නායකත්වය ලක්ෂණ පෞරශය. කොහොමද හදාගත්තේ.
මගේ පෙනුම නම් එච්චර ලොකු අවුල්ක් නැහැ. හැබැයි. ආදහස් ප්‍රේකාෂ කරනකොට. හරියට මොලේ වැඩ කරන්නේ නැහැ.
මම දැනට අර ත්‍රෙඩ් එකෙන් පස්සේ ගෙවල් පැත්තෙ බෞද්ධ සමිතියට ජොඉන් වුණා පන්සලේ.
සණස සමිතියට බැඳුණා. මිනිස්සු එක්ක මුව් වෙන්න.
ලයන් කලබ් එකට බැඳෙන්න බලන්නේ.
මේවා ඉතින් බන් බේසික් දේවල් නේ.
උබලා කොහොමද ? නායක්තවය ලක්ෂණ. එහෙම හදාගත්තේ. ගොඩාක් වටිනවා දැනුම බෙදා ගත්තා නම්.