උබලගේ Personality එක බිල්ඩ් කරගත්තේ කොහොමද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    1. අනිත් උන්ගෙ මතයට ගරු කරන්න, කොටින්ම argue කරන් වලි දාගන්න එපා, අකමැතිනම් ඔලුව වනලා හිනා වෙලා pivot කරපන්
    මේක නම් මූ අත්දැකීමෙන්මයි කියල තියෙන්නේ 😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,449
    113
    මේක නම් මූ අත්දැකීමෙන්මයි කියල තියෙන්නේ 😁
    පොන්ස්, social interactons සහ anonymous forum interactions කියන්නෙ දෙකක්.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,058
    113
    නායකත්වය ලක්ෂණ පෞරශය. කොහොමද හදාගත්තේ.

    මගේ පෙනුම නම් එච්චර ලොකු අවුල්ක් නැහැ. හැබැයි. ආදහස් ප්‍රේකාෂ කරනකොට. හරියට මොලේ වැඩ කරන්නේ නැහැ.


    මම දැනට අර ත්‍රෙඩ් එකෙන් පස්සේ ගෙවල් පැත්තෙ බෞද්ධ සමිතියට ජොඉන් වුණා පන්සලේ.

    සණස සමිතියට බැඳුණා. මිනිස්සු එක්ක මුව් වෙන්න.

    ලයන් කලබ් එකට බැඳෙන්න බලන්නේ.

    මේවා ඉතින් බන් බේසික් දේවල් නේ.


    උබලා කොහොමද ? නායක්තවය ලක්ෂණ. එහෙම හදාගත්තේ. ගොඩාක් වටිනවා දැනුම බෙදා ගත්තා නම්.
    university eken. english hada ganin 50% hadenawa. 50% uba hithala hada ganin. communication, public speaking etc
     
    • Like
    Reactions: Yin And Yang

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    පොන්ස්, social interactons සහ anonymous forum interactions කියන්නෙ දෙකක්.
    අනේ මේ නිකං හුකන්නැතුව හිටපන් තාරක :angry:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    නායකයො වර්ග දෙකක් ඉන්නව born vs. made

    ඔය skill එක develop කරගන්න පුළුවන්

    481180723-967175628853679-1948613560256482251-n.jpg


    නැත්තම් CIPM