මටත් ඔය ප්රශ්නෙමයි බං. දෙමව්පියෝ දෙන්න තමා. ඒත් මේ තත්ත්වේ එක්ක එයාලටත් උදව්වක් කරන්න වෙන්නේ අපි ගියොත් කියල හිතනවා. මම software සයිඩ් එකේ . පඩිය නම් ගේමක් ගහගන්න පුලුවන්. ඒත් මේ බෙහෙත් එහෙම නැතිවෙද්දි කොහොමද බං ඉන්නේ. එයාලව ගන්න තමා බලන්නේ කොහොමහරි ගිහින් (වර්ක් විසා)yanna widiyak na ammala dalaa
a minussunta polim wala 10 hours thiyanna akamathi nisa mekama innawa dan.
polim adu wela stable unoth hithanawa EU side ekata wath yanna
Crypto side ekan honda passive income ekake hadaganna eka thama dan target eka mehe indala![]()
