උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    transphobic පොන්නයෝ නිසා ජීවිතේ කියන්න බැරි තරම් අවස්ථා අහිමි උනා
    මොකක්ද මගෙ පොන්නයෝ උබට අහිමි උන අවස්ථාව
    ඊලගපාරවත් හරියට AL ලියපිය
    තොගෙ පොන්නකමයි සක්කිලිකමයි නොහැකියාවයි නිසා අනිත් උන්ට බනින්ඩ එපා.
     
    • Haha
    Reactions: Hankook

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කිසිම වරදක් නොකර මේකෙ ඉන්න මෙලෝ රහක් නැති බූරු පුතාලගෙන් කුණු කතා අහගන්නට සිදුවීම. 🥴
    ඕවා නං මොනාද. ඔය කිසිම වරදක් නොකර මයින්දගෙ අම්මයි තාත්තයිත් කුනු බැනුම් අහන්නේ... :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.
    Kari nakiyekne bn uba :(
     
    • Like
    Reactions: Yin And Yang

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Kari nakiyekne bn uba :(
    ඉතින් අපි කවුරුත් වයසට යනවා තමයි බං. උඹ නාකි වුන දවසට උඹට කවුරු හරි ඔහොම කිවුවොත් උඹට හිතෙන්නේ මොනවා ද? මං වයස වුනාට තාම සතුටින් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ (1983) විද්‍යා/ ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන්ම 1 වෙනියා වුනා මං. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීම ලැබුණා. ඒ කාලේ මං හොඳ මීටරේ. රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ, භාෂා හැකියාව, සාමාන්‍ය දැනීම උපකාරක පංති ද පැවැත්වූවා. උඹ මට ඉහත විදියට කියන්න මං උඹට කළ වරද මොකක් ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අහිමි වීම.
    සංවර්ධනය වෙමින් පවතින රටක ඉපදීම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ඉතින් අපි කවුරුත් වයසට යනවා තමයි බං. උඹ නාකි වුන දවසට උඹට කවුරු හරි ඔහොම කිවුවොත් උඹට හිතෙන්නේ මොනවා ද? මං වයස වුනාට තාම සතුටින් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ (1983) විද්‍යා/ ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන්ම 1 වෙනියා වුනා මං. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීම ලැබුණා. ඒ කාලේ මං හොඳ මීටරේ. රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ, භාෂා හැකියාව, සාමාන්‍ය දැනීම උපකාරක පංති ද පැවැත්වූවා. උඹ මට ඉහත විදියට කියන්න මං උඹට කළ වරද මොකක් ද?
    එහෙම කියන්න හොද නැ කියලා අපිත් දානගෙන හිටියෙත් නැ නෙහ්, අපිත් නාකියා නාකියා කියලා කොච්චර කියලා ඇතිද හෙහෙහ්
     
    • Like
    Reactions: Yin And Yang

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ita passe krapu job eka mokada?
    ඊළඟ අවුරුද්දේ (1983) නැවතත් විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වුනා. එහිදී මං පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1 වෙනියා වුනා. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීමක් ලැබුණා. අවුරුදු 33ක් සේවය කළා. දැන් සතුටින් ඉන්නවා.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    රනිල්ට ඡන්දෙ දීලත් මේ වේස JVP ආණ්ඩුව යටතේ පුරවැසියෙක් වෙන්න ලැබුණ එක. :(
    රටේ ඉන්න බැරි නම් පලයන්කෝ රෙද්ද පවු නොදී
     
    • Sad
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් අපි කවුරුත් වයසට යනවා තමයි බං. උඹ නාකි වුන දවසට උඹට කවුරු හරි ඔහොම කිවුවොත් උඹට හිතෙන්නේ මොනවා ද? මං වයස වුනාට තාම සතුටින් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ (1983) විද්‍යා/ ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන්ම 1 වෙනියා වුනා මං. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීම ලැබුණා. ඒ කාලේ මං හොඳ මීටරේ. රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ, භාෂා හැකියාව, සාමාන්‍ය දැනීම උපකාරක පංති ද පැවැත්වූවා. උඹ මට ඉහත විදියට කියන්න මං උඹට කළ වරද මොකක් ද?
    මම හිතන්නෙ පොර ඕක විහිලුවට කිව්ව එකක්... පරම්පරා වෙනස හින්දා ඔයාට ඒක අවමානයක් විදිහට දැනෙනවා වෙන්න පුලුවන්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊළඟ අවුරුද්දේ (1983) නැවතත් විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වුනා. එහිදී මං පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1 වෙනියා වුනා. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීමක් ලැබුණා. අවුරුදු 33ක් සේවය කළා. දැන් සතුටින් ඉන්නවා.
    ගුරු සේවයේ කතා, අත්දැකීම් දාන්නකෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @allrights @luxmen හිඟන බේසිගේ පුතාල දෙන්නා මේකේ ඉන්න හිඟන්නන්ගෙන් $ 1 - 2 හිඟාකාලා ඒවා මගේ පිටින් දාල සද්ද නැතිව හිටිය එක.

    ෆොන්නයෝ දෙන්නගේ රෙද්ද කැඩුවට පස්සේ චුතවෙලා ගියා. උන්ට කියලා $ එකට දෙකට උකේ ඇරගත්ත උන් නං ඉඳහිට කෙඳිරි ගගා ඉන්නවා

    ෆේක් වලින් හරි ඉන්නවනං ෆොන්නයෝ දෙන්නට රට ජංගි ඕනනං කියපල්ලා.

    🤣
    mwUUTlR.jpeg

    C3Y0x70.jpeg
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ඊළඟ අවුරුද්දේ (1983) නැවතත් විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වුනා. එහිදී මං පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1 වෙනියා වුනා. එවර මන්ත්‍රී ලැයිස්තු එව්වේ නෑ. මට පත්වීමක් ලැබුණා. අවුරුදු 33ක් සේවය කළා. දැන් සතුටින් ඉන්නවා.
    ඒ අවලම් මන්ත්‍රීයගේ නමත් දාපන් මචන්
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.
    මගේ තාත්තටත් ඒ අසාධාරණය වෙලා ඒ කාලේ. ඒ කාලේ මගේ අමම්ටත් රස්සාවක් නෑ. තාත්තටත් රස්සාවක් නෑ. ඉන්න ගෙයක් නෑ. ගෙයක් හදන්න ඉඩමක් නෑ. ඒත් තාත්ත නැති වෙද්දි ඒ හැම දේම ලබාගත්ත. ආර්ථික අතින් හොද ස්ථාවරත්වයක් හදාගත්ත. අර ගුරු රස්සාව ගත්ත අය තාත්තගේ කඩ වලින් ණයට බඩුගන්න ආව. අන්තිමට කීවේ හොද වෙලාවට ඒ ගුරු රස්සාව ලැබුනෙ නැත්තේ ඒක ලැබුන නම් අද අපිටත් ඔහොම තමා ඉන්න වෙන්නෙ කියල.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Clublk.us කියලා ෆොරම් එකක් තිබ්බා. ඒකෙ ඇඩ්මින් යූසර් අයිඩී ඔක්කොම මැකුවා. කෙල්ලො ලයින් වෙන පට්ට ෆොරම් එක.
     
    • Wow
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    දූපතේ ඉපදෙන්න ලැබුණ එක අසාධාරණයි කියලා හිතෙන අවස්ථා තියනවා.

    දූපතෙන් පිට ගිහිල්ලා ජොබක් කරගෙන දූපත අමතක කරලා ගැම්මට හිටියේ, හැබැයි පෙර කළ පව් බලවත් වෙලා කර්ම විපාකයට ආපහු දූපතට ම වැටෙන්න සැලැස්සුවා.

    දැන් මහ දෙන්නා විසින් අසාධාරණ ලෙස මාව දූපතේ හිර කරගන්න හදනවා. මම ලිස්සලා යන්න තමයි try එක දෙන්නේ බලමු ඉතින් 🤗🤭

    meka samahra pawul wala demawpiyo karana selfish wedak,

    ape thaththatah wela thibba oka
    gedara thawath aya iddi gedara wathu kuburu tike responsibility eka eyage pita pawruwa,
    anthimata eya game dewal balala eyata hamba wechcha dekuth na.,

    pawule ekama kena nam ammala wa balaganna kramayak hadala yanna,
    naththan eka lameyk hatiyta ubata hoda na,
     
    • Like
    Reactions: Yin And Yang

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගෝට + රාජපක්ෂ පවුල + උගේ වටේ හිටපු ඔක්කොම ඇරපු එක. මු ඇරියෙ නැත්තන් අපි යස අගේට 26-27 වෙද්දී හොදට settle වෙලා ටිපිකල් සංසාර චක්රේ යන්න තිබ්බ, වාහනයක් අරන්, කැමති දේවල් සාදාරණ මුදලට අරගෙන, abroad trip ගිහින්, දෙමව්පියන්ට සලකාගෙන, life එක සර්ව සාධාරණ විදිහට ගෙනියන්න තිබ්බ.

    මම විතරක් නෙමේ ලංකාවේ 90%ක් දෙනාට කරපු ලොකුම අසාධාරණේ තමා ඕක. මිනිස්සු රටම කී දාහක් ගියාද ගෙවල් වල මිනිස්සු අතරල.

    අපි ජිවත් වෙන්නෙත් අවුරුදු 65ක් විතර, මුන් එහෙම පිටින්ම අපේ හොදම කාලේ අවුරුදු 5ක් හොරා කෑව.

    එදා මෙදා තුර වෙච්ච ලොකුම අසාදරණේ මේක
    Sira.

    Koti hitpu kaleth mechchara rata watune na