උබලට මෙන්න මේවගේ මියුසික් ඇහෙද්දී

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,831
    11,268
    113

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?

    මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ස්තූතී මාමේ

    ඒකනෙමෙ ඔහොම අපේ මනස කලම්බන්ඩ මේ සංගීත වල ෆ්‍රීකුවින්සිය් කේස් එකක් තියෙද
    ඒක නම් හරියටම දන්නෙ නෑ. සමහරවිට එහෙම දෙයක් වෙනවා ඇති. :yes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    ස්තූතී මාමේ

    ඒකනෙමෙ ඔහොම අපේ මනස කලම්බන්ඩ මේ සංගීත වල ෆ්‍රීකුවින්සිය් කේස් එකක් තියෙද
    mama ahala tiyena widihata music frequency walata minissunta pissu hadawannath puluwan.
    binural beats walin apita danen nati wenna ape brain ekata msg store karanna puluwan lu
    samahara music ahuwama api calm relax wennai samahara ewata violent aggrasive wennath hetuwa frequesncy wenna ati
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්?

    මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?

    these kind of music makes me want to purge the whole country and claim my throne :(