උබලට කවද්ද එලියට යන්ට පුළුවන් දවස
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත May 12, 2021 #1 Reactions: lakshitha2011, hodakolla, Identity and 1 other person
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 12, 2021 #2 රාජකාරි කටයුතු. හැමදාම පුළුවන් Reactions: hodakolla, Tyrion Lannister and hirugalbandara
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත May 12, 2021 #3 CAPITHAN said: රාජකාරි කටයුතු. හැමදාම පුළුවන් Click to expand... bus or private transport
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 12, 2021 #4 hirugalbandara said: bus or private transport Click to expand... office transport
Heshan Daminda Well-known member Mar 13, 2009 46,274 1 101,118 113 34 Kalutara May 12, 2021 #5 මම ඔත්තේ.,..
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing May 12, 2021 #6 මාසයක් පරක්කුයි. නමුත් හොදයි. අපනායන කර්මාන්තශාලා තදින්ම බලන්න ඕනේ. දේශපාලුවන්ගේන් ගොන් පාර්ට් නවත්තලා මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ. ඔය ටික ඇත්තටම ක්රියත්මක කරොත් ජුලි මැද වෙනකොට යම් පාලනයක් (බොරු ඉලක්කම් වලින් නෙවෙයි ) කරගන්න පුලුවන් වෙයි.
මාසයක් පරක්කුයි. නමුත් හොදයි. අපනායන කර්මාන්තශාලා තදින්ම බලන්න ඕනේ. දේශපාලුවන්ගේන් ගොන් පාර්ට් නවත්තලා මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ. ඔය ටික ඇත්තටම ක්රියත්මක කරොත් ජුලි මැද වෙනකොට යම් පාලනයක් (බොරු ඉලක්කම් වලින් නෙවෙයි ) කරගන්න පුලුවන් වෙයි.
saja Well-known member Jan 8, 2007 16,224 2 10,812 113 Home Sweet Home May 12, 2021 #7 මම ඉරට්ටේ .... Heshan Daminda said: මම ඔත්තේ.,.. Click to expand... Reactions: Heshan Daminda
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 12, 2021 #8 බඩු ටිකක් තියනවා අරන් එන්න ඔත්තේ ත්රීවීල්කාරයෙක් හොයාගන්න ඕනි. Reactions: smjhunter and saja