උබලට කර්ම රෝග තියෙනවද? තියෙනවා නම් කොටගෙන යමු...
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 Jun 1, 2021 #1 උබලට කර්ම රෝග තියෙනවද? තියෙනවා නම් කොටගෙන යමු... Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Jun 1, 2021 #2 Hembirissawa hadenw bn sathiyata sarayak wtr. Karume thama Reactions: Didy, Erzo, NRTG and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 1, 2021 #3 BUMPER ehema tyna ayawanam mama dnnawa bn Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,370 113 Colombo, Sri Lanka Jun 1, 2021 #4 BUMP එකක් දැම්මා අවුලක් නෑනේ Reactions: KSPathirana, Didy, willpower and 7 others
kasun090354t Well-known member Aug 21, 2011 24,289 36,391 113 කෑගල්ල Jun 1, 2021 #5 කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන් Reactions: Didy, Master malli and NRTG
කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන්
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Jun 1, 2021 #6 Charma rogayak nam tiyenawa... @Candid-B mirikala pukey ganawa ithin Reactions: Didy and Master malli
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Jun 1, 2021 #7 Chronic kiyannei karmaja roga thamii
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Jun 1, 2021 #8 යම් රෝගයක් කර්මයක් නිසාම හටගන්නවා කියන්න බෑනේ. Reactions: Didy, dilann and NRTG
Erzo Well-known member Aug 4, 2018 8,312 9,485 113 Heaven :p Jun 1, 2021 #9 Gwynbleidd said: Hembirissawa hadenw bn sathiyata sarayak wtr. Karume thama Click to expand... Matath Reactions: Gwynbleidd
Gwynbleidd said: Hembirissawa hadenw bn sathiyata sarayak wtr. Karume thama Click to expand... Matath
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,006 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 1, 2021 #10 තාම මොනවත් අවුලක් නෑ.. Reactions: willpower, animation and NRTG
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Oct 21, 2021 #11 Reactions: NRTG and OrangeHat
T Tz4400 Well-known member Feb 11, 2021 4,250 1 2,930 113 Oct 21, 2021 #12 Sema , adika උෂ්ණ ya Honda nowe every day ------ Post added on Oct 21, 2021 at 7:26 AM
Honey Bunch Well-known member Nov 24, 2018 17,292 26,797 113 Kandy Oct 21, 2021 #13 කැසිම් ඇලර්ජික් Last edited: Oct 21, 2021
topkollek Well-known member May 22, 2014 43,860 1 58,112 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 21, 2021 #14 කර්ම රෝග කියන්නෙ කරපු දෙයක් නිසා ඇතිවෙන ලෙඩ නම්, පුටුවෙ වාඩිවෙලා ඉන්න නිසා කොන්ද රිදෙනව වගෙ ලෙඩ තියෙනව. පූරුවෙ කර්ම හින්ද නම් ලෙඩ හැදෙන්නෙ නෑ. එහෙම කවුරුහරි කියනව නම් එයාගෙ ඔලුවට පොලුපාරක් දීල කියන්න පූරුවෙ කරුමයක් පටිසන් දුන්න කියල හිතාගනින් කියල Reactions: dilann
කර්ම රෝග කියන්නෙ කරපු දෙයක් නිසා ඇතිවෙන ලෙඩ නම්, පුටුවෙ වාඩිවෙලා ඉන්න නිසා කොන්ද රිදෙනව වගෙ ලෙඩ තියෙනව. පූරුවෙ කර්ම හින්ද නම් ලෙඩ හැදෙන්නෙ නෑ. එහෙම කවුරුහරි කියනව නම් එයාගෙ ඔලුවට පොලුපාරක් දීල කියන්න පූරුවෙ කරුමයක් පටිසන් දුන්න කියල හිතාගනින් කියල
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Oct 21, 2021 #15 හස්තකර්ම යෝගය ඕකේ ද? Reactions: Didy
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Nov 4, 2021 #16 Reactions: hodakolla and OrangeHat
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Nov 4, 2021 #17 kasun090354t said: කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන් Click to expand... චර්ම රෝග බං. btw, තව ආගම් සික් කාරයෙක්ගේ ත්‍රෙඩ් එකක් වගේ මේකත්. Reactions: kasun090354t and dilann
kasun090354t said: කර්ම රෝගනම් මන්දා පොඩි පොඩි හමේ රෝග ටිකක්නම් තියනවා. Cream ගැවට ගානකම් අඩුවෙනවා. අයේ එනවා. දැන් සින්හල බෙහෙත් කරන්නේ. වැඩේ සාර්තකයි. බෙහෙත් ගනන් Click to expand... චර්ම රෝග බං. btw, තව ආගම් සික් කාරයෙක්ගේ ත්‍රෙඩ් එකක් වගේ මේකත්.
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Nov 4, 2021 #18 මගෙ spinal cord එක ටිකක් ඇදයි. කරුමේ තමයි.