උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,126
    9,904
    113
    එක තැනක නෑ
    තාත්තා නැති වෙන වෙලාවෙ ලඟ ඉන්න බැරි උන එක විතරයි එකම පසුතැවීම.

    බොස්ට කතා කරල සතියක් නිවාඩු ඉල්ලලා මගෙ වර්ක්ස්ටේශන් එකට ඇවිල්ල ඉදගත්තා විතරයි කෝල් එකක් ආවා.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,099
    113
    On a Cloud
    අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."
    මේ කපලා අයින් කරන කොන ගැන වෙන්නැති නේද කියලා තියෙන්නේ?