Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගේ බැංකු ශේෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සාත්තරේ...ඉස්සර වෙලාම තමන්ගෙ පඩිය ප්ලෑන් කරන්න ඕන මෙහෙම...සති අන්තයේ වියදම් කරන ගාන ඉස්සර වෙලාම හිතන්න...මම නම් සෙනසුරාදා ඉරිදට වියදම් කරන්නෙ රුපියල් 1000 සතියෙ දවස් වලට රුපියල් 250 දවස් පහටම...මට එතකොට සතියට යන වියදම 1250.. මට ගෙදරින් කෑම හම්බ වෙනවා...මගෙ සැලරි යන්නෙ සම්පත් බෑන්ක් එකවුන්ට් එකට...මම ඉස්සර වෙලාම කරන්නෙ ඔන්න ඔය 1250 x 4 = රු 5000 අතට ගන්නවා..අරගෙන ඒක ගිහිල්ලා දාන්නෙ අල්මරියෙ තට්ටුවෙ රෙදි වලට යටින්...සතියට ඕන කරන රු 1250 අතට ගන්නවා...ඔෆිස් යද්දි වත් මාකට් එකට යද්දි වත් කිසිම ඒටීඑම් කාඩ් එකක් ක්රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් ගෙනියන්නෙ නෑ...සේරම අල්මරියෙ ලීටර් දෙකේ අයිස් ක්රීම් ටින් එකක...ක්රෙඩිට් කාඩ් එක 0 බැලන්ස්..ගෙවන්න සතපහක් නෑ අද වෙනකොට...ක්රෙඩිට් කාඩ් එකෙන් පෙට්රල් ගහන්නෙ..අනිත් කිසිම වැඩකට පාවිච්චි කරන්නෙ නෑ...ෆෝන් බිල් ගෙවන්නෙ සම්පත් විශ්ව හරහා....ඕක තමා මගේ පෙල ගැසීම...එතකොට මේ කොටසදි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕන...

1) අවශ්ය මුදල එකවර ගන්න ඕන...පර්ස් එකේ නැතුව වෙනම තියා ගන්න ඕන

2) කිසිම කාඩ් පතක් ලzග තබා ගන්න එපා

3)සතියේ වියදම බැරි වෙලාවක වත් ඉක්මවා ගියොත් ඊලzග සතුයෙන් ඒක කවර් කරගන්න ඕන

දෙවනි කොටස

කොල්ලෙක් විදියට කන්න ඕන බොන්න ඕන විනෝද වෙන්න ඕන... බොන්න ගියත් නුවමනා දේවල් වලට සල්ලි අදින්න ලෑස්ති වෙන්න එපා....වියදම් කරන්නෙ 1000 නම් මුලින්ම තීරනේ කරන්න රුපියල් 500 කට සෑහෙන්නයි බොන්නෙ කියලා....අනික අඩි ගහනවා නම් උපරිම යාලුවො 3 දෙනෙක් එක්ක වත් බොන්න...මීට වඩා වැඩි ගානක් එක්ක බොන්න යනවා නම් තමන්ගෙ ලැබෙන ආදායමට සරිලන්න බොන්න...යාළුවො කියයි අපූ මූ නම් කුනු ලෝබයෙක් කන්නෙත් නෑ බොන්නෙත් නෑ කියලා...එවෙලෙට උන්ට හක් හක් ගාලා කින්ඩි හිනාවක් දාන්න.. ඒ හිනාවෙනකොටම තමන්ගෙ බැxකු ගිනුම තමන්ගෙ හීන ගැන හිතලා හීන පාවා දෙන්න.....ඉදලා හිටලා වත් ස්පා එකකට ගිහින් මසාජ් එකක් දාගෙන තමන්ගෙ ආතතිය දුරු කරගන්න ( අවශ්ය අය සඳහා පමණයි )

ශොපින් යනවා නම් ගන්න දේ මුලදි තීරණේ කරන්න...අවශ්ය මුදල පමනක් රැගෙන යන්න...ක්රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් සුපුරුදු පරිදි ගෙදර තියෙන්න ඕන...බැරි වෙලාවක වත් ගෙනියපු ගානට වඩා වැඩියෙන් ගියොත් පාවලා දෙන්න තමන්ගෙ හීන....

මෙන්න වැදගත්ම දේ....ලක්ශ 250,000 ලෝන් එකක් දාන්න...අරගෙන ඒ ලෝන් එක අවුරුදු 3න් ගෙවලා ඉවර කරන්න...ගත්තු මුදල කිසිම දේකට යොදවන්න නැත්නම් අවුරුදු 4 කට ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න...මම නම් පොල් බිස්නස් එකකට යොදවලා තියෙන්නෙ...මට මාස තුනකට 70000 හම්බ වෙනවා....

මේ සියළුම දෙවල් කරන්න ඕන තමන්ගෙ වැටුපෙ හැටියට....රුපියල් 50000 ක හරි කමක් නෑ නයක් අරගන්න...වැඩිපුර ගානක් ගෙවන්න වෙයි...ඒත් කමක් නෑ හම්බ කර කර ගෙවන්න.කවදා හරි ඉතුරු වෙනවා...තව ට්රික්ස් තියෙනවා...ගැටලුවක් උනොත් කියන්න කෝ...තව පැහැදිලි කරන්නම්

[QUOTE="Underground, post: 20864339, member: 517030"] [SIZE="4"][COLOR="RoyalBlue"]මේකයි සාත්තරේ...ඉස්සර වෙලාම තමන්ගෙ පඩිය ප්ලෑන් කරන්න ඕන මෙහෙම...සති අන්තයේ වියදම් කරන ගාන ඉස්සර වෙලාම හිතන්න...මම නම් සෙනසුරාදා ඉරිදට වියදම් කරන්නෙ රුපියල් 1000 සතියෙ දවස් වලට රුපියල් 250 දවස් පහටම...මට එතකොට සතියට යන වියදම 1250.. මට ගෙදරින් කෑම හම්බ වෙනවා...මගෙ සැලරි යන්නෙ සම්පත් බෑන්ක් එකවුන්ට් එකට...මම ඉස්සර වෙලාම කරන්නෙ ඔන්න ඔය 1250 x 4 = රු 5000 අතට ගන්නවා..අරගෙන ඒක ගිහිල්ලා දාන්නෙ අල්මරියෙ තට්ටුවෙ රෙදි වලට යටින්...සතියට ඕන කරන රු 1250 අතට ගන්නවා...ඔෆිස් යද්දි වත් මාකට් එකට යද්දි වත් කිසිම ඒටීඑම් කාඩ් එකක් ක්රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් ගෙනියන්නෙ නෑ...සේරම අල්මරියෙ ලීටර් දෙකේ අයිස් ක්රීම් ටින් එකක...ක්රෙඩිට් කාඩ් එක 0 බැලන්ස්..ගෙවන්න සතපහක් නෑ අද වෙනකොට...ක්රෙඩිට් කාඩ් එකෙන් පෙට්රල් ගහන්නෙ..අනිත් කිසිම වැඩකට පාවිච්චි කරන්නෙ නෑ...ෆෝන් බිල් ගෙවන්නෙ සම්පත් විශ්ව හරහා....ඕක තමා මගේ පෙල ගැසීම...එතකොට මේ කොටසදි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕන... 1) අවශ්ය මුදල එකවර ගන්න ඕන...පර්ස් එකේ නැතුව වෙනම තියා ගන්න ඕන 2) කිසිම කාඩ් පතක් ලzග තබා ගන්න එපා 3)සතියේ වියදම බැරි වෙලාවක වත් ඉක්මවා ගියොත් ඊලzග සතුයෙන් ඒක කවර් කරගන්න ඕන දෙවනි කොටස කොල්ලෙක් විදියට කන්න ඕන බොන්න ඕන විනෝද වෙන්න ඕන... බොන්න ගියත් නුවමනා දේවල් වලට සල්ලි අදින්න ලෑස්ති වෙන්න එපා....වියදම් කරන්නෙ 1000 නම් මුලින්ම තීරනේ කරන්න රුපියල් 500 කට සෑහෙන්නයි බොන්නෙ කියලා....අනික අඩි ගහනවා නම් උපරිම යාලුවො 3 දෙනෙක් එක්ක වත් බොන්න...මීට වඩා වැඩි ගානක් එක්ක බොන්න යනවා නම් තමන්ගෙ ලැබෙන ආදායමට සරිලන්න බොන්න...යාළුවො කියයි අපූ මූ නම් කුනු ලෝබයෙක් කන්නෙත් නෑ බොන්නෙත් නෑ කියලා...එවෙලෙට උන්ට හක් හක් ගාලා කින්ඩි හිනාවක් දාන්න.. ඒ හිනාවෙනකොටම තමන්ගෙ බැxකු ගිනුම තමන්ගෙ හීන ගැන හිතලා හීන පාවා දෙන්න.....ඉදලා හිටලා වත් ස්පා එකකට ගිහින් මසාජ් එකක් දාගෙන තමන්ගෙ ආතතිය දුරු කරගන්න ( අවශ්ය අය සඳහා පමණයි ) ශොපින් යනවා නම් ගන්න දේ මුලදි තීරණේ කරන්න...අවශ්ය මුදල පමනක් රැගෙන යන්න...ක්රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් සුපුරුදු පරිදි ගෙදර තියෙන්න ඕන...බැරි වෙලාවක වත් ගෙනියපු ගානට වඩා වැඩියෙන් ගියොත් පාවලා දෙන්න තමන්ගෙ හීන.... මෙන්න වැදගත්ම දේ....ලක්ශ 250,000 ලෝන් එකක් දාන්න...අරගෙන ඒ ලෝන් එක අවුරුදු 3න් ගෙවලා ඉවර කරන්න...ගත්තු මුදල කිසිම දේකට යොදවන්න නැත්නම් අවුරුදු 4 කට ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න...මම නම් පොල් බිස්නස් එකකට යොදවලා තියෙන්නෙ...මට මාස තුනකට 70000 හම්බ වෙනවා.... මේ සියළුම දෙවල් කරන්න ඕන තමන්ගෙ වැටුපෙ හැටියට....රුපියල් 50000 ක හරි කමක් නෑ නයක් අරගන්න...වැඩිපුර ගානක් ගෙවන්න වෙයි...ඒත් කමක් නෑ හම්බ කර කර ගෙවන්න.කවදා හරි ඉතුරු වෙනවා...තව ට්රික්ස් තියෙනවා...ගැටලුවක් උනොත් කියන්න කෝ...තව පැහැදිලි කරන්නම්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom