශ්න දුක සතුට බෙදාගෙන ඉන්නවා ඒත් හදිසියේ එකෙක් මැරුණත් අපි දන්නේ නෑනේ. ඌ හිටපු ගමන් මේකට එන එක නැවතිලා විතරක් තියෙයි. උබ වගේම තමයි මමත් දේශපාලනේ ගැන මරාගන්නේවත් කුණුහරප කමෙන්ට් දාන්නේ නෑ ආතල් එකටවත්. මොකටද බං අපිට ආයෙත් හම්බවෙන්න දවසක් ලැබෙයිද නොලැබෙයිද කියලා නොදන්නා මිනිස්සුගේ හිත් රිද්දන්නේ.
    අන්න ඒක තමා මිත්‍රයා දුකට් හේතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,693
    113
    එකමත් එක රටක
    virgin and wte gye na ekai :lol: :lol: :lol:
    එහෙනම් ඇයි බන් ඔය දිව්‍ය ලෝකේ ඉන්නව කියන දෙයියොන්ට ගෑනු දෙක තුන ඉන්නේ. :rofl:
    එහෙට ගන්නෙත් මෙහෙ experience තියන උන් බන්.. :lol: නැත්නම් එකපාර එහෙ ගිහින් උබ නිකන් අල වෙනවා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැනටමත් ඒක වෙලා තියෙන්නේ. මේක අපේ කිරිඅත්තගේ එකවුන්ට් එක.. උබ මේක කොටගෙන පලයන් කියලා දීල උන්දැ මළා ........ 🤗 🤗
    හම්මට...ඕක පරම්පරාගත නින්දගමක්ද බම්... :baffled: :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :nerd:

    ඒක කෙසේවෙතත්..එතාක‌ොට අපි හෙන නාකි වෙලා ඉදී නේ බං..:(
    මේකෙ කීයක් උන් දන්නෙවත් නැතුව මැරිලා යයිද කියන්න දන්නෑ :(
    හිටිගමන් දවසක කිරියට එන එක නැවතිලා යයි :sorry:

    [[/
    ------ Post added on May 15, 2021 at 4:30 PM

    😳😞
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙනම් ඇයි බන් ඔය දිව්‍ය ලෝකේ ඉන්නව කියන දෙයියොන්ට ගෑනු දෙක තුන ඉන්නේ. :rofl:
    එහෙට ගන්නෙත් මෙහෙ experience තියන උන් බන්.. :lol: නැත්නම් එකපාර එහෙ ගිහින් උබ නිකන් අල වෙනවා
    හත්තිලව්වේ...හෙන ගහනවා වගේ ඒක ඇරලා දාලා....:lol::lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ai bn uba ema jiwitheta hadanna ba ubalawa :lol: :lol: :lol:
    අවුලක් නෑ බම්.දැං හැදිලා ඉන්නේ.මන් ආයිත් ඒම යන්නෑ..ගෙදරින් ගෙනත් දෙන එකක් තමයි...යහපත් දරුවෙක් වෙලා ඉන්නේ... :lol: :lol: