ඔබ විවේචනයට ලක් වීමට අකමැති නම් ඔබට කරන්න පුළුවන් එකම දෙයයි.
ඒ තමයි කිසිවක් නොකර සිටීම, කිසිවක් නොකියා සිටීම, හෝ කිසිවෙකු නොවී සිටීම.
මෙහෙම කියලා තියෙන්නේ ඇරිස්ටෝටල්. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මේක ඕනම සමාජයක අපි දකින දෙයක්.
දූරියන් ගෙඩියේ කටු තියෙනවා.
වරකා ගෙඩියේ කොහොල්ලෑ තියෙනවා.
වී වවන්න මඩේ බහින්න වෙනවා.
මස් ඕනේ නම් සත්තු මරන්න වෙනවා.
ලෝකේ කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ.
හැබැයි අපි කටු ගැන කිය කිය හිටියොත්, දූරියන් කන්න නෑ.
කොහොල්ලෑ ගා ගන්නේ නැතුව වරකා කන්න බෑ.
මඩ ගා ගන්නේ නැතුව වී ලැබෙන්නේ නෑ.
අවිහිංසාවාදීව මස් ලැබෙන්නේ නෑ.
ඒ නිසා ඔබට යමක් මේ ලෝකය වෙනුවෙන් කිරීමට අවශ්‍ය නම්, නොබියව, නොපසුබටව ඒ දේ කරන්න.
ඒ නිසාම තමයි ප්‍රජාතන්ත්‍රවාදීව බහුතරයක් කියන්නේ 51% ක් කියන්නේ. 49% අකමැති දෙයක් කරන්න පුළුවන්.
ව්‍යවස්ථාව වෙනස් කරන්නත් 2/3 යි ඕනේ. ඒ කියන්නේ 65% ක් වගේ කැමති නම් ඇති. ඉතුරු 35% අකමැති වුනාට කරන්න දෙයක් නෑ.
ඒ නිසාමයි මානව හිමිකම් කියලා දෙයක් තියෙන්නේ. ඒක හැම මිනිහටම අයිති දෙයක්. 100% ක්ම.
100% ක් රැකෙන්නේ මානව හිමිකම් විතරයි.
ඒ නිසා විරුද්ධ මතවාදය කුමක් වුවත්, ඔබේ මතවාදය වෙනුවෙන් ඔබ පෙනී ඉන්න. වැඩ කරන්න. මහන්සි වෙන්න. ඔබට පුළුවන්.
පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර