උබලට මතකද? 😥

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අන්තිමට වෙසක් බලන්න ගියේ 2018...

    2019 අවුරුද්දෙ, ගමේ කොල්ලො එක්ක පන්සල මුර කෙරුව. එදා රෑ වෙනදටත් කලින් පන්සල වැහුව.

    2020 එහෙමවත් නැතුව ගෙදරම ඉන්නවුණා.

    හෙටත් ගෙදරම සමරන්න වෙන්නෙ.

    හැබැයි,
    අපේ ගෙදර වෙසක් සැරසිලිනං වෙනදටත් වඩා වැඩියෙන්, 2020 ත් තිබුණ, 2021 ත් තියෙනව. කූඩු හදන්න කාලයත් තියෙනව.කට්ටියම ගෙදරත් ඉන්නව.

    කලින් බඩු ගෙනත් තියාගත්තනං කැරකෙන කූඩුවක් හදන්නත් තිබුණ.