Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ.

මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.

[QUOTE="Mr.Wikirana, post: 30046172, member: 584253"] [SIZE=5]මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ. මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු . සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා. අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා. උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom