උබලට කර්ම රෝග තියෙනවද

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    උබලට කර්ම රෝග තියෙනවද? තියෙනවා නම් කොටගෙන යමු...
     
    • Wow
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Sema , adika උෂ්ණ ya

    Honda nowe every day
    ------ Post added on Oct 21, 2021 at 7:26 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර්ම රෝග කියන්නෙ කරපු දෙයක් නිසා ඇතිවෙන ලෙඩ නම්, පුටුවෙ වාඩිවෙලා ඉන්න නිසා කොන්ද රිදෙනව වගෙ ලෙඩ තියෙනව.

    පූරුවෙ කර්ම හින්ද නම් ලෙඩ හැදෙන්නෙ නෑ. එහෙම කවුරුහරි කියනව නම් එයාගෙ ඔලුවට පොලුපාරක් දීල කියන්න පූරුවෙ කරුමයක් පටිසන් දුන්න කියල හිතාගනින් කියල
     
    • Haha
    Reactions: dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන්


    චර්ම රෝග බං.

    btw, තව ආගම් සික් කාරයෙක්ගේ ත්‍රෙඩ් එකක් වගේ මේකත්.