උබලගේ බැංකු ශේෂය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    15,000,00/= NSB
    68,000/= HNB
    1500/= Commercial
    $620 PayPal
    $400 Upwork
    $300 Payoneer

    ගේ හදන්ඩ යන්නේ. එතකොට ඔක්කොම ඉවරයි. :sorry:
    තව campus යන්ඩත් ඕන. එකට ඉතින් අර 22 perch ඉඩම වත් විකුනන්ද වෙයි :sorry:
    උදේ රෑ Freelance කරලා හොයපුව තමා ;)
    මම job එකක් කරා ඖරුද්දක්, එකෙන් අස් වෙද්දී තිබ්බේ 50,000/= පොතේ
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Commercial Bank - 152,960.36 LKR
    Sampath Account 1 - 10,971.95 LKR
    Sampath Account 2 - 12,418.47 LKR
    Citizen Development Bank - 19800 LKR ( asannawa )
    HNB - 27500 LKR (asannawa)

    ඔය ඔක්කොම තනියෙන් හම්බ කරල ඉතිරි කරපුවා....පොඩි ට්‍රික් එකක් කියන්නම් කීයක් හරි ඉතුරු කරගන්න ක්‍රමයක්...ඔන අය කියන්න බලන්න....මට නම් මෙ ක්‍රමෙ සාර්ථකයි...අනෙක් අයට කොහොම වෙයිද දන්නෙ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මේ අවස්ථාවේ ඔබලාගේ බැංකු ගිණුමේ ශේෂය කොපමණද
    කෝ කොල්ලෝ අවංකව දහල්ල බලන්න

    මෙය මා තනි වී නොමැති බව හදුනා ගෙන සිත සනසා ගැනීමේ අහිංසක උත්සහයකි :sorry::sorry:
    හිත කඩන ලොකු ලොකු balance ඒවාත් දහල්ලා motivate වෙන්න හරි පුළුවන්නේ:baffled::baffled:

    1.Commercial Bank - Rs 12.40 :sorry::sorry:

    dme5Hm9.jpg

    2.BOC - Rs 46.17 :sorry::sorry:

    :rolleyes: දුක තමයි පුටේ... කොහොම හරි රු.500 හොයා ගනිං annual fee ගෙවන්න online account එක බල බල ඉන්න වත්. :P
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Commercial Bank - 152,960.36 LKR
    Sampath Account 1 - 10,971.95 LKR
    Sampath Account 2 - 12,418.47 LKR
    Citizen Development Bank - 19800 LKR ( asannawa )
    HNB - 27500 LKR (asannawa)

    ඔය ඔක්කොම තනියෙන් හම්බ කරල ඉතිරි කරපුවා....පොඩි ට්‍රික් එකක් කියන්නම් කීයක් හරි ඉතුරු කරගන්න ක්‍රමයක්...ඔන අය කියන්න බලන්න....මට නම් මෙ ක්‍රමෙ සාර්ථකයි...අනෙක් අයට කොහොම වෙයිද දන්නෙ නෑ

    ahannakan inne ai bola :angry::angry:
    kiyapnko balanna machn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    හා දැන් කට්ටියම FCID යන්න ලැස්ති වෙන්න... :P
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Commercial Bank - 152,960.36 LKR
    Sampath Account 1 - 10,971.95 LKR
    Sampath Account 2 - 12,418.47 LKR
    Citizen Development Bank - 19800 LKR ( asannawa )
    HNB - 27500 LKR (asannawa)

    ඔය ඔක්කොම තනියෙන් හම්බ කරල ඉතිරි කරපුවා....පොඩි ට්‍රික් එකක් කියන්නම් කීයක් හරි ඉතුරු කරගන්න ක්‍රමයක්...ඔන අය කියන්න බලන්න....මට නම් මෙ ක්‍රමෙ සාර්ථකයි...අනෙක් අයට කොහොම වෙයිද දන්නෙ නෑ

    මොකක්දෑ අප්පේ ඒ....???
    කියපන් බලන්න...දැන් නම් ඉතුරු කරන්න පුළුවන් නම් ගූ බෙට්ටක් උනත් කන තත්වෙක ඉන්නේ.​
    ...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Commercial Bank - 152,960.36 LKR
    Sampath Account 1 - 10,971.95 LKR
    Sampath Account 2 - 12,418.47 LKR
    Citizen Development Bank - 19800 LKR ( asannawa )
    HNB - 27500 LKR (asannawa)

    ඔය ඔක්කොම තනියෙන් හම්බ කරල ඉතිරි කරපුවා....පොඩි ට්‍රික් එකක් කියන්නම් කීයක් හරි ඉතුරු කරගන්න ක්‍රමයක්...ඔන අය කියන්න බලන්න....මට නම් මෙ ක්‍රමෙ සාර්ථකයි...අනෙක් අයට කොහොම වෙයිද දන්නෙ නෑ

    kiyapanko ithin apiwa awussanne nathuwa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Commercial Bank - 152,960.36 LKR
    Sampath Account 1 - 10,971.95 LKR
    Sampath Account 2 - 12,418.47 LKR
    Citizen Development Bank - 19800 LKR ( asannawa )
    HNB - 27500 LKR (asannawa)

    ඔය ඔක්කොම තනියෙන් හම්බ කරල ඉතිරි කරපුවා....පොඩි ට්‍රික් එකක් කියන්නම් කීයක් හරි ඉතුරු කරගන්න ක්‍රමයක්...ඔන අය කියන්න බලන්න....මට නම් මෙ ක්‍රමෙ සාර්ථකයි...අනෙක් අයට කොහොම වෙයිද දන්නෙ නෑ
    :angry: කියපන්කො අගේ නොකර. :rolleyes::P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ ටික තමයි දැනට FD දාල තියෙන්නේ. අවුරුදු ගානකට කලින්, ජොබට යන්නත් කලින් වෙබ් ගහල අමාරුවෙන් ඉතිරිකරගත්ත සල්ලි. ඒ හින්දම අද වෙනකන් හෙල්ලුවෙ නෑ :D

    ඔය කාලෙම තමයි මගේ බයික් එක ගත්තෙත් Pulsar 150

    මේ ලක්ෂ 5හේ එක. :D

    Bw8sLF2.jpg

    මේ ලක්ෂ 12හෙ එක. :D

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg

    ඉතිරි කිරීම් ගත්තොත්.

    com bank, sampath and boc ඔක්කොම ලක්ෂ 2යි 90ක් විතර තියෙනව.

    තව ඔන්ලයිනුත් විත්ඩ්‍රෝ කරන්න තියෙනව.

    මේව ඉතින් පට්ට කට්ටක් කාල හොයපුව. :sorry::yes::D
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    මේ ටික තමයි දැනට FD දාල තියෙන්නේ. අවුරුදු ගානකට කලින්, ජොබට යන්නත් කලින් වෙබ් ගහල අමාරුවෙන් ඉතිරිකරගත්ත සල්ලි. ඒ හින්දම අද වෙනකන් හෙල්ලුවෙ නෑ :D

    ඔය කාලෙම තමයි මගේ බයික් එක ගත්තෙත් Pulsar 150

    මේ ලක්ෂ 5හේ එක. :D

    Bw8sLF2.jpg

    මේ ලක්ෂ 12හෙ එක. :D

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg

    ඉතිරි කිරීම් ගත්තොත්.

    com bank, sampath and boc ඔක්කොම ලක්ෂ 2යි 90ක් විතර තියෙනව.

    තව ඔන්ලයිනුත් විත්ඩ්‍රෝ කරන්න තියෙනව.

    මේව ඉතින් පට්ට කට්ටක් කාල හොයපුව. :sorry::yes::D

    2013 fd certificate ne ban me tiyenne..
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ituruwak naha ban
    Freelance hamba karapueayin byk gatta
    Hodata wyadam kala.
    Me dawas wala income madi
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    the main reason why I cant save money is that all the friends use to burrow from me .and I m too polite to ask for the money back
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    the main reason why I cant save money is that all the friends use to burrow from me .and I m too polite to ask for the money back

    Mama nam issarala 500k denawa. Eka apahu dunnoth 1000k denawa. Eka dunnoth 5000i. Uparima 10,000i dila thiyenne. Adath ekekta 10,000 denawa. U sure masen denawa
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොකක්දෑ අප්පේ ඒ....???
    කියපන් බලන්න...දැන් නම් ඉතුරු කරන්න පුළුවන් නම් ගූ බෙට්ටක් උනත් කන තත්වෙක ඉන්නේ.​
    ...

    මේකයි සාත්තරේ...ඉස්සර වෙලාම තමන්ගෙ පඩිය ප්ලෑන් කරන්න ඕන මෙහෙම...සති අන්තයේ වියදම් කරන ගාන ඉස්සර වෙලාම හිතන්න...මම නම් සෙනසුරාදා ඉරිදට වියදම් කරන්නෙ රුපියල් 1000 සතියෙ දවස් වලට රුපියල් 250 දවස් පහටම...මට එතකොට සතියට යන වියදම 1250.. මට ගෙදරින් කෑම හම්බ වෙනවා...මගෙ සැලරි යන්නෙ සම්පත් බෑන්ක් එකවුන්ට් එකට...මම ඉස්සර වෙලාම කරන්නෙ ඔන්න ඔය 1250 x 4 = රු 5000 අතට ගන්නවා..අරගෙන ඒක ගිහිල්ලා දාන්නෙ අල්මරියෙ තට්ටුවෙ රෙදි වලට යටින්...සතියට ඕන කරන රු 1250 අතට ගන්නවා...ඔෆිස් යද්දි වත් මාකට් එකට යද්දි වත් කිසිම ඒටීඑම් කාඩ් එකක් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් ගෙනියන්නෙ නෑ...සේරම අල්මරියෙ ලීටර් දෙකේ අයිස් ක්‍රීම් ටින් එකක...ක්‍රෙඩිට් කාඩ් එක 0 බැලන්ස්..ගෙවන්න සතපහක් නෑ අද වෙනකොට...ක්‍රෙඩිට් කාඩ් එකෙන් පෙට්‍රල් ගහන්නෙ..අනිත් කිසිම වැඩකට පාවිච්චි කරන්නෙ නෑ...ෆෝන් බිල් ගෙවන්නෙ සම්පත් විශ්ව හරහා....ඕක තමා මගේ පෙල ගැසීම...එතකොට මේ කොටසදි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕන...
    1) අවශ්‍ය මුදල එකවර ගන්න ඕන...පර්ස් එකේ නැතුව වෙනම තියා ගන්න ඕන
    2) කිසිම කාඩ් පතක් ලzග තබා ගන්න එපා
    3)සතියේ වියදම බැරි වෙලාවක වත් ඉක්මවා ගියොත් ඊලzග සතුයෙන් ඒක කවර් කරගන්න ඕන

    දෙවනි කොටස

    කොල්ලෙක් විදියට කන්න ඕන බොන්න ඕන විනෝද වෙන්න ඕන... බොන්න ගියත් නුවමනා දේවල් වලට සල්ලි අදින්න ලෑස්ති වෙන්න එපා....වියදම් කරන්නෙ 1000 නම් මුලින්ම තීරනේ කරන්න රුපියල් 500 කට සෑහෙන්නයි බොන්නෙ කියලා....අනික අඩි ගහනවා නම් උපරිම යාලුවො 3 දෙනෙක් එක්ක වත් බොන්න...මීට වඩා වැඩි ගානක් එක්ක බොන්න යනවා නම් තමන්ගෙ ලැබෙන ආදායමට සරිලන්න බොන්න...යාළුවො කියයි අපූ මූ නම් කුනු ලෝබයෙක් කන්නෙත් නෑ බොන්නෙත් නෑ කියලා...එවෙලෙට උන්ට හක් හක් ගාලා කින්ඩි හිනාවක් දාන්න.. ඒ හිනාවෙනකොටම තමන්ගෙ බැxකු ගිනුම තමන්ගෙ හීන ගැන හිතලා හීන පාවා දෙන්න.....ඉදලා හිටලා වත් ස්පා එකකට ගිහින් මසාජ් එකක් දාගෙන තමන්ගෙ ආතතිය දුරු කරගන්න ( අවශ්‍ය අය සඳහා පමණයි )

    ශොපින් යනවා නම් ගන්න දේ මුලදි තීරණේ කරන්න...අවශ්ය මුදල පමනක් රැගෙන යන්න...ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් සුපුරුදු පරිදි ගෙදර තියෙන්න ඕන...බැරි වෙලාවක වත් ගෙනියපු ගානට වඩා වැඩියෙන් ගියොත් පාවලා දෙන්න තමන්ගෙ හීන....

    මෙන්න වැදගත්ම දේ....ලක්ශ 250,000 ලෝන් එකක් දාන්න...අරගෙන ඒ ලෝන් එක අවුරුදු 3න් ගෙවලා ඉවර කරන්න...ගත්තු මුදල කිසිම දේකට යොදවන්න නැත්නම් අවුරුදු 4 කට ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න...මම නම් පොල් බිස්නස් එකකට යොදවලා තියෙන්නෙ...මට මාස තුනකට 70000 හම්බ වෙනවා....

    මේ සියළුම දෙවල් කරන්න ඕන තමන්ගෙ වැටුපෙ හැටියට....රුපියල් 50000 ක හරි කමක් නෑ නයක් අරගන්න...වැඩිපුර ගානක් ගෙවන්න වෙයි...ඒත් කමක් නෑ හම්බ කර කර ගෙවන්න.කවදා හරි ඉතුරු වෙනවා...තව ට්‍රික්ස් තියෙනවා...ගැටලුවක් උනොත් කියන්න කෝ...තව පැහැදිලි කරන්නම්