bump
Gunther Well-known member Jun 6, 2017 3,951 4,360 113 Aug 21, 2026 #42 Foreign job eka daala lankawa aapu eka
Error365! Well-known member Jun 27, 2012 13,121 9,898 113 එක තැනක නෑ Aug 21, 2026 #43 තාත්තා නැති වෙන වෙලාවෙ ලඟ ඉන්න බැරි උන එක විතරයි එකම පසුතැවීම. බොස්ට කතා කරල සතියක් නිවාඩු ඉල්ලලා මගෙ වර්ක්ස්ටේශන් එකට ඇවිල්ල ඉදගත්තා විතරයි කෝල් එකක් ආවා. Reactions: KSPathirana, nidarsha91, Hasantha125 and 1 other person
තාත්තා නැති වෙන වෙලාවෙ ලඟ ඉන්න බැරි උන එක විතරයි එකම පසුතැවීම. බොස්ට කතා කරල සතියක් නිවාඩු ඉල්ලලා මගෙ වර්ක්ස්ටේශන් එකට ඇවිල්ල ඉදගත්තා විතරයි කෝල් එකක් ආවා.
starcred007 Well-known member Jul 4, 2020 1,821 2 2,099 113 On a Cloud Aug 21, 2026 #44 Emios said: අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත." Click to expand... මේ කපලා අයින් කරන කොන ගැන වෙන්නැති නේද කියලා තියෙන්නේ?
Emios said: අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත." Click to expand... මේ කපලා අයින් කරන කොන ගැන වෙන්නැති නේද කියලා තියෙන්නේ?